මාසයක් තියෙනවා බලන්න,හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමේට.
දැනට එක ඡන්ද ප්‍රථිඵලයක් ස්ථීරයි.
රනිල් ලොක්කා ආයෙත් දිනුම්
aye awurudu ganakata vipaksha nayaka kama isthirayi

මාසයක් තියෙනවා බලන්න,හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමේට.
දැනට එක ඡන්ද ප්‍රථිඵලයක් ස්ථීරයි.
රනිල් ලොක්කා ආයෙත් දිනුම්

මචන් වැසිකිලිය උතුරලා ගඳ ගහනවානම් බාල්දිය විතරක් මාරු කරලා මදි. අලුතෙන්ම වලක් කපල අලුත් වැසිකිලියක් හදන එක තමා හොදම උඹට තේරුනාද මන්ද![]()





ඉස්සර එල කිරියේ සංවාද කියවන්න අසයි බන්... දැන් අප්‍රසන්නයි...

මේකයි මගෙ අදහස.
ලංකාවෙ යුද්ධයක් තිබිල එ්ක ඉවර කරා.
ගොඩක් අය හිතන් නෑ අැයි එහෙම යුද්ධයක් සුළු ජාතින් එක්ක අැති වුණේ කියන එක.
අපි කරන්න ඔනෑ තව අැතිවෙන්න පුළුවන් යුද්ධයකට සූදානම් වෙන එකද ?
නැත්නම් අායෙ යුද්ධයක් අැති නොවෙන්න අවශ්‍ය විදිහට ක්‍රියාමාර්ග ගන්න එකද ?
ඔයා කියද විදිහට අපේ රටේ සුළු ජාතීන් ඉන්නකම් විධායකය අහෝසි කරන්න බෑ කියන එකද ? ඔය විදියෙ මත තියෙනකම් අපේ නැවත රටේ යුද්ධයක් අැතිවෙන සම්භාවිතාව නැතිවෙන්නෑ කියන එක තමා මන් කියන්නේ.
මම කියන්නෑ රට බෙදන්න ඔනෑ කියල. අපේ රටට අවශ්‍ය සිංහල බෞද්ධ සංස්කෘතිය අාරක්ෂා වෙන, සියලු ජාතීන්ටත් සාමකාමීව ජීවත් විය හැකි පරිසරයක් අැති කරන එක.
බනින්න කලින් හිතල බලන්න
ඉස්සර ත්‍රිඩ් දෙක තුනෙන් හෙන සංවාද.... දැන් ත්‍රෙඩ් 500ක් විතර තියනාවා....![]()

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න හොද නෑ... මේකයි මම අදහස් කරන්නේ....එකේ අහෝසි කරොත් රටට කෙල වෙනවා... හෙණ ඉල්ලන්න ඌනේ නෑ.. රටට අනවශ්‍ය එකෙක් ඉන්නවනම් ඌව අයින් කරමු... හොද එකෙක් ගේමු... එකයි වෙන්න ඕන...රටේ තියෙන සම්පත් කොච්චරක් නම් විනාශ කලාද? නැව් එන්නේ නැති වරායවල්, ප්ලේන් එන්නේ නැති ගුවන් තොටුපොලවල්, නොරොච්චෝලේ වගේ වැඩකට නැති කරන්ට් ගන්න බැරි බලාගාර, නෙලුම් කුලුණු. මූ වගේ නාස්ති කාර කාලකණිනි පාලකයෙක් වෙන කොහෙවත් ඉඳලා නැහැ.
එතකොට ඔය සැණකෙළි, නයිට් රේස් කිය කියා මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ආතල් ගන්න එකෙක් කොහෙවත් ඉඳලා නැහැ.
රටට මෙලෝ වැඩක් නොකරපු ඩී. ඒ. රාජපස්ස දැන් ජාතික වීරයෙක් කරලා.
නැව්, පාරවල්, හොටෙල් වලට උන්ගේ නම් ගහගෙන.
මහන්සියෙන් දියුනු වෙන මිනිස්සුන්ගේ ව්‍යයාපාර බලෙන් පවරගෙන. ඉඩම් සෑහෙන්න පවරගෙන.
රටේ අනාගතේ ඉපදෙන්න ඉන්න පොඩි එකත් ණය කාරයෙක් කරලා.
එතකොට විරුද්දව කතාකරන උන්ව සුදු වෑන් වලින් උස්සපු, උන්ට යන එනමන් නැති කළ එකෙක් මේකොහෙවත් ඉඳලා නෑ බං. ජානක ඒකනායක සුසිත ප්‍රියන්කරලට කළ දේ අපිත් දන්නවා බං. එතකොට කොන්ටින්ගේ රත්තරන් ඇදපු හෙලියේ පයිලට්ල දෙන්නව සතියක් යන්න කලියෙන් ඒ ගෑණිව ළමයෙක් එක්ක තනිකරවලා ක්‍රෑශ් එකක් එන්න කටයුතු කරවලා සතියක් යන්න කලියෙන් මරවපු එකෙක් නැහැ බං.
ලියනවනම් පොතක් ලියන්න පුලුවන් මූ ගැන. ඒත් මට දුක එව්වා ඇස් පනාපිට දැක දැකත් මේකේ ඉන්න බත් කන හරක් ටික තවමත් ඔය පරයට කඩේ යන එකයි. සමහර අවජාතකයෝ රට හදන්න මහින්දට පුක පුදන්නේ ලංකාව ඇතුලේ ඉඳගෙනත් නෙමෙයි. උන් පිටරවටල් වල තම්බින්ට පුක දිදී උන්ගේ ගූ කකා මෙහේ මහින්දට කහිනවා.
උන් මේ කරන දේවල් ආතල් එකට කලත් නොකලත් එකක් මතක තියා ගනිල්ලා. අපිත් උඹලට ශාප කරනවා. ඒ ඉරිසියාවටවත් කුහක කමකටවත් නෙමෙයි. මේ රටට අපි ආදරේ නිසා. තම්බින්ට පුක නොදී රට ගොඩ දාලා ගෞරවනීය රටක් අපේ දරුවන්ට ලබා දෙන්න අපිට ඕනේ නිසා. උඹලා වගේ ඔලුවක් නැති හරක් හිටියට මතක තියා ගනිල්ලා. ප*යක් තියෙන නිසා ළමයි හැදුවට තොපි මළ දාක තොපේ ළමයි හිටන් තොපේ මිණී වලට කෙළ ගහනවා. තොපේ ළමයින්ගේ ළමයිනුත් තොපිට හෙණ ඉල්ලනවා. මැරිලවත් තොපිට සැනසිල්ලේ ඉන්න වෙන්නේ නැහැ. කකුලුවා නටන්නේ හැලියේ වතුර රත් වෙනකන් විතරයි. අද නොවෙන්න පුලුවන් ඒත් අනිවා ඉස්සරහා දවසක උඹලා අද දවසේ ඔය පරයින්ට කැහැපු එකට දුක් වේවි. නමුත් එදාට තොපේ ළමයි, ගෑණු පෙට්ටියක, නැත්නම් රේප් වෙලා මිනියවත් හොයා ගන්න බැරි තැනක ඉඳීවී.
දිළිඳු ලඳුන්ගේ කුමරි දිවිය උන්ගේ
කාසිය උන්ගේ ලොකු ලොකු උන් උන්ගේ
පොලිසිය උන්ගේ කූඩුව අපේ උන්ග්ටේ
නීතිය උන්ගේ හිරබත අපේ උන්ගේ......