දැන් හොරු අල්ලනවා ද කියලා අහපුවහම ජෙප්පෝ අම්මා මතක් කරලා බනින කාලේ![]()
තාම දින්නද නැද්ද දන්නෙත් නැතුව තොට පිස්සුද මරි මොංගල් බැල්ලිගෙ පුතෝ හොරු අල්ලනවද අහන්න
දැන් හොරු අල්ලනවා ද කියලා අහපුවහම ජෙප්පෝ අම්මා මතක් කරලා බනින කාලේ![]()
Buhaha hah ahaha haදැන් හොරු අල්ලනවා ද කියලා අහපුවහම ජෙප්පෝ අම්මා මතක් කරලා බනින කාලේ![]()
දැන් ජවිපෙ නිසි පරිදි බදු අයකර ගනීවි නේ? සහනත් දේවි නේ? රටත් හැදෙයි නේ?![]()
නැව ගිලෙනකොට ඉස්සෙල්ලම මුදට පනින්නේ මියෝ බන්දැන් ඒවා අපිට කියල වැඩක් නැහැ, දැන් හොරු අල්ලපන්.

අනිත් පක්ෂ වලටත් ඡන්දය දෙන්නේ රටට ආදරේ උන් තමයි. අපි විශ්වාස කරන්නනේ ධනවාදී ආර්ථික ප්රතිපත්තිය සමහ සීමිත රාජ්ය මැදිහත්වීම. එක යම් තරමින් හෝ තියෙන්නේ රනිල් නියෝජනය කරන පක්ෂයේ විතරයි. දැන් ජයග්රහණය කරලා තිබෙන ජවිපෙ සීමිත රාජ්ය මැදිහත්වීමක් ගැන විශ්වාස කරන්නේ නැහැ.බලාපොරොත්තුවක් විතරයි. හිටපු උන් කලේ නෑ කියන එක පැහැදිලිනේ.
එතකොට වහලෙක් නොවී රටට ආදරේනම් කරන්න ඔනේ, චන්දේ උන්ට දෙන එකද, නොදා ඉන්න එකද, විකල්පයක් හොයන එකද , රටින් යන එකද?
හිටපු උන්ගේ රාජ්ය මැදිහත්වීම උන්ගේ මිතුරන්ට බදු සහන දෙනකොට දැක්කනේ,අනිත් පක්ෂ වලටත් ඡන්දය දෙන්නේ රටට ආදරේ උන් තමයි. අපි විශ්වාස කරන්නනේ ධනවාදී ආර්ථික ප්රතිපත්තිය සමහ සීමිත රාජ්ය මැදිහත්වීම. එක යම් තරමින් හෝ තියෙන්නේ රනිල් නියෝජනය කරන පක්ෂයේ විතරයි. දැන් ජයග්රහණය කරලා තිබෙන ජවිපෙ සීමිත රාජ්ය මැදිහත්වීමක් ගැන විශ්වාස කරන්නේ නැහැ.
මම මේ ඔක්කොටම උත්තර කලින් ලියලා තියෙනවා, ඡන්දයත් ඉවරයි, ඔය දේවල් ආයේ ලියන එකේ තේරුමක් නැහැ, අනුර දිසානායක ජනාධිපතිතුමාට සුබ පතනවා.හිටපු උන්ගේ රාජ්ය මැදිහත්වීම උන්ගේ මිතුරන්ට බදු සහන දෙනකොට දැක්කනේ,
NPP කියන්නේ අලුත් උන් ටිකක. මුකුත් වෙන්න කලින් බිල්ලො මවන්න හොද නෑ.(රජයක් නොකරපු)
රටට ආදරෙයිනම් තමන්ගේ එකාම රට හදනකන් බලන් ඉන්න හොද නෑ.
ගුරු විද්යාල්, තරුන සෙවාස්භා දාපු රනිල් හොදයි, ඒත් සියල්ල විකිනීමේ මානසිකත්වයට විරුද්ද වෙන්න ඔනේ
මහින්ද හොදයි යුද්දේ ඉවරකරන්න දේශපාලන නායකත්වයක් දුන්නා හොදයි, ඒත් පවුල්ක් ඇවිත් ක්රපු කෙලිය මතකනේ, එකෙකුට රොකට් යවන්න අනිකට රේස් පදින්න.
