දැන් ඉතින් හොරා කාපු සෙට් එකට මොකද වෙන්නේ ?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,167
    3,168
    113
    ඔවු බ්‍රෝ. අල්ලුවත් අපි ගොඩ නෑතත් අපි ගොඩ.. ඈල්ලුවේ නෑත්නම් ජෙප්පන්ට රෙද්දක් ඈදන් පාරට බහින්න වෙන්නේ නෑ
    JVP eka nan extinct wei ..ee ekkama lankaawath permanently lebanon wage wenawa..thats the sad truth ☹️.. experiment karanna epa kiwwe oya risk eka hinda
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    JVP eka nan extinct wei ..ee ekkama lankaawath permanently lebanon wage wenawa..thats the sad truth ☹️.. experiment karanna epa kiwwe oya risk eka hinda
    දෑන් ඒවා කතා කරලා වෑඩක් නෑ.. ලපයා, ජනාදිපති සහෝදරයා ගේම ගහයි කියලා පාර්තනා කරමු
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    ඔවු බ්‍රෝ. අල්ලුවත් අපි ගොඩ නෑතත් අපි ගොඩ.. ඈල්ලුවේ නෑත්නම් ජෙප්පන්ට රෙද්දක් ඈදන් පාරට බහින්න වෙන්නේ නෑ
    දිනුවා වගේ නෙවෙයි අමාරුවෙන්නේ දිනන්න කලින් කියපු ඒවා කරන්න ගියාම Bro 🤣
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    දිනුවා වගේ නෙවෙයි අමාරුවෙන්නේ දිනන්න කලින් කියපු ඒවා කරන්න ගියාම Bro 🤣
    අනිවා අනිවා...අපි දන්නවා නේ. දෑන් ඉතින් ජෙප්පන්ගේ වාරේ. උඹලා නිදහස්. ආතල් ගන්න තමා ඉතුරු.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    අනිවා අනිවා...අපි දන්නවා නේ. දෑන් ඉතින් ජෙප්පන්ගේ වාරේ. උඹලා නිදහස්. ආතල් ගන්න තමා ඉතුරු.
    ඔහොම යන් මාස 6 ක් විතර හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට 🙏🙏
     
    • Haha
    Reactions: Jack London

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඔන්න ඔන්න ඉතින්..... එහෙම උනොත් හොදයි.
    IMF වැඩසටහන හොදයි, නමුත් රජයන් නම්‍යශීලී වෙන්න ඔනේ මිනිස්සු ගැන හිතලා.
    රනිල් මොකද කලේ බදු ගැහුවා යාලුවන්ට බදුසහන දුන්නා.

    බදුගැහිල්ලයි බදු නැමිල්ලයි අනුර හරියට කලොත් IMF වලට ප්‍රශ්නක් නෑ.
    මොකද උන් කියන්නේ වියදමට සරිලන ආදායම උපයන හැටි පෙන්නනන් කියලා.
    ඔය යාළුවො කියල කියන්නේ මේ රටේ ලොකුම ව්‍යාපාර, ඔය ව්‍යාපාර ආරක්‍ෂා කරගන්න ඕන. ප්‍රමුඛතා අංක එක ඒක. ඉන්දියාව හැදෙනකොට තිබුණු අංකුර සමාගම් වලට දීපු සහන සහ ආරක්‍ෂාව නිසා අද ඒ සමාගම් මහාපරිමාණ යෝධ බහුජාතික සමාගම් වෙලා මුළු රටටම කන්න දෙනවා. එත් ලංකාවේ වුනේ එකේ අනිත් පැත්ත, මෝඩ මූසල කොමියුනිස්ට් ගැති ආණ්ඩු ඇවිත් ජනසතු ක්‍රම ගෙනත් ලොකු ව්‍යාපාර වනසල දැම්ම. දැන් යන්තම් අමාරුවෙන් ඇදීගෙන යන ව්‍යාපාර තියෙන්නේ. උඹ ටිකක් හොයල බලපන් අනිත් රටවල් දෙන සහන, විදුලි බිල ආදීය ලංකාවේ සමාන තත්ත්ව ගැන. මෙහෙම හරි ගෙනියන එක ගැන සතුටු වෙන්න ඕන, දැන් ඇරියස් පිරිමහගන්න ගිහින් ඔය ටිකත් කෙළවුනොත් රට යන්නේ විශාල අර්බුදයකට.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    Ethakota leda merenawa ban..too late☹️
    එතකොට සීයත් නෑ ටෙම්පරිය ඈදලා දෙන්න
    මේ චාන්ස් එක නැති කරගත්තොත් නම් ලොකු මෝඩකමක්
    හදිස්සි වෙන්න ඕන නැ,බොරුවක් කරනවානම් වැඩි කල් කරගෙන යන්න බැ.මාස 3 යනකොට දැනගන්න පුළුවන්

