දැන්වත් ජෝක්කු ඇදපල්ලා.

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
matath thiyena prasnayak thamai meka ,
api gedara innakotath joka dagena inna oneda machanla ,
mata ithin wena ahanna kenek nene machanla ubala misak .

එහෙම දෙයක් නැහැ බන්...........
ඕක ඔය ලෙඩක්...........
නැත්ව ජොක්කු කේස් එකක් නෙමේ..............
ගෙදර ඉන්න වෙලාවට පුළුවං තරං ෆ්‍රී ඔෆ් චාර්ජ් ඉන්න ඕන.......
හැබැයි ඉතිං කොයි වෙලේ වැඩ දායිද දන්නේ නැති එක තමා ප්‍රශ්නෙකට තියෙන්නේ.........

:lol::lol::lol::lol: