දැන් අපේ සටන් පාඨ Erozan in Green

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දැන් අපේ සටන් පාඨ Erozan in Green

    හැටනම ලක්ෂෙක මීහරක් ද දැන් සතුටුද?

    රනිල්.. රනිල්.. රනිල්... දැන් රනිල්ද අගමැති..

    අමෙරිකන්කාරයෙක් ජනාදිපති වෙලා හොරෙක් අගමැති උනාම මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හැටනම ලක්ෂෙක මීහරක් ද දැන් සතුටුද?

    රනිල්.. රනිල්.. රනිල්... දැන් රනිල්ද අගමැති..

    අමෙරිකන්කාරයෙක් ජනාදිපති වෙලා හොරෙක් අගමැති උනාම මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ..

    අඩෝ සෙනා, උඹ ත්‍රෙඩ් එකක කියලා තිබුනා නේද රැජින බාරදීපු රටේ සිංහලු තිබුන ඔක්කොම සල්ලි වලින් කාපු එක විතරයි කලේ කියලා. එතකොට කවුද යුද්දෙට වියදම්කලේ?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    අඩෝ සෙනා, උඹ ත්‍රෙඩ් එකක කියලා තිබුනා නේද රැජින බාරදීපු රටේ සිංහලු තිබුන ඔක්කොම සල්ලි වලින් කාපු එක විතරයි කලේ කියලා. එතකොට කවුද යුද්දෙට වියදම්කලේ?
    මොන යුද්දෙටද බන්.. 1948 ද 2009 එකද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැටනම ලක්ෂෙක මීහරක් ද දැන් සතුටුද?

    රනිල්.. රනිල්.. රනිල්... දැන් රනිල්ද අගමැති..

    අමෙරිකන්කාරයෙක් ජනාදිපති වෙලා හොරෙක් අගමැති උනාම මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ..

    :rofl: ohoma dewal kata wath kiyanna nowewa kiyala prarthana karamu... :baffled:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    අඩෝ සෙනා, උඹ ත්‍රෙඩ් එකක කියලා තිබුනා නේද රැජින බාරදීපු රටේ සිංහලු තිබුන ඔක්කොම සල්ලි වලින් කාපු එක විතරයි කලේ කියලා. එතකොට කවුද යුද්දෙට වියදම්කලේ?

    මුු අාතල් එකක් බන් දෙන්නෙ මම හිතන්නෙ මුු දෙමළත්නෙමෙයි :no::no:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    බිග් බොස් කවුද බන්. මන් මැලෙසියාවෙ ඉද්දි ටැමිල් පොරක් ඇහුවා බිග් බොස් දන්නවද කියලා
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    LTTE එකත් එක්ක තිබුන
    අවුරුදු 30ක් ඒ සල්ලි කොහෙද බන්.. 1948 ලංකාවට නිදහස දෙනකොට ඒ සල්ලි තිබ්බේ.. ඕක ගැන මමත් අහම්බෙන් දැක්කේ බිඕසි එකේ ලන්ඩන් බ්‍රාන්ච් එකේ හිස්ට්‍රි එක ගැන එක්සිබිෂන් එකක් තිබ්බා 2013 විතර. එකේදී ඕක දැක්කා. මේ ගිය මාසේ විතර කොලොන්නේ මහත්තයා නුවර තිබ්බ දේශනයකදී ඕක ආයේ කිව්වම මට ඕක ආයේ මතක් උනා..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බිග් බොස් කවුද බන්. මන් මැලෙසියාවෙ ඉද්දි ටැමිල් පොරක් ඇහුවා බිග් බොස් දන්නවද කියලා
    ඒ මොකක්ද?