දැනමුතුකමක් දෙනවද ?

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    දැනමුතුකමක් දෙනවද ?

    387386_212566072222728_879142569_n.jpg



    මචන්ලා මට පොඩි උදවුවක් ඔනේ මගේ අදහසක් තියෙනවා මේ උඩ දාලා තියෙන ටැබ් එකක් ගන්න එවා අතරින් ගන්න හොද එක මොකක්ද? දන්න අය පොඩ්ඩක් කොමෙන්ට් එකක් දාන්නකෝ උදවු කරොත් අපිත් උදවු කරන්නම්
     
    • Like
    Reactions: Appuham"e"

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,889
    113
    Dubai
    lenovo-logo-540x334.gif%3F1249401009


    බය නැතුව අත ගහපන් මචන් ලෙනොවො එකට. දැන් world market එකේ ඉහලින්ම තියෙන brand එකක් ලෙනොවො කියන්නෙ :yes::yes::yes: මචන් ලෙනොවො කියන්නෙ IBM ගෙ මල්ලි :P
     
    Last edited:
    • Like
    Reactions: keshara

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    ලෙනොවො ටැබ් එකේ සිංහල එහෙම පේනවද HUAWEI එකේ එහෙම සිංහල පෙන්නේ නෑනේ දන්න කෙනෙක් කියන්නකෝ
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    නැකැත් රාල;16191419 said:
    viewsonic kiyanneth homda brand ekak. eke tablet awe aluthin eka nisa wenna ona gana adu..


    lenovo-logo-540x334.gif%3F1249401009


    බය නැතුව අත ගහපන් මචන් ලෙනොවො එකට. දැන් world market එකේ ඉහලින්ම තියෙන brand එකක් ලෙනොවො කියන්නෙ :yes::yes::yes: මචන් ලෙනොවො කියන්නෙ IBM ගෙ මල්ලි :P

    නාකි ඉලන්දාරියා;16191629 said:

    Samsung Tab ganin wena mokuth ganna epa.

    Lenovo epa banz support karanne nehe samahara ewa


    lenova hondai

    බොහෝම ස්තුතියි අදහසක් දුන්න හැමෝටම මම හැකි අයුරින් සැලකුවා හොදේ