මට wireless කනෙක්ශන් එකක් ගන්න ඕනෙ මචංලා. ඩයලොග් පාවිච්ච කියරා එපා වෙලා ඉන්නේ. සිග්නල් ෆුල් තිබ්බ්ට නෙට් යන්න බෑ. ස්ටේබල් නෑ. මොබිටෙල් එකෙත් ටවුමට 29down ගෙදර ආවම 5down. ටවුමෙ ඉදල මීටර් 500දුරීන් ඉන්නෙ ටිකක් උඩින් හැබැයි වටේටම කනු. හැබැයි නෙට් යන්න බෑ. මං හොයද්දි මොබිටෙල් 3rd පාටි කරන එකෙක් සෙට් වෙලා s12 pro රවුටර් එකක් දෙන්නම් කිව ඩුවල් බෑන්ඩ් අරකයි මේකයි සිග්නල් අදිනව හොදයි කියලා. මං අහන්නෙ ඇත්තටම ඒක හොදයිද වෙනසක් තියේද? ඩයලොග් උන්ගේ අර s10 කියන රවුටරේ තියෙන්නෙ. උබලගෙ එක්ස්පීරියන්ස් කියපල්ලකො අද හෙටම එකක් ගන්න ඕනෙ. සැයු: ඩයලොග් අවුට්ඩෝ එකකුත් ගහල තියෙන්නෙ ඈ ඒකත් ඩිස්කනෙක්ට් කරා වැඩක් නැති නිසා දැන් මට ඕනෙ 4G wireless රවුටර් එකක්