දැන් ඉතින් හොරා කාපු සෙට් එකට මොකද වෙන්නේ ?

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    දැන් හොරු අල්ලනවා ද කියලා අහපුවහම ජෙප්පෝ අම්මා මතක් කරලා බනින කාලේ🤣🤣

    තාම දින්නද නැද්ද දන්නෙත් නැතුව තොට පිස්සුද මරි මොංගල් බැල්ලිගෙ පුතෝ හොරු අල්ලනවද අහන්න 🤮
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    460723324_860886889473806_5348701786920069410_n.jpg

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ළඟ තබාගෙන සිටි බව කියන මුදල් අමාත්‍යාංශය සතු වාහනයක් අද (20) යලිත් අමාත්‍යංශය වෙත බාර දී ඇති බව වාර්තා වෙනවා. අමාත්‍යංශය විසින් දින ගණනාවක් පුරා කළ ඉල්ලීම් නොසලකා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සන්තකයේ තබාගෙන සිටි මුදල් අමාත්‍යංශය සතු CAT - 0496 අංක දරන Benzes Jeep රථය අද දින සිය රියදුරා මගින් මුදල් අමාත්‍යාංශය වෙත භාර දී ඇති බවයි කියන්නේ.

    ==============

    460843470_861933779369117_3490954881656591291_n.jpg

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශය තුළ ඊයේ (21) රාත්‍රී 06.00 සිට දැඩි ආරක්ෂාවක් යොදා ඇතිබව පැවසෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආරක්ෂක රාජකාරියේ යොදවා ඇතැයි පැවසෙනවා.
    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඔස්සේ මේ වනවිට ශ්‍රී ලංකාවේ දේශපාලනයට අයත් කිහිප දෙනෙකු විදෙස් ගතව ඇති බව පැවසෙනවා.
    පොහොට්ටුවේ මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ Air India ගුවන් සේවයට අයත් AI 272 ගුවන්යානයෙන් ඉන්දියාවේ බලා පිටත්ව ගොස් ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර Thai AirAsia ගුවන් සේවයට අයත් FD 141 ගුවන්යානයෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටව ගොස් තිබුණා.
    ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් Cathay Pacific ගුවන් සේවයට අයත් CX 610 ගුවන්යානයෙන් හොංකොං බලා ගොස් තිබෙනවා.
    ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණි විනෝජා වීරසිංහ සහ ඇයගේ පියා තිලකසිරි වීරසිංහ Emirates ගුවන් සේවයට අයත් EK 649 ගුවන්යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා. කටුනායක ගුවන් තොටුපොළ සිට අමෙරිකාව බලා ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක නොවන නිසා ඔවුන් ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා පිටත්ව යන්නට ඇති බවයි කියන්නේ.
     
    • Haha
    Reactions: Jack London

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා අද දිනය ඇතුළත මෙරට නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට සැලසුම් කර ඇති බව ජාතික ජන බලවේගය ජාතික විධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

    ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන චාම් උත්සවයකදී මෙම දිවුරුම් දිම සිදුවන බවද හෙතෙම පැවසීය.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    දැන් ජවිපෙ නිසි පරිදි බදු අයකර ගනීවි නේ? සහනත් දේවි නේ? රටත් හැදෙයි නේ? :unsure:

    බලාපොරොත්තුවක් විතරයි. හිටපු උන් කලේ නෑ කියන එක පැහැදිලිනේ.
    එතකොට වහලෙක් නොවී රටට ආදරේනම් කරන්න ඔනේ, චන්දේ උන්ට දෙන එකද, නොදා ඉන්න එකද, විකල්පයක් හොයන එකද , රටින් යන එකද?
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    බලාපොරොත්තුවක් විතරයි. හිටපු උන් කලේ නෑ කියන එක පැහැදිලිනේ.
    එතකොට වහලෙක් නොවී රටට ආදරේනම් කරන්න ඔනේ, චන්දේ උන්ට දෙන එකද, නොදා ඉන්න එකද, විකල්පයක් හොයන එකද , රටින් යන එකද?
    අනිත් පක්‍ෂ වලටත් ඡන්දය දෙන්නේ රටට ආදරේ උන් තමයි. අපි විශ්වාස කරන්නනේ ධනවාදී ආර්ථික ප්‍රතිපත්තිය සමහ සීමිත රාජ්‍ය මැදිහත්වීම. එක යම් තරමින් හෝ තියෙන්නේ රනිල් නියෝජනය කරන පක්ෂයේ විතරයි. දැන් ජයග්‍රහණය කරලා තිබෙන ජවිපෙ සීමිත රාජ්‍ය මැදිහත්වීමක් ගැන විශ්වාස කරන්නේ නැහැ.
     
