දැන් ඉතින් මහමැතිවරනයකදි JVP දිනවමු

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දැන් ඉතින් මහමැතිවරනයකදි JVP දිනවමු

    දැන් ඉතින් මහමැතිවරනයකදි JVP දිනවමු

    images
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    මන්ත්‍රීදූර 20කට වැඩි ප්‍රමානයක් ලබාදෙමු
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මචං අපි ඕක කරන්න දැගලුවට තාමත් රටේ 83, 89 ගනං වල ජීවත් වෙන update නොවෙන පිරිසක් ඉන්නවනෙ, ඒකනෙ දුක.:(

    අපිට පුළුවන් තරමක් යවමු. බය වෙන්න දෙයක් නෑ JVP එකෙක් හිටියත් තමන්ගේ යුතුකම හරියට ඉටු කරනවා. එක චන්දයක්වත් අපතේ යන්නේ නෑ .
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අනිවා...අපි ජ.වි.පෙ ට!!!! මම හිතුවෙත් මේ වගේම දෙයක් තමයි මොකද ජ.වි.පෙ නැතුව නම් මිනිස්සුන්ට අමාරු වෙනවා මේ ආණ්ඩුව එක්ක උනත්..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනිවා...අපි ජ.වි.පෙ ට!!!! මම හිතුවෙත් මේ වගේම දෙයක් තමයි මොකද ජ.වි.පෙ නැතුව නම් මිනිස්සුන්ට අමාරු වෙනවා මේ ආණ්ඩුව එක්ක උනත්..:yes:
    :yes::yes::yes: