දැන් ඉතින් හොරා කාපු සෙට් එකට මොකද වෙන්නේ ?

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඒවා මොකුත් නොකර දිගටම කන්ටිනියු කරන්නත් බැහැ මොකද මුන් බලයට එන්නේ ඔය කිවූ දේවල් කරන්න. ඉස්සරහ අවුරුදු 5 රටම අච්චාරුවක් වෙයි. කොමිෂන් පත් කරාවි 100ක් විතර. ඇරියස් පිරිමහගන්න ගිහින් රට වලපල්ලට ඇදිල යාවි.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ජෝනියලා,රත්තරන්ලා,නාමල්ලා,මහින්දලා මයිත්‍රී ඇතුළු මහජයගේ දේපල කොල්ල කාපු හැත්තට මොකද වෙන්නේ.
    ඊලග පාලිමන්ට් එකේ ජොනිය ඉන්නව 😂😂
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113
    මයිත්‍රී පොන්නයත් ඇවිල්ල කොමිෂන් දාල නලවල ගියා ,අපිට ඕන අලුත් දේශපාලන සංස්කෘතියක්
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,589
    10,421
    113
    44
    Living in an Atom
    අර ගෝඨාභය දිනපු වෙලාවේ, පාරවල් වල ඔෆිස් වල රාජ්‍ය ලාංජන ගැසීම, චිත්‍ර ඇඳීම වගේ සති දෙකක් තුනක් යනකම් ෆේස්බුක් එකේ වගේම සමාජයෙත් පොඩි ආතල් එකක් තියෙයි.සමහර විට මහ මැතිවරණය දක්වා ඒ ත්‍රිල් එකේම ජනතාව තියා ගන්න ඕනෙ නිසා ඔය පොඩි ඇච්චො බැච්චො කිහිප දෙනෙක් හිරේ යයි(කිසිම විදිහකින් රනිල් ,මහින්ද ,සිරිසේන වගේ ටොප්ම සර්කල් එකේ කවුරුත් හිරේ යන්නෙ නෑ)

    ඒ නන්දන වින්ඳන කාලය ඉවර උනාට පස්සෙ අනුරට තෝර ගන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් මේ IMF වැඩ සටහන මේ අයුරින්ම පවත්වාගෙන යන එක. එහෙම උනොත් එදාට දැන් අනුර වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනෙක් ඔහුගේ විරුද්ධවාදීන් වෙලා අපි අනුරට සහයෝගය දෙන තැනට ඇවිල්ල ඉන්න පුළුවන්.
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,545
    5,772
    113
    ඔන්න ඔන්න ඉතින්..... එහෙම උනොත් හොදයි.
    IMF වැඩසටහන හොදයි, නමුත් රජයන් නම්‍යශීලී වෙන්න ඔනේ මිනිස්සු ගැන හිතලා.
    රනිල් මොකද කලේ බදු ගැහුවා යාලුවන්ට බදුසහන දුන්නා.

    බදුගැහිල්ලයි බදු නැමිල්ලයි අනුර හරියට කලොත් IMF වලට ප්‍රශ්නක් නෑ.
    මොකද උන් කියන්නේ වියදමට සරිලන ආදායම උපයන හැටි පෙන්නනන් කියලා.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113

    අනුර හොරු අල්ලන කම් බලාගෙන ඉන්නේ 🤣
    heta idan allanawalu :lol:
    අල්ලනවනම් හොදයි නේද බන්, උබට එහෙම හිතෙන්නේ නැද්ද ?මේ සිස්ටම් එක වෙනස් වෙනවට උබ කැමති නැද්ද ?
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,111
    22,201
    113
    ගම මහනුවරයි
    අල්ලනවනම් හොදයි නේද බන්, උබට එහෙම හිතෙන්නේ නැද්ද ?මේ සිස්ටම් එක වෙනස් වෙනවට උබ කැමති නැද්ද ?
    allanna itin ewa prove karanna epai... mun hama ekatama boruwata horu horu kiyala kohe hire dannada...

    lokuma horu set eka thamai mun... balapanko ...
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113
    ඔන්න ඔන්න ඉතින්..... එහෙම උනොත් හොදයි.
    IMF වැඩසටහන හොදයි, නමුත් රජයන් නම්‍යශීලී වෙන්න ඔනේ මිනිස්සු ගැන හිතලා.
    රනිල් මොකද කලේ බදු ගැහුවා යාලුවන්ට බදුසහන දුන්නා.

    බදුගැහිල්ලයි බදු නැමිල්ලයි අනුර හරියට කලොත් IMF වලට ප්‍රශ්නක් නෑ.
    මොකද උන් කියන්නේ වියදමට සරිලන ආදායම උපයන හැටි පෙන්නනන් කියලා.
    අපි බලමු ,අනුර උනත් දැනගන්න ඕන මේ ලැබුන චන්ද ටික ආරක්ෂා කරගෙන රටට හොද දෙයක් කරන්න,නැත්නම් ගොටබයට උන එක තමයි මෙයටත්
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,111
    22,201
    113
    ගම මහනුවරයි
    අපි බලමු ,අනුර උනත් දැනගන්න ඕන මේ ලැබුන චන්ද ටික ආරක්ෂා කරගෙන රටට හොද දෙයක් කරන්න,නැත්නම් ගොටබයට උන එක තමයි මෙයටත්
    gota ta una de nemei ban... ratata wena de balapan... bangaladesh walata una ekata wada loku deyak wenawa onna balapan
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අනුර නෙමේ මොකද උනත් මුන්ව හුරතල් කරනවා නම් ලබන පාර චන්දෙ නම් බලාපොරොත්තු වෙන්න එපා
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113

    අනුර හොරු අල්ලන කම් බලාගෙන ඉන්නේ 🤣
    ඔවු බ්‍රෝ. අල්ලුවත් අපි ගොඩ නෑතත් අපි ගොඩ.. ඈල්ලුවේ නෑත්නම් ජෙප්පන්ට රෙද්දක් ඈදන් පාරට බහින්න වෙන්නේ නෑ
     
    • Like
    • Haha
    Reactions: AKI-SL and 2osama

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    අපි බලමු ,අනුර උනත් දැනගන්න ඕන මේ ලැබුන චන්ද ටික ආරක්ෂා කරගෙන රටට හොද දෙයක් කරන්න,නැත්නම් ගොටබයට උන එක තමයි මෙයටත්
    Ethakota leda merenawa ban..too late☹️