දැන් අපේ සටන් පාඨ Erozan in Green

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුු අාතල් එකක් බන් දෙන්නෙ මම හිතන්නෙ මුු දෙමළත්නෙමෙයි :no::no:


    දෙමළා වුනාට සිංහලු එක්ක හිටිය එකෙක් කියලා පේනවා. උන්ගේ ලොකු වෙනසක් තියෙනවා තනි වුන දෙමල්ලුන්ට වඩා.
    තනි වුන දෙමල්ලු ඉන්නේ සිංහලු එක්ක පට්ට මළෙන්, සිංහලු එක්ක ඉන්න දෙමල්ලු දන්නවා සිංහලු ආතල් ඩෑල් කියලා :rofl::rofl:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    හැටනම ලක්ෂෙක මීහරක් ද දැන් සතුටුද?



    රනිල්.. රනිල්.. රනිල්... දැන් රනිල්ද අගමැති..



    අමෙරිකන්කාරයෙක් ජනාදිපති වෙලා හොරෙක් අගමැති උනාම මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ..

    Copied and reserved to use later :yes::yes::yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අවුරුදු 30ක් ඒ සල්ලි කොහෙද බන්.. 1948 ලංකාවට නිදහස දෙනකොට ඒ සල්ලි තිබ්බේ.. ඕක ගැන මමත් අහම්බෙන් දැක්කේ බිඕසි එකේ ලන්ඩන් බ්‍රාන්ච් එකේ හිස්ට්‍රි එක ගැන එක්සිබිෂන් එකක් තිබ්බා 2013 විතර. එකේදී ඕක දැක්කා. මේ ගිය මාසේ විතර කොලොන්නේ මහත්තයා නුවර තිබ්බ දේශනයකදී ඕක ආයේ කිව්වම මට ඕක ආයේ මතක් උනා..


    එල එළ, මටත් ඕක අලුත් කතාවක්, උඹේ කතාව දකිද්දී මට මතක්වුනේ යුද්දෙට ගිය වියදම. යුද්දේ නැත්තං අපි ගොඩක් ඉස්සරහ බං. ඉස්සරහා නැතත් අඩුගානේ හිටිය තැන හරි ඉන්නවා මෙච්චර රුපියල බාල්දු නොවී. උඹ මේ දවස්වල කොහෙද ඉන්නේ? දවසක සෙට්වෙමු
     

    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    හැටනම ලක්ෂෙක මීහරක් ද දැන් සතුටුද?



    රනිල්.. රනිල්.. රනිල්... දැන් රනිල්ද අගමැති..



    අමෙරිකන්කාරයෙක් ජනාදිපති වෙලා හොරෙක් අගමැති උනාම මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ..
    sahenna ridila paw ithin :D:D