අනුරට තිබ්බ හයිප් එක බැස්සා වගේ නිදහස් පක්ශෙත් රනිල්ට කඩේ යන්න ගත්ත නිසා. විමල්ගේ හම්මන්පිලගේ ටර්න් එක තමා ඊලගට.
යු ඇන්පිය කෙසේ වේතත් රනිල් නම් කොහොමත් කථා කරොත් චන්ද නැති කරගන්නවා.
කොහොමත් පොලොන්නරුවට වරායක් ඉල්ලපු එකම විපක්ෂ නායකයා. සර්වඥ ධාතුන් වහන්සේලා හඳුනන්නේ නැති විපක්ෂ නායකයා. ගුවන් පාලම් වල මිනිස්සු මැරෙනකන් බකන් එලන් ඉන්න විපක්ෂ නායකයා. සිංහල කමට වෛර කරන විපක්ෂ නායකයා. මේ වගේ පඩංගු බටහිර ගැති ගැනිට ලමයෙක් දෙන්න බැරි එකෙක් රටේ නායකයා වුනොත් යසට තියෙයි රට.
ඒ ලොම් හැලුන බල්ලෝ දෙන්න මොනවා කරන්නද?අනුරට තිබ්බ හයිප් එක බැස්සා වගේ නිදහස් පක්ශෙත් රනිල්ට කඩේ යන්න ගත්ත නිසා. විමල්ගේ හම්මන්පිලගේ ටර්න් එක තමා ඊලගට.

serama 1 4to eke aai nam poll wlt enne na. malawadayak meka 70% hamadama painawa anurayaඅවුරුදු75ක් රටකාපු බන්කොලොත් කරපු හොරු ඔක්කොම එකට
na oya uba dapu gaman ne. poll keeyak dawasata danawadaBalapalla dan anuragei ranilgei gap eka. enna enna anurage % adu wenwa
හොරුද ඕනෙ නැත්නම් වෙනසක්ද ඕනෙ?හොරුද ඕනෙ නැත්නම් වෙනසක්ද ඕනෙ?
කුඩ්ඩොද ඕනෙ නැත්නම් වෙනසක්ද ඕනෙ?
කප්පන්කාරයොද ඕනෙ නැත්නම් වෙනසක්ද ඕනෙ?
බැන්කු හොරුද ඕනෙ නැත්නම් වෙනසක්ද ඕනෙ?
වීසා හොරු ද ඕනෙ නැත්නම් වෙනසක්ද ඕනෙ?
මාලිමාවේ වෘතිය සමිති සූරාකාපුවා...
මාලිමාවට ඉබ්බ දියේ දැම්මා වගෙ වාසියි.
කැම්පේන් ලේසී..
රනිල් එක්ක යුඑන්පි-පොහොට්ටු-ශ්‍රිලනිප හොරුඔක්කොමතියල එක පොටෝ එකට ගත්තැකි.
ආයෙමත්මේ අවුරුදු75ක් රටකාපු බන්කොලොත් කරපු හොරු තක්කඩි කප්පම්කාර කුඩ්ඩො ගැන්සිය ද ඕනෙ නැත්නම් අලුත් වෙනසක්ද කියල පෝස්ටර් 1යි ගහන්න ඕනෙ
හොරුද ඕනෙ අපිද ඕනෙ කියල
![]()
එකෙන් මාලිමාවට මාර හයිප් එකක් ආවා
හොරු ඔක්කොම එකට කියලා
පොහොට්ටුවේ එකෙක් බැන බැන යනවා පොහොට්ටුවට කොන්දක් නැහැලු
පක්ෂෙන් එක්කෙනෙක් දාන්න
උ ගිය ටිකේම දම්මික පෙරේරා ගැන කියව කියව හිටියේ