    • Like
    Reactions: Hapuwa

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,455
    113
    IN THE INTERNET
    මෙවා කරාවිද 😊

    1. Paye Tax from 36% to 24%.
    2. VAT will be exempt for Food items, Health sector services & educational books.
    3. One vehicle per minister/MP.
    4. No pensions or vehicles houses, security etc for ex presidents & Ex parliamentarians.
    5. Cut down on unnecessary government expenditure.
    6. No familly/Frieds will be accommodated on overseas tours.
    7. All tours are on assigned targets.
    8. Only 25 ministries.
    9. Cut down prices on electricity & fuel.
    10. Low interest rates
    11. Development bank for the start of new small & medium scale industries.
    12. A 3 bench special court to hear fraud cases.
    13. Presidents budget cut down by 50%.
    14. No High fuel consumption vehicles for government officials & parliamentarians.
    15. One law establishment by Making Police, Legal department & Courts independent with zero political influences.
    16. New laws to prevent MP's from switching the party they were elected to.
    17. New Invesments (local & overseas Srilankans already ready to invest).
    18. No additional benefits for politicians over citizens.
    19. All Appointments on merits starting from the heads of government departments, ambassadors etc.
    20. Ambassadors will be assigned with tasks to improve the Dollar inflow through new markets for our values added products (Tea, Rubber, Coconut, Cinnamon, Fishery, Gems etc) & services (job opportunities), 21. Promoting tourism.
    22. Restoring the oil refinery.
    23. Vision for all fields that will come under 25 ministries with teams assigned.
    24. New technology for the fisheries industry to enhance the yeild (Fishermen to receive directions for fishing areas)
    25. Farmers to cultivation as per the different soil localities provided by R&D & as per the market needs.
    26. Preservative methods, such as cold rooms, fertiliser & other utilities at a mnimum cost.
    27. Facilitate for Eco based tourism.
     
    • Haha
    Reactions: Jack London

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    අනිත් පක්‍ෂ වලටත් ඡන්දය දෙන්නේ රටට ආදරේ උන් තමයි. අපි විශ්වාස කරන්නනේ ධනවාදී ආර්ථික ප්‍රතිපත්තිය සමහ සීමිත රාජ්‍ය මැදිහත්වීම. එක යම් තරමින් හෝ තියෙන්නේ රනිල් නියෝජනය කරන පක්ෂයේ විතරයි. දැන් ජයග්‍රහණය කරලා තිබෙන ජවිපෙ සීමිත රාජ්‍ය මැදිහත්වීමක් ගැන විශ්වාස කරන්නේ නැහැ.
    හිටපු උන්ගේ රාජ්‍ය මැදිහත්වීම උන්ගේ මිතුරන්ට බදු සහන දෙනකොට දැක්කනේ,
    දියුනු රටවල නීතිය බහුතරයකට එකයි, මෙහෙ නෑ.
    ඔන්න ඔකයි හොරකමයි හැදුවනම් මොකා ආවත් මේ රට ගොඩ.
    මම විශ්වාස කරන්නේ මෙහෙ වැඩියම අල්ලස් ගන්නේ අල්ලස් කොමිසමේ උන්, නැත්නම් මෙහෙම හොරකම් වෙන්න පුලුවන්ද?

    NPP කියන්නේ අලුත් උන් ටිකක. මුකුත් වෙන්න කලින් බිල්ලො මවන්න හොද නෑ.(රජයක් නොකරපු)
    රටට ආදරෙයිනම් තමන්ගේ එකාම රට හදනකන් බලන් ඉන්න හොද නෑ.

