JVP eka nan extinct wei ..ee ekkama lankaawath permanently lebanon wage wenawa..thats the sad truthඔවු බ්‍රෝ. අල්ලුවත් අපි ගොඩ නෑතත් අපි ගොඩ.. ඈල්ලුවේ නෑත්නම් ජෙප්පන්ට රෙද්දක් ඈදන් පාරට බහින්න වෙන්නේ නෑ
JVP eka nan extinct wei ..ee ekkama lankaawath permanently lebanon wage wenawa..thats the sad truthඔවු බ්‍රෝ. අල්ලුවත් අපි ගොඩ නෑතත් අපි ගොඩ.. ඈල්ලුවේ නෑත්නම් ජෙප්පන්ට රෙද්දක් ඈදන් පාරට බහින්න වෙන්නේ නෑ
දෑන් ඒවා කතා කරලා වෑඩක් නෑ.. ලපයා, ජනාදිපති සහෝදරයා ගේම ගහයි කියලා පාර්තනා කරමුJVP eka nan extinct wei ..ee ekkama lankaawath permanently lebanon wage wenawa..thats the sad truth.. experiment karanna epa kiwwe oya risk eka hinda
දිනුවා වගේ නෙවෙයි අමාරුවෙන්නේ දිනන්න කලින් කියපු ඒවා කරන්න ගියාම Broඔවු බ්‍රෝ. අල්ලුවත් අපි ගොඩ නෑතත් අපි ගොඩ.. ඈල්ලුවේ නෑත්නම් ජෙප්පන්ට රෙද්දක් ඈදන් පාරට බහින්න වෙන්නේ නෑ
අනිවා අනිවා...අපි දන්නවා නේ. දෑන් ඉතින් ජෙප්පන්ගේ වාරේ. උඹලා නිදහස්. ආතල් ගන්න තමා ඉතුරු.දිනුවා වගේ නෙවෙයි අමාරුවෙන්නේ දිනන්න කලින් කියපු ඒවා කරන්න ගියාම Bro![]()
Man karapu modama wede gota aapu wele ohoma hithala exit plan ekak hada gatte nethi eka..දෑන් ඒවා කතා කරලා වෑඩක් නෑ.. ලපයා, ජනාදිපති සහෝදරයා ගේම ගහයි කියලා පාර්තනා කරමු
ඔහොම යන් මාස 6 ක් විතර හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටඅනිවා අනිවා...අපි දන්නවා නේ. දෑන් ඉතින් ජෙප්පන්ගේ වාරේ. උඹලා නිදහස්. ආතල් ගන්න තමා ඉතුරු.
ඔය යාළුවො කියල කියන්නේ මේ රටේ ලොකුම ව්‍යාපාර, ඔය ව්‍යාපාර ආරක්‍ෂා කරගන්න ඕන. ප්‍රමුඛතා අංක එක ඒක. ඉන්දියාව හැදෙනකොට තිබුණු අංකුර සමාගම් වලට දීපු සහන සහ ආරක්‍ෂාව නිසා අද ඒ සමාගම් මහාපරිමාණ යෝධ බහුජාතික සමාගම් වෙලා මුළු රටටම කන්න දෙනවා. එත් ලංකාවේ වුනේ එකේ අනිත් පැත්ත, මෝඩ මූසල කොමියුනිස්ට් ගැති ආණ්ඩු ඇවිත් ජනසතු ක්‍රම ගෙනත් ලොකු ව්‍යාපාර වනසල දැම්ම. දැන් යන්තම් අමාරුවෙන් ඇදීගෙන යන ව්‍යාපාර තියෙන්නේ. උඹ ටිකක් හොයල බලපන් අනිත් රටවල් දෙන සහන, විදුලි බිල ආදීය ලංකාවේ සමාන තත්ත්ව ගැන. මෙහෙම හරි ගෙනියන එක ගැන සතුටු වෙන්න ඕන, දැන් ඇරියස් පිරිමහගන්න ගිහින් ඔය ටිකත් කෙළවුනොත් රට යන්නේ විශාල අර්බුදයකට.ඔන්න ඔන්න ඉතින්..... එහෙම උනොත් හොදයි.
