ජෝනියලා,රත්තරන්ලා,නාමල්ලා,මහින්දලා මයිත්‍රී ඇතුළු මහජයගේ දේපල කොල්ල කාපු හැත්තට මොකද වෙන්නේ.
ඊලග පාලිමන්ට් එකේ ජොනිය ඉන්නවජෝනියලා,රත්තරන්ලා,නාමල්ලා,මහින්දලා මයිත්‍රී ඇතුළු මහජයගේ දේපල කොල්ල කාපු හැත්තට මොකද වෙන්නේ.
අනුර හොරු අල්ලන කම් බලාගෙන ඉන්නේ
අල්ලනවනම් හොදයි නේද බන්, උබට එහෙම හිතෙන්නේ නැද්ද ?මේ සිස්ටම් එක වෙනස් වෙනවට උබ කැමති නැද්ද ?heta idan allanawalu![]()
allanna itin ewa prove karanna epai... mun hama ekatama boruwata horu horu kiyala kohe hire dannada...අල්ලනවනම් හොදයි නේද බන්, උබට එහෙම හිතෙන්නේ නැද්ද ?මේ සිස්ටම් එක වෙනස් වෙනවට උබ කැමති නැද්ද ?
අපි බලමු ,අනුර උනත් දැනගන්න ඕන මේ ලැබුන චන්ද ටික ආරක්ෂා කරගෙන රටට හොද දෙයක් කරන්න,නැත්නම් ගොටබයට උන එක තමයි මෙයටත්ඔන්න ඔන්න ඉතින්..... එහෙම උනොත් හොදයි.
IMF වැඩසටහන හොදයි, නමුත් රජයන් නම්‍යශීලී වෙන්න ඔනේ මිනිස්සු ගැන හිතලා.
රනිල් මොකද කලේ බදු ගැහුවා යාලුවන්ට බදුසහන දුන්නා.
බදුගැහිල්ලයි බදු නැමිල්ලයි අනුර හරියට කලොත් IMF වලට ප්‍රශ්නක් නෑ. මොකද උන් කියන්නේ වියදමට සරිලන ආදායම උපයන හැටි පෙන්නනන් කියලා.
gota ta una de nemei ban... ratata wena de balapan... bangaladesh walata una ekata wada loku deyak wenawa onna balapanඅපි බලමු ,අනුර උනත් දැනගන්න ඕන මේ ලැබුන චන්ද ටික ආරක්ෂා කරගෙන රටට හොද දෙයක් කරන්න,නැත්නම් ගොටබයට උන එක තමයි මෙයටත්
ඔවු බ්‍රෝ. අල්ලුවත් අපි ගොඩ නෑතත් අපි ගොඩ.. ඈල්ලුවේ නෑත්නම් ජෙප්පන්ට රෙද්දක් ඈදන් පාරට බහින්න වෙන්නේ නෑ
අනුර හොරු අල්ලන කම් බලාගෙන ඉන්නේ
Ethakota leda merenawa ban..too lateඅපි බලමු ,අනුර උනත් දැනගන්න ඕන මේ ලැබුන චන්ද ටික ආරක්ෂා කරගෙන රටට හොද දෙයක් කරන්න,නැත්නම් ගොටබයට උන එක තමයි මෙයටත්
එතකොට සීයත් නෑ ටෙම්පරිය ඈදලා දෙන්නEthakota leda merenawa ban..too late![]()