    ගුරු විද්‍යාල්, තරුන සෙවාස්භා දාපු රනිල් හොදයි, ඒත් සියල්ල විකිනීමේ මානසිකත්වයට විරුද්ද වෙන්න ඔනේ
    මහින්ද හොදයි යුද්දේ ඉවරකරන්න දේශපාලන නායකත්වයක් දුන්නා හොදයි, ඒත් පවුල්ක් ඇවිත් ක්‍රපු කෙලිය මතකනේ, එකෙකුට රොකට් යවන්න අනිකට රේස් පදින්න.
    JVP එහෙම තමා 88/89 කියවන්න ඔනේ නෑ මොකද කරුනාඅම්මන්ට සමාව තීපු මිනිස්සු අපි.

    වැඩ බලන්න කලින් ධනවාද, සමාජවාද විකාර දාගෙන බිල්ලො මවන්න ඔනේ නැ.

    NPP කියන්නේ JVP ප්‍රමුක සන්දානයක්, බුලත් කොලේ, හන්සයා , පොහොට්ටු ඔය ඔක්කොම සන්දාන,
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    හිටපු උන්ගේ රාජ්‍ය මැදිහත්වීම උන්ගේ මිතුරන්ට බදු සහන දෙනකොට දැක්කනේ,

    NPP කියන්නේ අලුත් උන් ටිකක. මුකුත් වෙන්න කලින් බිල්ලො මවන්න හොද නෑ.(රජයක් නොකරපු)
    රටට ආදරෙයිනම් තමන්ගේ එකාම රට හදනකන් බලන් ඉන්න හොද නෑ.

    ගුරු විද්‍යාල්, තරුන සෙවාස්භා දාපු රනිල් හොදයි, ඒත් සියල්ල විකිනීමේ මානසිකත්වයට විරුද්ද වෙන්න ඔනේ
    මහින්ද හොදයි යුද්දේ ඉවරකරන්න දේශපාලන නායකත්වයක් දුන්නා හොදයි, ඒත් පවුල්ක් ඇවිත් ක්‍රපු කෙලිය මතකනේ, එකෙකුට රොකට් යවන්න අනිකට රේස් පදින්න.
    JVP එහෙම තමා 88/89 කියවන්න ඔනේ නෑ මොකද කරුනාඅම්මන්ට සමාව තීපු මිනිස්සු අපි.

    වැඩ බලන්න කලින් ධනවාද, සමාජවාද විකාර දාගෙන බිල්ලො මවන්න ඔනේ නැ.

    NPP කියන්නේ JVP ප්‍රමුක සන්දානයක්, බුලත් කොලේ, හන්සයා , පොහොට්ටු ඔය ඔක්කොම සන්දාන,
    මම මේ ඔක්කොටම උත්තර කලින් ලියලා තියෙනවා, ඡන්දයත් ඉවරයි, ඔය දේවල් ආයේ ලියන එකේ තේරුමක් නැහැ, අනුර දිසානායක ජනාධිපතිතුමාට සුබ පතනවා.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    මම මේ ඔක්කොටම උත්තර කලින් ලියලා තියෙනවා, ඡන්දයත් ඉවරයි, ඔය දේවල් ආයේ ලියන එකේ තේරුමක් නැහැ, අනුර දිසානායක ජනාධිපතිතුමාට සුබ පතනවා.
    එක තමා කියන්නේ, එන එකාට සුබපතන එක හොද පුරුද්දක්... ඊලගට තමා ලොකුම වැඩේ. මන්ද හැත්ත එවන්නේ නැතුව මොලයක් තියනවා කියලා හිතෙන උන්වත් එවන එක.
    හැම පක්ශෙම.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,265
    25,006
    113
    tracing Geo-location.. ... ...
    අල්ලනවා නම් හොඳයි.. බොක්කෙන්ම කැමති සුද්ද කරලා ගන්නවා නම්..

    හැබැයි අල්ලන්නේ නෑ.. ගොඩක් චෝදනා ඔප්පු කරන්න බැරි බව, ගොඩක් ෆයිල් හිස් බව එහෙම දැනගන්න ලැබෙයි ඉදිරියට..
     
