දැනට තියෙන ලාබම ඉන්ටෙර්නෙට් package එක

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැනට තියෙන ලාබම ඉන්ටෙර්නෙට් package එක

    මචන්,
    දැනට තියෙන ලාබම internet package එක මොකක්ද බන්? මම දන්නා විදියට නම් මොබිටෙල් Day and Night packages ලාබයි වගේ නේද?

    download%20plans1.jpg


    ඒත් උන්ගේ connection එක charter කියලා කට්ටිය කියනවා. උඹල දන්නා විදියට ලාබම package එක මොකක්ද? bump එකක් හරි දාගෙන යන හැමෝටම මගෙන් රෙප්+++
    :yes::yes::yes::yes::yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Mobitel එපා...!!!!
    උන් 20 GB, රු. 100/= ට දුන්නත් වැඩක් නෑ...Internet යන්න තියා call එකක් ගන්නවත් signal නෑ...පෙරේදා නුගේගොඩ-දෙල්කද හරියේදී call එකක් ගන්න හැදුව..සිග්නල් කටු නෑ...0 යි..
    වීසි කරන්න බැරි නිසා තියන් ඉන්නවා..
    :angry::angry:
     
    Last edited:

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    GO for Dialog 4G Fixed , 25GB package , total cost will be around 1500 per month. (avg speed around 10mbps
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    go for SLT web family package ,, 25GB Rs.1490/month.
    Dan un fiber dagena yanawa MSAN kiyala..
    Mata avg 6Mbps speed ekak enawa..

    Dialog case eka unge speed eka share wenawa..
    kalin use kara ,, cha..:angry::angry: