දැන් ඇත්තටම රිදිලා තියෙන්නේ කාටද????

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මගේ Sony එක නම් ඊයේ Update වුනා Kitkat 4.4.4 වලට....දැන් මරු...

    machan mokakda wenasa.. mage eka acer eka.mageth update eka dawas ganakma karanna tiyenawa.. mama kate nehe.. mokakda wenasa :confused:
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Windows Phone hodai machan Android valata vada.......

    mamath lagadima ganna hitagena inne. :D :D :D :D :D :) :) :) :) :) :) :)
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    වැඩක් නැති ත්‍රෙඩ් වලින් වැඩක් ගනිමු :yes::yes:

    කවුරුහරි කියපල්ලා හොඳ Huawei dual sim andriod එකක් :nerd:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කනකොට දතක් රිදෙනව බං එපා වෙන්න මොකක්හරි ක්‍රමයක් කියපල්ල ඒ දතේ කුහරයක් තියෙන්නේ. එක ගලවන්න ඕනා ලු. එතකං මේක වහල දාන්න ක්‍රමයක් නැද්ද
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කනකොට දතක් රිදෙනව බං එපා වෙන්න මොකක්හරි ක්‍රමයක් කියපල්ල ඒ දතේ කුහරයක් තියෙන්නේ. එක ගලවන්න ඕනා ලු. එතකං මේක වහල දාන්න ක්‍රමයක් නැද්ද

    කොන්කිරිට් කරපන් බන් එකපාරම දත් සෙට් එකම
     

    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    මචන්..මේ මොනරාගල පැත්තේ බත්කන හරක් ඉන්නවා කියන්නේ ඇත්ත්ද බන්...