දැන් අදිකරණය ස්වාදීනයි .

kandy 100

Banned
Nov 8, 2014
611
74
0
දැන් අදිකරණය ස්වාදීනයි .

දැන් අදිකරණය ස්වාදීනයි .

ගෝට ට පක්සව තීන්දුවක් දුන්නා .අදිකරණය ස්වාදීනයි කියලා මතය රටට දුන්නා .

නුවර මහා එකාට පක්ෂව තීන්දුවක් දුන්නා .අදිකරණය ස්වාදීනයි කියලා මතය රටට දුන්නා .

ඊට පස්සේ ලංකාවේ ලොකුම හෝර රවීයා (පුවක් හොර )නිදහස් කලා .

මහින්ද කෙලින්ම ටොකු ඇන්නා .:growl:
යහපාලනය ඔලුව අතගලා ටොකු අනිනවා .:growl::growl:
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් අදිකරණය ස්වාදීනයි .

    ගෝට ට පක්සව තීන්දුවක් දුන්නා .අදිකරණය ස්වාදීනයි කියලා මතය රටට දුන්නා .

    නුවර මහා එකාට පක්ෂව තීන්දුවක් දුන්නා .අදිකරණය ස්වාදීනයි කියලා මතය රටට දුන්නා .

    ඊට පස්සේ ලංකාවේ ලොකුම හෝර රවීයා (පුවක් හොර )නිදහස් කලා .

    මහින්ද කෙලින්ම ටොකු ඇන්නා .:growl:
    යහපාලනය ඔලුව අතගලා ටොකු අනිනවා .:growl::growl:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    දුක යනු...තවමත්...පාට කන්නාඩි නොගලවා...රටට වෙන විපත ගැන සැබෑ ඇසින් නොබැලීමයි...
    තමා කියු මතයේම එල්ලී සිටීමයි..වැරැද්දට​..වැරැද්ද නොකීමයි..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රවි කරුණානායක නිදහස් කරල මිස නිදොස් කොට නිදහස් කරල නෑ. නඩුව ඉදිරියට පවත්වගෙන යන්න බැරි විදියේ නඩු ගොනු කිරීම අරයේ පාර්ශවයෙන් වැරදි විදියට කරල තියනව කියල විත්තිය ගෙනාපු මූලික විරෝධතාවයට ඉඩ දීලයි නඩුව අයින් කරල තියෙන්නේ.....

    මම මේකේ ඇත්ත නැත්ත 100%ක් ම දන්නේ නෑ....
    නමුත් මේ තීන්දුව දීපු ගරු විනිසුරුවරිය විවෘත අධිකරණයේ දී ම කියල තියනව ලු මේ තීන්දුව ඇය ගේ 31 වසරක අධිකරණ ජීවිතයේ දෙන අවසන් තීන්දුව කියලා....

    ඒක එහෙම වෙන්න හේතුව මොකක්ද එහෙම වෙලා තියනව නම්.....
    ඇයට නිවැරදි තීන්දුව ගන්න බැරි නිසා කියල හිතෙන්නේ නැද්ද?????
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් අදිකරණය ස්වාදීනයි .

    ගෝට ට පක්සව තීන්දුවක් දුන්නා .අදිකරණය ස්වාදීනයි කියලා මතය රටට දුන්නා .

    නුවර මහා එකාට පක්ෂව තීන්දුවක් දුන්නා .අදිකරණය ස්වාදීනයි කියලා මතය රටට දුන්නා .

    ඊට පස්සේ ලංකාවේ ලොකුම හෝර රවීයා (පුවක් හොර )නිදහස් කලා .

    මහින්ද කෙලින්ම ටොකු ඇන්නා .:growl:
    යහපාලනය ඔලුව අතගලා ටොකු අනිනවා .:growl::growl:

    ඔව් මචං. මහින්ද ගිය පාරේ මයිති ගියේ නැති උනාට මේ රනිල් යන්න හදන්නේ ඒ පාරේ. කක්ල්න්නි රවියව හිරේ දන්නා ඕනි. :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රවි කරුණානායක නිදහස් කරල මිස නිදොස් කොට නිදහස් කරල නෑ. නඩුව ඉදිරියට පවත්වගෙන යන්න බැරි විදියේ නඩු ගොනු කිරීම අරයේ පාර්ශවයෙන් වැරදි විදියට කරල තියනව කියල විත්තිය ගෙනාපු මූලික විරෝධතාවයට ඉඩ දීලයි නඩුව අයින් කරල තියෙන්නේ.....

    මම මේකේ ඇත්ත නැත්ත 100%ක් ම දන්නේ නෑ....
    නමුත් මේ තීන්දුව දීපු ගරු විනිසුරුවරිය විවෘත අධිකරණයේ දී ම කියල තියනව ලු මේ තීන්දුව ඇය ගේ 31 වසරක අධිකරණ ජීවිතයේ දෙන අවසන් තීන්දුව කියලා....

    ඒක එහෙම වෙන්න හේතුව මොකක්ද එහෙම වෙලා තියනව නම්.....
    ඇයට නිවැරදි තීන්දුව ගන්න බැරි නිසා කියල හිතෙන්නේ නැද්ද?????

    :) තම කොමිෂන් සභා ක්‍රියාත්මක කරලා නැහැ. එට් පස්සේ වත් හොදක් වෙඉද බලමු. කොහොමත් රනිල්ට අගමැති කමේ දිගටම ඉන්න අයිතියක් නැහැ. අනිවාර්යෙන් පාර්ලිමේන්තුව විසිරුවන්න ඕනි. එනවනම් අයිත ජන්දෙකින් එන්න ඕනි