JVP එහෙම තමා 88/89 කියවන්න ඔනේ නෑ මොකද කරුනාඅම්මන්ට සමාව තීපු මිනිස්සු අපි.
වැඩ බලන්න කලින් ධනවාද, සමාජවාද විකාර දාගෙන බිල්ලො මවන්න ඔනේ නැ.
NPP කියන්නේ JVP ප්රමුක සන්දානයක්, බුලත් කොලේ, හන්සයා , පොහොට්ටු ඔය ඔක්කොම සන්දාන,
එක තමා කියන්නේ, එන එකාට සුබපතන එක හොද පුරුද්දක්... ඊලගට තමා ලොකුම වැඩේ. මන්ද හැත්ත එවන්නේ නැතුව මොලයක් තියනවා කියලා හිතෙන උන්වත් එවන එක.මම මේ ඔක්කොටම උත්තර කලින් ලියලා තියෙනවා, ඡන්දයත් ඉවරයි, ඔය දේවල් ආයේ ලියන එකේ තේරුමක් නැහැ, අනුර දිසානායක ජනාධිපතිතුමාට සුබ පතනවා.
web ekak thibba nam hari mewa track karannaමෙවා කරාවිද
1. Paye Tax from 36% to 24%.
2. VAT will be exempt for Food items, Health sector services & educational books.
3. One vehicle per minister/MP.
4. No pensions or vehicles houses, security etc for ex presidents & Ex parliamentarians.
5. Cut down on unnecessary government expenditure.
6. No familly/Frieds will be accommodated on overseas tours.
7. All tours are on assigned targets.
8. Only 25 ministries.
9. Cut down prices on electricity & fuel.
10. Low interest rates
11. Development bank for the start of new small & medium scale industries.
12. A 3 bench special court to hear fraud cases.
13. Presidents budget cut down by 50%.
14. No High fuel consumption vehicles for government officials & parliamentarians.
15. One law establishment by Making Police, Legal department & Courts independent with zero political influences.
16. New laws to prevent MP's from switching the party they were elected to.
17. New Invesments (local & overseas Srilankans already ready to invest).
18. No additional benefits for politicians over citizens.
19. All Appointments on merits starting from the heads of government departments, ambassadors etc.
20. Ambassadors will be assigned with tasks to improve the Dollar inflow through new markets for our values added products (Tea, Rubber, Coconut, Cinnamon, Fishery, Gems etc) & services (job opportunities), 21. Promoting tourism.
22. Restoring the oil refinery.
23. Vision for all fields that will come under 25 ministries with teams assigned.
24. New technology for the fisheries industry to enhance the yeild (Fishermen to receive directions for fishing areas)
25. Farmers to cultivation as per the different soil localities provided by R&D & as per the market needs.
26. Preservative methods, such as cold rooms, fertiliser & other utilities at a mnimum cost.
27. Facilitate for Eco based tourism.
පොඩ්ඩක් අඬන්නේ නැතුව හිටපන් පොන්ස් මොකුත් වෙන්නේ නැත්තං කව්රුත් රෙදි පැක් කරන් රට පයින්නේ නෑ. ඔක්කොම නීතියට අනුව වෙයි
ඇත්ත බන්, මේක සුද්ද කරේ නැත්නම් මන් ආයේ එක පකයෙක්ට චන්දෙ දෙන්නේ නැ,මේක හදනවනම් මුන්ට තමයි පුළුවන්,නැත්නම් අපිට හිතාගන්න වෙනවා ඔක්කොම එකයි කියලා.ගේම අදින්න ඕන හොරා කාපු උන්ට
ඇත්ත බන් අතරමැද උන් මේකේ ගාසා කන විදිහා අප්පිරියයි, ක්ෂණික සහන නෙමේ,හැමෝටම ප්රයෝජන වෙන දේවල් ටික කරන්න ඕන,ඔක්කොටම කලින් පොලිසීස් ටික හදන්න ඕන ආයේ හොර කන්න බැරි වෙන්න
ඔව් බන්, මජර දේශපාලනේ නිසා අසදරණයට ලක්වෙච්ච මිනිස්සුන්ට සදාරණයක් වෙන්න ඕන,ජෝනියලා වගේ බදු නොගේනවා ඉන්න උන්ගේ දේපල රාජ සන්තක කරන්න ඕන
------ Post added on Sep 22, 2024 at 9:57 AM