uba laga lumia ekak da ban thiyenne


Mokada ube phone eka.මගේ Sony එක නම් ඊයේ Update වුනා Kitkat 4.4.4 වලට....දැන් මරු...
මගේ Sony එක නම් ඊයේ Update වුනා Kitkat 4.4.4 වලට....දැන් මරු...

lumia 625 eka kohomada machansla ??![]()
මං ගාව නම් තියෙන්නේ 630 එකක්. ඒක නම් සිරාවට වැඩ. ලඟදි ගත්තේ

කනකොට දතක් රිදෙනව බං එපා වෙන්න මොකක්හරි ක්රමයක් කියපල්ල ඒ දතේ කුහරයක් තියෙන්නේ. එක ගලවන්න ඕනා ලු. එතකං මේක වහල දාන්න ක්රමයක් නැද්ද