    • Like
    Reactions: Jack London

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    මෙවා කරාවිද 😊

    1. Paye Tax from 36% to 24%.
    2. VAT will be exempt for Food items, Health sector services & educational books.
    3. One vehicle per minister/MP.
    4. No pensions or vehicles houses, security etc for ex presidents & Ex parliamentarians.
    5. Cut down on unnecessary government expenditure.
    6. No familly/Frieds will be accommodated on overseas tours.
    7. All tours are on assigned targets.
    8. Only 25 ministries.
    9. Cut down prices on electricity & fuel.
    10. Low interest rates
    11. Development bank for the start of new small & medium scale industries.
    12. A 3 bench special court to hear fraud cases.
    13. Presidents budget cut down by 50%.
    14. No High fuel consumption vehicles for government officials & parliamentarians.
    15. One law establishment by Making Police, Legal department & Courts independent with zero political influences.
    16. New laws to prevent MP's from switching the party they were elected to.
    17. New Invesments (local & overseas Srilankans already ready to invest).
    18. No additional benefits for politicians over citizens.
    19. All Appointments on merits starting from the heads of government departments, ambassadors etc.
    20. Ambassadors will be assigned with tasks to improve the Dollar inflow through new markets for our values added products (Tea, Rubber, Coconut, Cinnamon, Fishery, Gems etc) & services (job opportunities), 21. Promoting tourism.
    22. Restoring the oil refinery.
    23. Vision for all fields that will come under 25 ministries with teams assigned.
    24. New technology for the fisheries industry to enhance the yeild (Fishermen to receive directions for fishing areas)
    25. Farmers to cultivation as per the different soil localities provided by R&D & as per the market needs.
    26. Preservative methods, such as cold rooms, fertiliser & other utilities at a mnimum cost.
    27. Facilitate for Eco based tourism.
    web ekak thibba nam hari mewa track karanna
     
    Ramanika

    Active member
  • Jul 28, 2024
    110
    87
    28
    පොඩ්ඩක් අඬන්නේ නැතුව හිටපන් පොන්ස් මොකුත් වෙන්නේ නැත්තං කව්රුත් රෙදි පැක් කරන් රට පයින්නේ නෑ. ඔක්කොම නීතියට අනුව වෙයි

    කවුද රෙදි පැක් කරන් රට පැන්නේ ?

    Official tour ගිය අයයි , Trip ගිය කට්ටියයි, නෑදෑයෝ දරු මුණුබුරෝ බලන්න ගිය වීසා ඉවර උනාම එයි .... හොරු අල්ලනව නම් උන් එයිද ආපහු .....

    හුණු නැති කිල්ලෝට නෑ

    ඇත්ත බන්, මේක සුද්ද කරේ නැත්නම් මන් ආයේ එක පකයෙක්ට චන්දෙ දෙන්නේ නැ,මේක හදනවනම් මුන්ට තමයි පුළුවන්,නැත්නම් අපිට හිතාගන්න වෙනවා ඔක්කොම එකයි කියලා.ගේම අදින්න ඕන හොරා කාපු උන්ට

    ඇත්ත බන් අතරමැද උන් මේකේ ගාසා කන විදිහා අප්පිරියයි, ක්ෂණික සහන නෙමේ,හැමෝටම ප්‍රයෝජන වෙන දේවල් ටික කරන්න ඕන,ඔක්කොටම කලින් පොලිසීස් ටික හදන්න ඕන ආයේ හොර කන්න බැරි වෙන්න

    ඔව් බන්, මජර දේශපාලනේ නිසා අසදරණයට ලක්වෙච්ච මිනිස්සුන්ට සදාරණයක් වෙන්න ඕන,ජෝනියලා වගේ බදු නොගේනවා ඉන්න උන්ගේ දේපල රාජ සන්තක කරන්න ඕන
    ------ Post added on Sep 22, 2024 at 9:57 AM

    ඇත්තටම එහෙම වෙනව නම් රටේ ආර්ථිකය යම් තරමකට හැදෙනව ... ඇත්තටම අත්‍යවශ්‍ය මිනිස්සුන්ට විතරක්ම සහන දෙන්න ඕන .....

    ඒත් හිතනවද එහෙම කරයි කියල ?

    මහා පරිමාණ හොරකම නවත්තල මහා පරිමාණ හොරකම් කරපු ටිකවත් ආපහු ගන්න පුළුවන් කියල හිතනවද ? ....
    කවදාවත්ම වෙන්නෙ නෑ ... file පිටින් missing....
    ------ Post added on Sep 25, 2024 at 7:00 PM