IMF වැඩසටහන හොදයි, නමුත් රජයන් නම්‍යශීලී වෙන්න ඔනේ මිනිස්සු ගැන හිතලා.
රනිල් මොකද කලේ බදු ගැහුවා යාලුවන්ට බදුසහන දුන්නා.
බදුගැහිල්ලයි බදු නැමිල්ලයි අනුර හරියට කලොත් IMF වලට ප්‍රශ්නක් නෑ. මොකද උන් කියන්නේ වියදමට සරිලන ආදායම උපයන හැටි පෙන්නනන් කියලා.
Ethakota leda merenawa ban..too late![]()
මේ චාන්ස් එක නැති කරගත්තොත් නම් ලොකු මෝඩකමක්එතකොට සීයත් නෑ ටෙම්පරිය ඈදලා දෙන්න
ඔය බය මටත් තියෙනවාඔය යාළුවො කියල කියන්නේ මේ රටේ ලොකුම ව්‍යාපාර, ඔය ව්‍යාපාර ආරක්‍ෂා කරගන්න ඕන. ප්‍රමුඛතා අංක එක ඒක. ඉන්දියාව හැදෙනකොට තිබුණු අංකුර සමාගම් වලට දීපු සහන සහ ආරක්‍ෂාව නිසා අද ඒ සමාගම් මහාපරිමාණ යෝධ බහුජාතික සමාගම් වෙලා මුළු රටටම කන්න දෙනවා. එත් ලංකාවේ වුනේ එකේ අනිත් පැත්ත, මෝඩ මූසල කොමියුනිස්ට් ගැති ආණ්ඩු ඇවිත් ජනසතු ක්‍රම ගෙනත් ලොකු ව්‍යාපාර වනසල දැම්ම. දැන් යන්තම් අමාරුවෙන් ඇදීගෙන යන ව්‍යාපාර තියෙන්නේ. උඹ ටිකක් හොයල බලපන් අනිත් රටවල් දෙන සහන, විදුලි බිල ආදීය ලංකාවේ සමාන තත්ත්ව ගැන. මෙහෙම හරි ගෙනියන එක ගැන සතුටු වෙන්න ඕන, දැන් ඇරියස් පිරිමහගන්න ගිහින් ඔය ටිකත් කෙළවුනොත් රට යන්නේ විශාල අර්බුදයකට.
කොමිසම කියන්නේ විහිළුවක් නේ. හිටපු පාලකයෝ කොමිසම් දැම්මේ දඩුවම් මග අරින්නඒවා මොකුත් නොකර දිගටම කන්ටිනියු කරන්නත් බැහැ මොකද මුන් බලයට එන්නේ ඔය කිවූ දේවල් කරන්න. ඉස්සරහ අවුරුදු 5 රටම අච්චාරුවක් වෙයි. කොමිෂන් පත් කරාවි 100ක් විතර. ඇරියස් පිරිමහගන්න ගිහින් රට වලපල්ලට ඇදිල යාවි.
කොමිසම් නැතිව මොකක්ද පත් කරන්නේ? පරණ සිදුවීම්වලට පොලීසිය පත් කලොත් අමතර කාර්යාල අවශ්‍ය වෙයි. පැමිණිලි දහස් ගානක් විමර්ශනය කරන්න දිග කාලයක් යාවි. ඔය අතරේ තේරුමක් නැති විමර්ශනය කරන්න දෙයක් නැති සිදුවීම් තිබුනොත් ඒ සඳහාත් විශාල කාලයක් යනවා. ඉතින් කොමිෂන් වලින් කරන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා සාක්ෂි විභාග කරලා සුදුසු පියවරක් ගන්න අදාළ බලධාරීන්ට යොමු කිරීම.කොමිසම කියන්නේ විහිළුවක් නේ. හිටපු පාලකයෝ කොමිසම් දැම්මේ දඩුවම් මග අරින්න
උඹ යෝජනා කරන්නේ හරියටම කොමියුනිස්ට් රටවල තිබුණු විදිහේ දෙයක්. අම්ම තාත්තා පාවල දෙන දරුවෝ සහ එහිම ප්‍රතිලෝමය සිදුවුනා. අන්තිමේ රජය කියන එකට විරුද්ධව කටක් අරින්න පුළුවන් මිනිහෙක් ඉතිරි වුනේ නැහැ.එකා දෙකා හිර කරන්න ආයෙ ගැලවීමක් නැති වෙන්න.ඔක්කොටම එකට කෙළවන්න ගියොත් වැඩේ අමාරු වෙනවා.