    ඔය යාළුවො කියල කියන්නේ මේ රටේ ලොකුම ව්‍යාපාර, ඔය ව්‍යාපාර ආරක්‍ෂා කරගන්න ඕන. ප්‍රමුඛතා අංක එක ඒක. ඉන්දියාව හැදෙනකොට තිබුණු අංකුර සමාගම් වලට දීපු සහන සහ ආරක්‍ෂාව නිසා අද ඒ සමාගම් මහාපරිමාණ යෝධ බහුජාතික සමාගම් වෙලා මුළු රටටම කන්න දෙනවා. එත් ලංකාවේ වුනේ එකේ අනිත් පැත්ත, මෝඩ මූසල කොමියුනිස්ට් ගැති ආණ්ඩු ඇවිත් ජනසතු ක්‍රම ගෙනත් ලොකු ව්‍යාපාර වනසල දැම්ම. දැන් යන්තම් අමාරුවෙන් ඇදීගෙන යන ව්‍යාපාර තියෙන්නේ. උඹ ටිකක් හොයල බලපන් අනිත් රටවල් දෙන සහන, විදුලි බිල ආදීය ලංකාවේ සමාන තත්ත්ව ගැන. මෙහෙම හරි ගෙනියන එක ගැන සතුටු වෙන්න ඕන, දැන් ඇරියස් පිරිමහගන්න ගිහින් ඔය ටිකත් කෙළවුනොත් රට යන්නේ විශාල අර්බුදයකට.
    ඔය බය මටත් තියෙනවා
    ------ Post added on Sep 22, 2024 at 8:08 AM
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඒවා මොකුත් නොකර දිගටම කන්ටිනියු කරන්නත් බැහැ මොකද මුන් බලයට එන්නේ ඔය කිවූ දේවල් කරන්න. ඉස්සරහ අවුරුදු 5 රටම අච්චාරුවක් වෙයි. කොමිෂන් පත් කරාවි 100ක් විතර. ඇරියස් පිරිමහගන්න ගිහින් රට වලපල්ලට ඇදිල යාවි.
    කොමිසම කියන්නේ විහිළුවක් නේ. හිටපු පාලකයෝ කොමිසම් දැම්මේ දඩුවම් මග අරින්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    එකා දෙකා හිර කරන්න ආයෙ ගැලවීමක් නැති වෙන්න.ඔක්කොටම එකට කෙළවන්න ගියොත් වැඩේ අමාරු වෙනවා.

    අර govt informant ලට සමාව දෙන වගේ එකක් හදලා හික්ගෑවෙන්න දෙන්න ඕන. උන් උන් එකා එකා බේරෙන්න අනිත් එකාව පාවා දෙන විදියෙ ගේමක් ගහන්න බැරි නෑ.

    එහෙම කරලා පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඕන.
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    කොමිසම කියන්නේ විහිළුවක් නේ. හිටපු පාලකයෝ කොමිසම් දැම්මේ දඩුවම් මග අරින්න
    කොමිසම් නැතිව මොකක්ද පත් කරන්නේ? පරණ සිදුවීම්වලට පොලීසිය පත් කලොත් අමතර කාර්යාල අවශ්‍ය වෙයි. පැමිණිලි දහස් ගානක් විමර්ශනය කරන්න දිග කාලයක් යාවි. ඔය අතරේ තේරුමක් නැති විමර්ශනය කරන්න දෙයක් නැති සිදුවීම් තිබුනොත් ඒ සඳහාත් විශාල කාලයක් යනවා. ඉතින් කොමිෂන් වලින් කරන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා සාක්ෂි විභාග කරලා සුදුසු පියවරක් ගන්න අදාළ බලධාරීන්ට යොමු කිරීම.

