Kasun k
Amarasiri peiris
Nadeeka guruge
Nadeeka jayawardana
Romesh was talented now he also in mainstream.
Amarasiri peiris
Nadeeka guruge
Nadeeka jayawardana
Romesh was talented now he also in mainstream.
hodama kawuda danne naha. mama asai me ayata.
nadeeka jayawardana
billy
minindu ariyarathne
senaka batagodage sindu lassanai thami deka thunak ahala thiyenwa.
Nadeeka Jayawardneuba hithannne kavda,mokek hari ekek inna epayi
හොදම කෙසේ වෙතත් මම ආසම vocalist තමයි චිත්රාල්. ඌව ගොඩක් එවුන්ට දිරවන්නේ නැත්තේ ඌ හෙන ගහන්නා වගේ සිංහලුන්ගේ ආතල් කුඩු වෙන්න ඇත්ත කියන නිසා.
ආයේ කසුන් කල්හාර, නදීක ගුරුගේ, අමරසිරි පිරිස්... වොයිස් නම් වොයිස්.
අමරසිරි පිරිස්ගේ 'සීමා' කියන ට්රැක් එක අහපන්. බෙනට්ගේ මූවී එකක සෝන්ග් එකක්. පට්ට.
Kasun Kalhara
Umariya
Nirosha Virajini
Amal perera
Sunil Edirisinghe
Senaka batagoda
Billy Fernando

කසුන් කල්හාර
සේනක බටගොඩ
චිත්රාල් මොන දාර පොන්නයෙක්ද යකෝ
ai Raviඑකෙක් කියලා නෑ හොද එවුන් ගොඩක් ඉන්නවා මු අලුත් කොල්ලෙක් මුගේත් මාරු https://www.youtube.com/channel/UCa...v154uLHYCtTv-sArtBC4zPvnEBIcR7mT_3QdDI2MvVIqw

එකෙක් කියලා නෑ හොද එවුන් ගොඩක් ඉන්නවා මු අලුත් කොල්ලෙක් මුගේත් මාරු https://www.youtube.com/channel/UCa...v154uLHYCtTv-sArtBC4zPvnEBIcR7mT_3QdDI2MvVIqw
Mihindu Ariyaratne
![]()
මූත් නරකම නැහැ![]()
කසුන්ලත් , සේනකලත් දක්ෂයෝ තමයි.
චිත්රාල් කියන්නෙත් දක්ෂයෙක්. හැම එකාටම හාඩ් රොක්, මෙටල් කියන්න අමාරුයි නේද
අමරසිරි පීරිස්.......ලයිවිි අහන්න පුලුවන්නමිි.......perfect.........කපුගේ sing karanawa live ahannath api nam pin karala tibba
මට නම්
1) කස්සා
2) උරේෂා රවිහාරි
3) අමරසිරි පීරිස්
4) උමාරියා
5) සේනක බටගොඩ
6) චිත්රාල්
7) ඉන්දිකා උපමාලි
8) ශෂිකා නිසංසලා