දැන් ඉතින් මහමැතිවරනයකදි JVP දිනවමු

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ එතකොට රොහාන් පල්ලෙවත්තව දිනවන්න එපාද ? :confused:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    පව් උඹ.:lol:ජෙප්පෙක් නේද දැන් බිස්නස් කරයෙක්ට කඩේ යන්නේ..:lol:

    :lol::lol::lol:
    පරණ ත්‍රේඩ් හොය හොය බම්ප් කරන්න රිදිලා.පව් .
    මේ හෘඒඩ් එක ලගින්ම හිබ්බ අනිත් දේශ්පාලන ත්‍රේඩ් බම්ප් කලේ නැත්හේ ඒවා ජේ.වි.පි. නොවුන නිසාද?:lol:
    කියන පොයින්වලා උත්තර දෙන්නේ නැහුව පරණ ත්‍රේඩ් බම්ප් කරන චීත්ත ඩයිල් එකක් එක්ක කට්තාකරලා වැඩක් නෑනේ :lol:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ එතකොට රොහාන් පල්ලෙවත්තව දිනවන්න එපාද ? :confused:

    :rolleyes::rolleyes::rolleyes:
    මට වෙල ලගදි හොලමන්කුයි සොම්බියෙකුයි හම්බවෙලා කිව්වා එහෙම කරන්න එපාකියලා.

    පෙරභවයේ ත්‍රේඩ්ස් බම්ප් කරන්නද?:frown:;)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rolleyes::rolleyes::rolleyes:
    මට වෙල ලගදි හොලමන්කුයි සොම්බියෙකුයි හම්බවෙලා කිව්වා එහෙම කරන්න එපාකියලා.

    පෙරභවයේ ත්‍රේඩ්ස් බම්ප් කරන්නද?:frown:;)

    :baffled: :sorry:
    කමක් නෑ ඒ ගැන කරදර වෙන්න ඕන්නෑ :baffled:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Muntanan denne na malata..
    Kawadawath rata faba katha karane na..okkoma NGO sali walin uda paninne...
    13+ genna epa kiyapu a kale hitapu JVP eka dan anura iddi 20gemulu..
    Munta denawa kiyanbe vigneshwaranta rata denawa wagema thamai
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    JVP එකට පුලුවන් විවේචනය විතරයි.JVP තියරි වලින් ප්‍රායෝගිකව රටක් කරන්න අමාරුයි. ඒත් ඔවුන් ප්‍රධාන විපක්ෂය විය යුතුයි.රට හදන්න ඕනේ නම් පාර්ලිමේන්තුවෙ සංයුතිය දළ වශයෙන් මේ වගේ වෙන්න ඕනේ. හැබැයි JVP එක එක එකාට මුට්ටි අල්ලනකල් කවදාවත් මේ තත්වයට එන්න බෑ

    පොදු ජන පෙරමුණ : 155
    ජනතා විමුක්ති පෙරමුණ : 45
    එක්සත් ජාතික පෙරමුණ + නිදහස් පක්ෂය : 25