    එකා දෙකා හිර කරන්න ආයෙ ගැලවීමක් නැති වෙන්න.ඔක්කොටම එකට කෙළවන්න ගියොත් වැඩේ අමාරු වෙනවා.

    අර govt informant ලට සමාව දෙන වගේ එකක් හදලා හික්ගෑවෙන්න දෙන්න ඕන. උන් උන් එකා එකා බේරෙන්න අනිත් එකාව පාවා දෙන විදියෙ ගේමක් ගහන්න බැරි නෑ.

    එහෙම කරලා පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඕන.
    උඹ යෝජනා කරන්නේ හරියටම කොමියුනිස්ට් රටවල තිබුණු විදිහේ දෙයක්. අම්ම තාත්තා පාවල දෙන දරුවෝ සහ එහිම ප්‍රතිලෝමය සිදුවුනා. අන්තිමේ රජය කියන එකට විරුද්ධව කටක් අරින්න පුළුවන් මිනිහෙක් ඉතිරි වුනේ නැහැ. :rofl:
    ------ Post added on Sep 22, 2024 at 8:28 AM
     
    • Haha
    Reactions: shenat

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,564
    10,358
    113
    44
    Living in an Atom
    එකා දෙකා හිර කරන්න ආයෙ ගැලවීමක් නැති වෙන්න.ඔක්කොටම එකට කෙළවන්න ගියොත් වැඩේ අමාරු වෙනවා.

    අර govt informant ලට සමාව දෙන වගේ එකක් හදලා හික්ගෑවෙන්න දෙන්න ඕන. උන් උන් එකා එකා බේරෙන්න අනිත් එකාව පාවා දෙන විදියෙ ගේමක් ගහන්න බැරි නෑ.

    එහෙම කරලා පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඕන.

    මාරු මොලේ ඕයි තමුසෙගෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    උඹ යෝජනා කරන්නේ හරියටම කොමියුනිස්ට් රටවල තිබුණු විදිහේ දෙයක්. අම්ම තාත්තා පාවල දෙන දරුවෝ සහ එහිම ප්‍රතිලෝමය සිදුවුනා. අන්තිමේ රජය කියන එකට විරුද්ධව කටක් අරින්න පුළුවන් මිනිහෙක් ඉතිරි වුනේ නැහැ. :rofl:
    ------ Post added on Sep 22, 2024 at 8:28 AM

    ඔයා මේ httk කතා කරනවා.
    හොරු අල්ලනව කියන්නෙ නීතිමය රාමුව ඇතුලේ අල්ලන්න තමයි ඕන. පොන්න්ප්පුලා මෙච්චර කල් කරා වගේ පක් ගහන්න නෙවෙයි
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මේකයි නරක කල්චර් එකක් තිබිල ඒක හොද කල්චර් එකකට යනව කියමු.ඒක එක රැයින් කරන්න හොදනෑ මොකද ඒ ඩෝස් එක නිසා සාමාන්ය ජනතාවට රටේ සාමාන්ය පැවැත්ම එක්වර ඇබ්නෝමල්වීමෙන් මිනිස්සු කොන්ෆියුස් වෙනව.

    හොරකන් කරපුව අතීත වෙල ඉවර( Sunk cost) සිද්දි ඉතින් ඒවට ඕන කරල නීති රීති හදල යුක්තිය ස්වාදීනව පසිදවන ආයතන වලට බාරදෙන්න ඕන ඒව කරන්න.යුක්තිය පසිදලීමට බලපැමක් පිටින්නෑ කියල පේන්න ඕන
    වෙච්ච හොරකම් හෙවීමට වඩා දැන් ඉදන් ඒව නොවෙන්න ඊට වඩා ඇටෙන්ශන් දෙන්න ඕන.මේව කරද්දිත් එක්වර මිනිස්සුන්ට එපා නොවෙන ක්‍රමික විදිමත් විදිහට කරන්න ඕන
    හොරකම් විතරක් නෙවෙ දැන් ඉදල මිනිස්සුන්ට ආර්ථික හා සමාජ අසාධාරන නොවෙන්න කරගෙන යන්න ඕන.මිනිස්සුන්ට එක්වර ලොකු බලපෑම් වෙන ක්ශනික ලොකු වෙනස් කම් එක්වර කරන්න හොදනෑ එපාවෙයි

