දැන්වත් නතර කරමු !!!

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    දැන්වත් නතර කරමු !!!

    මොන පක්ෂයට චන්දය දුන්නත් කමක් නැ හැබයි ගණිකාවො, කුඩුකාරයො, හොරු, මැරයො පර්ලිමේන්තු යවන එක දැන්වත් නතර කරමු !!!

    ජාතිය දැනුවත් කිරීමට හැකිතරම් Share කරන්න.

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    aga500.jpg
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බුද්දිමත් කමට උගත් කමට චන්දෙ දෙන්නෙ නැහැ බන් මිනිස්සු , චන්ද්යක් දිනන්න නම් ඉගෙනගෙන ඩිග්‍රි ගහල ආචර්ය මහාචර්ය වෙලා වැඩක් නැහැ ..ඔය උගත් මහචාර්ය පට්ටමක් ලක්ශ 3/4 විතර ගන්න පුලුවන් ඔනි නම් , මිනිමරල ,කුඩු විකුනල හරි කමක් නැහැ සල්ලි කාරයෙක් වෙන්න ඔනි , ඇග පෙන්නල බ්ලු ෆිල්ම් ගහල හරි කමක් නැහැ ෆෙමස් වෙන්න ඔනි ..... ඔය එක එක මගුල් ඉගෙනගත්ත කියල චන්දෙ දෙන්නෙ වෙන රටවල ,එව මෙහෙ බැ ass චර්යය මෙහෙ
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    බුද්දිමත් කමට උගත් කමට චන්දෙ දෙන්නෙ නැහැ බන් මිනිස්සු , චන්ද්යක් දිනන්න නම් ඉගෙනගෙන ඩිග්‍රි ගහල ආචර්ය මහාචර්ය වෙලා වැඩක් නැහැ ..ඔය උගත් මහචාර්ය පට්ටමක් ලක්ශ 3/4 විතර ගන්න පුලුවන් ඔනි නම් , මිනිමරල ,කුඩු විකුනල හරි කමක් නැහැ සල්ලි කාරයෙක් වෙන්න ඔනි , ඇග පෙන්නල බ්ලු ෆිල්ම් ගහල හරි කමක් නැහැ ෆෙමස් වෙන්න ඔනි ..... ඔය එක එක මගුල් ඉගෙනගත්ත කියල චන්දෙ දෙන්නෙ වෙන රටවල ,එව මෙහෙ බැ ass චර්යය මෙහෙ

    sahathika aththa
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    බුද්දිමත් කමට උගත් කමට චන්දෙ දෙන්නෙ නැහැ බන් මිනිස්සු , චන්ද්යක් දිනන්න නම් ඉගෙනගෙන ඩිග්‍රි ගහල ආචර්ය මහාචර්ය වෙලා වැඩක් නැහැ ..ඔය උගත් මහචාර්ය පට්ටමක් ලක්ශ 3/4 විතර ගන්න පුලුවන් ඔනි නම් , මිනිමරල ,කුඩු විකුනල හරි කමක් නැහැ සල්ලි කාරයෙක් වෙන්න ඔනි , ඇග පෙන්නල බ්ලු ෆිල්ම් ගහල හරි කමක් නැහැ ෆෙමස් වෙන්න ඔනි ..... ඔය එක එක මගුල් ඉගෙනගත්ත කියල චන්දෙ දෙන්නෙ වෙන රටවල ,එව මෙහෙ බැ ass චර්යය මෙහෙ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: