දැන් අපි යාපනේට යන්න බැරිද සිල් ගන්න

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මූ බන් රටේ ජනාධිපතිවෙලත් කතා කරන්නේ විපක්ෂයේ එකෙක් වගේ. මේ මිනිස්සු කෙටවිල්ලක් නෙ. හෙණ ගහනවා මේ කැරියට .
    සිරා බන් නිකන් ලයිසන් දෙනවා වගේ ඔයමතවලට
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,495
    2,955
    113
    Mu nam ait prashnayak illala hadaganne. Moda kota
    ඌගෙ උපක්‍රමයක්. සුලුතරයේ බහුතරයත්, බහුතරයේ සුලුතරයත් තියාගත්තම ඊළඟ ඡ්න්දයත් ගොඩ. බහුතරය කොහොමත් කෑලි 2-3කට කැඩෙනවා නේ.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,958
    6,635
    113
    ගග අද්දර
    ඌගෙ උපක්‍රමයක්. සුලුතරයේ බහුතරයත්, බහුතරයේ සුලුතරයත් තියාගත්තම ඊළඟ ඡ්න්දයත් ගොඩ. බහුතරය කොහොමත් කෑලි 2-3කට කැඩෙනවා නේ.
    Meka sira. මුන්ට දැන් ඕන බලේ තියන් ඉන්න කොහොම හරි. බහුතරේ මතෙන් විතරක් දින්නේ ගෝට විතරයි මන් හිතන්නේ.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    සිංහල අවුරුද්ද සමරන්නෙ නැති මේ ගෝතයා තෛයිපොන්ගල් සමරන්න යාපනයෙ ගියේ සිංහලයො එක්ක තියන වෛරය පිරිමහන්න....
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,911
    9,715
    113
    සිංහල අවුරුද්ද සමරන්නෙ නැති මේ ගෝතයා තෛයිපොන්ගල් සමරන්න යාපනයෙ ගියේ සිංහලයො එක්ක තියන වෛරය පිරිමහන්න....

    ගෙවල් ළග පන්සල් තියාගෙන මිනිස්සු ශ්‍රී මහා බෝධිය වඳින්න යන්නෙත් ඒ පැත්තේ උන්ට වෙෙර කරන නිසා වෙන්න අැති..පච ලපයගෙ පම්කේ ලොජික් ..🤷‍♂️
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113



    "මින් පසු ජාතිවාදයට ඉඩ නෑ." එලෙස පවසන ජනපති,

    "ඔවුන් ශ්‍රී මහා බෝධිය පහු කරලා යාපනයට එන්නේ වෛරය පතුරන්න" යැයි පවසා සිටී.

    ජාතිවාදය ගැබ්ව ඇත්තේ ඔහුගේ දේශපාලන වෛරී වදන් තුලම බව ඔහුට නොවැටහීම රටවැසියන්ගේ අභාග්‍යයකි.

    ඔහු කිව යුතුව තිබුණේ........

    “You will come to worship at Munneswaram after visiting Thirukoneshwaram. They will travel to Jaffna after paying homage at Sri Maha Bodhi. In this way, we will live happily together in our country.”

    "திருக்கோணேஸ்வரம் சென்று வழிபட்ட பிறகு நீங்கள் முன்னேஸ்வரத்தில் வழிபட வருவீர்கள். ஸ்ரீ மகா போதியில் வழிபாடு செய்த பிறகு அவர்கள் யாழ்ப்பாணம் செல்வார்கள். இந்த வழியில், நாம் நம் நாட்டில் ஒன்றாக மகிழ்ச்சியாக வாழ்வோம்."

    Anura Kumara Dissanayake NPP Srilanka #fypシ゚viralシfypシ゚ #fypシ゚viralシ #ඔබට_සතුටුයිද_දැන් #srilanka #NPP #JVP
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ගේ ගාව ජොගින් ට්‍රැක් තිබුනට අවුලක් නෑ
    ජොගින් කරන්න යාපනෙ යන්ට පුලුවන්

    Mu nam ait prashnayak illala hadaganne. Moda kota
    Funding from Diaspora
    ------ Post added on Jan 17, 2026 at 8:19 AM
     
    • Like
    Reactions: .::J@S::.