අර govt informant ලට සමාව දෙන වගේ එකක් හදලා හික්ගෑවෙන්න දෙන්න ඕන. උන් උන් එකා එකා බේරෙන්න අනිත් එකාව පාවා දෙන විදියෙ ගේමක් ගහන්න බැරි නෑ.
එහෙම කරලා පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඕන.
එකා දෙකා හිර කරන්න ආයෙ ගැලවීමක් නැති වෙන්න.ඔක්කොටම එකට කෙළවන්න ගියොත් වැඩේ අමාරු වෙනවා.
අර govt informant ලට සමාව දෙන වගේ එකක් හදලා හික්ගෑවෙන්න දෙන්න ඕන. උන් උන් එකා එකා බේරෙන්න අනිත් එකාව පාවා දෙන විදියෙ ගේමක් ගහන්න බැරි නෑ.
එහෙම කරලා පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඕන.
උඹ යෝජනා කරන්නේ හරියටම කොමියුනිස්ට් රටවල තිබුණු විදිහේ දෙයක්. අම්ම තාත්තා පාවල දෙන දරුවෝ සහ එහිම ප්‍රතිලෝමය සිදුවුනා. අන්තිමේ රජය කියන එකට විරුද්ධව කටක් අරින්න පුළුවන් මිනිහෙක් ඉතිරි වුනේ නැහැ.
------ Post added on Sep 22, 2024 at 8:28 AM
kuli wadak hoyagatte nadda pago
අනුර හොරු අල්ලන කම් බලාගෙන ඉන්නේ
Hariyata hari Mahinda, besil wage un government informants la karala pethum kerner wage ekek hire daamu aparadha wala maha mola karu hetiyataඑකා දෙකා හිර කරන්න ආයෙ ගැලවීමක් නැති වෙන්න.ඔක්කොටම එකට කෙළවන්න ගියොත් වැඩේ අමාරු වෙනවා.
අර govt informant ලට සමාව දෙන වගේ එකක් හදලා හික්ගෑවෙන්න දෙන්න ඕන. උන් උන් එකා එකා බේරෙන්න අනිත් එකාව පාවා දෙන විදියෙ ගේමක් ගහන්න බැරි නෑ.
එහෙම කරලා පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඕන.
අපරාධ නඩු වලට වෙනම අධිකරණයක් පිහිටුවනවා කියලා කියනවා මතකයි. දැනට විමර්ශනය කරලා තියෙන ඒව මුලින් ගනී. අනිත් අඩුපාඩු කියලා බොරුවට අයින් කරන් තියෙන ඒව ආයේ දායි. කරන්න පුළුවන් දේවල් ටිකක් අව්රුදූ 5 කරයි.කොමිසම් නැතිව මොකක්ද පත් කරන්නේ? පරණ සිදුවීම්වලට පොලීසිය පත් කලොත් අමතර කාර්යාල අවශ්‍ය වෙයි. පැමිණිලි දහස් ගානක් විමර්ශනය කරන්න දිග කාලයක් යාවි. ඔය අතරේ තේරුමක් නැති විමර්ශනය කරන්න දෙයක් නැති සිදුවීම් තිබුනොත් ඒ සඳහාත් විශාල කාලයක් යනවා. ඉතින් කොමිෂන් වලින් කරන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා සාක්ෂි විභාග කරලා සුදුසු පියවරක් ගන්න අදාළ බලධාරීන්ට යොමු කිරීම.