    වැදගත්ම දෙයක් තමයි එක්වර තෙල් මිල විදුලි බිල් ඩෝන්ගාල අඩු කරන්න හොද නෑ.මොකද තෙල් අඩුකිරිමෙ වාසිය මැද ඉන්න වෙලෙන්දො 90%ක් ගසාකන්නෙ තෙල් අඩු උන වාසිය පාරිබෝගිකයට යන්න දෙන්නෑ උන්.ඒ නිසා තෙල්මිල අඩුකිරීම යටම උන්ට යන්න අතරමැදි ගසා කන්නො වලක්වන *මිල Formula එකක් දෙන්න.
    තෙල් රු 50 කින් අඩු කරොත් තෙල් 50කින් අඩු වෙන්න කලින් ආප්පෙ රු 30 නම් තෙල්50න් අඩු උනාමත් ආප්පෙ 30 වෙන්න බෑ එහෙමනම් 100% ගසා කාල වෙලෙන්දා. තෙල් අඩු කරන්න පෙර බත් එක 300 නම් තෙල් 50කින් අඩු කරාමත් 300 නම් ආන්ඩුව තෙල් අඩුකිරීම මිනිස්සුන්ට ගිහින්නෑ ගසා කාලා ඒ කියන්නෙ ආන්ඩුව කරලනෑ වැඩේ හරියට.කලින් ඔක්කොම ආන්ඩු ඕව ක්‍රමවත්ව නොකර නිකන්ම ඩෝන් ගාල තෙල් අඩු කරත් දිගටම බඩු මිල එහෙමම තිබ්බ වෙලෙන්ද ගසාකෑව ආන්ඩු කෙලවෙන්න ලොකුම හේතුවක් තෙල් මිල අඩු කිරීම පලදායිව නොකර පාරිබෝගිකයව අතරමැදියින්ට ගසාකන්නදීල ඔහේ හිටි එක.

    * Commodity Price Formula to be applied by Wholesalers, service providers etc. against change in Fuel Price.

    This is not exact force to reduce by certain price but a method to be applied by seller to maintain fairness towards citizens.

    Ex: How much price of loaf of Bread to be reduced once fuel price is reduced by 10/
     
    • Like
    Reactions: gepa

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,167
    3,168
    113
    එකා දෙකා හිර කරන්න ආයෙ ගැලවීමක් නැති වෙන්න.ඔක්කොටම එකට කෙළවන්න ගියොත් වැඩේ අමාරු වෙනවා.

    අර govt informant ලට සමාව දෙන වගේ එකක් හදලා හික්ගෑවෙන්න දෙන්න ඕන. උන් උන් එකා එකා බේරෙන්න අනිත් එකාව පාවා දෙන විදියෙ ගේමක් ගහන්න බැරි නෑ.

    එහෙම කරලා පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඕන.
    Hariyata hari Mahinda, besil wage un government informants la karala pethum kerner wage ekek hire daamu aparadha wala maha mola karu hetiyata
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කොමිසම් නැතිව මොකක්ද පත් කරන්නේ? පරණ සිදුවීම්වලට පොලීසිය පත් කලොත් අමතර කාර්යාල අවශ්‍ය වෙයි. පැමිණිලි දහස් ගානක් විමර්ශනය කරන්න දිග කාලයක් යාවි. ඔය අතරේ තේරුමක් නැති විමර්ශනය කරන්න දෙයක් නැති සිදුවීම් තිබුනොත් ඒ සඳහාත් විශාල කාලයක් යනවා. ඉතින් කොමිෂන් වලින් කරන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා සාක්ෂි විභාග කරලා සුදුසු පියවරක් ගන්න අදාළ බලධාරීන්ට යොමු කිරීම.
    අපරාධ නඩු වලට වෙනම අධිකරණයක් පිහිටුවනවා කියලා කියනවා මතකයි. දැනට විමර්ශනය කරලා තියෙන ඒව මුලින් ගනී. අනිත් අඩුපාඩු කියලා බොරුවට අයින් කරන් තියෙන ඒව ආයේ දායි. කරන්න පුළුවන් දේවල් ටිකක් අව්රුදූ 5 කරයි.