Muwa hack karaladaඔය කිවුවට JVP එකෙන් මොනාද බන් කරලා තියෙන්නේ පොඩ්ඩක් පැහැදිලි කරන්න බැරිද??
බලය නැති කොට උන් ඔහොම ඉදලා පස්සේ හොරකම් කරොත්
අනික උන් බෞද්ද විරෝදී නේ බන්. බුද්දාගමේ උන්ව මරනවා
මචං මේවට උත්තර තියනවද?? එහෙනම් දෙන්නම් ජ්ව්ප් එකට


මචං අපි ඕක කරන්න දැගලුවට තාමත් රටේ 83, 89 ගනං වල ජීවත් වෙන update නොවෙන පිරිසක් ඉන්නවනෙ, ඒකනෙ දුක.![]()
හාපෝ ඔය පව් කාර වැඩේ නම් කරන්න එපා.මේකෙත් ඉන්නවා ජේවී(පී) ඩයල් එකක් ඌ රතුපස්වල මැරිච්ච කොල්ල ගැන කතාකරනවා නහයෙන් අඩ අඩ ජෙප්පෝ අසූ ගණන්වල මරපු කොල්ලෝ කෙල්ලෝ දහස් ගණන් අමතක කරලා ඒ තරම්ම මොලේ ගූ තියෙන්නෙ ජෙප්පන්ගේ
මරු දෙගොල්ලෝ සෙට් වෙන්න යන්නෙ![]()
මේව එතකොට පිං අතේ වැඩ වෙන්න ඇති

Mage mathe nam JVP ekata thank denna one ae ayge wada penanana mokada JVP eka athule creative minissu innawa
![]()
මේව එතකොට පිං අතේ වැඩ වෙන්න ඇති

මචං අපි ඕක කරන්න දැගලුවට තාමත් රටේ 83, 89 ගනං වල ජීවත් වෙන update නොවෙන පිරිසක් ඉන්නවනෙ, ඒකනෙ දුක.![]()
yko