දැන් ඉන්න කෙල්ලෝ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    image.png


    ගැහැණිය සෑම විටම හොඳ පුරුෂයෙකුට වඩා නරක පුරුෂයෙකුට ආදරය කිරීම තෝරා ගන්නේ, ඔවුන්ට ත්‍රාසජනක දෙයක්, විනෝදයක්, හඹා යාමට යමක් අවශ්‍ය නිසාය. ගැහැණිය සෑම විටම වඩා හොඳ පුරුෂයෙකු ඉල්ලා සිටියත්, වඩාත් නරක පුරුෂයෙකුට ආදරය කිරීමට කැමතියි.
    © #Copied


    දැන් යන සීන් එකත් පොඩ්ඩක් මීටර් උන දෙයක්..කෙල්ලෝ ගොඩක් වැදගත් විදියට ඉන්න උන්ට වඩා රස්තා සීන් එකේ ඉන්න උන්ට වැඩියෙන් කැමති කියලා මීටර් වෙලා නැද්ද? 90 ගනන් වල උන්ගේ නම් මේක ටිකක් අඩුයි..එත් 2000න් පස්සේ උන් සැහෙන මේ සීන් එකේ ඉන්නවා..හැබැ‍යි ඒ වගේ එකෙක් එක්ක ගිහින් පෙට්ටි කුඩු කරගෙන පරිනත වීගෙන එද්දි බදින්න හොයන්නේ අර උඩ තියෙනවා වගේ ටිකක් සල්ලි එහෙම තියෙන වැදගත් පොරක්ව..:P
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    එහෙනම් සාමාන්‍යය ජීවිතේදී අනිත් කට්ටියට බොහොම වැදගත් විදිහට පිලිවෙලකට හැසිරෙනවා වගේ පේන, ඒත් ඇත්තටම දරුණු මැර සීන් එකේ Hidden Personality එකකුත් තියෙන පිරිමියෙක් වුනානම් හරි. :D
     
    Last edited:
    • Like
    Reactions: Aluth Eka

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    එහෙනම් සාමාන්‍යය ජීවිතේදී බොහොම වැදගත් විදිහට පිලිවෙලකට හැසිරෙන, ඒත් අවශ්‍ය වෙලාවට දරුණු විදියට මැර සීන් එකේ හැසිරෙන්නත් පුළුවන් පිරිමියෙක් වුනානම් හරි. :D
    ow one vidiyak hada ghnna puluwn neh bn

    Oya kiyanne adu kule dote kello wenna ati.tiktok ehema karana.decent kello oya wage ekak diha harila wath balan ne
    ara kiri saman kiyna tiktok dial eka, tiktok karana kali bara ganakata nelala tynwa :P u hirithik lagin tynnat ba hbai
    ------ Post added on Oct 11, 2022 at 11:41 AM
     
    • Like
    Reactions: Avishka Indula

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,569
    113
    Good guys and nice guys kiyala dekak innawa.nice guys la too nice.room ekak wath book karaganna gut ekak ne.e wage unta kemathi ne.

    ow one vidiyak hada ghnna puluwn neh bn


    ara kiri saman kiyna tiktok dial eka, tiktok karana kali bara ganakata nelala tynwa :P u hirithik lagin tynnat ba hbai
    ------ Post added on Oct 11, 2022 at 11:41 AM
    Hrithik wennama one ne bn.tiktok filter dala hrithik songs demmath athi.
    ------ Post added on Oct 11, 2022 at 11:42 AM
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    වරෙල්ලකෝ මෙතන බෑඩ් බෝයි කෙනෙකුගෙන් පෙට්ටිය කඩාගෙන ඊට පස්සේ මගෙන් ආදරේ ඉල්ලගෙන? පුකත් පළල තමා නතර කරන්නේ!
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,154
    2,402
    113
    kellek tkk parinatha unama thamai educated hoda income ekk thiyena kollek hoyanne eeta kalin hoyanne tkk entertainment dial ekk...kollek unathh AL kaladii thamayi hada weda wenna hadanne

    man dakinne mahema deyak
     
    • Like
    Reactions: Emarald

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,193
    24,854
    113
    tracing Geo-location.. ... ...
    Rasthiyadu Kollo nam manda eth kello kamathi thamanta control karanna amaru kollonta. Un ekka hodin adaren innath oni, un gana care karannath oni. eth thamange pirimikama nathi karaganna ba ewa karanna gihin. Ganita adarei kiyala e maththe marenna yana ekata muladi un kamathi unata passe eka boring wela yanawa. Ubalata kello thiyaganna oni nam good boy wenna yanna epa. ehema unta wadi ayusha na.
     
    • Like
    Reactions: tha123

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,392
    20,818
    113
    Panadura
    අඩු කුලේ කෙල්ලෝ එහෙම තමා
    අනික හොඳ උන් ඉන්නවා බන් හොඳට හැදිච්ච වැදගත් පව්ල් වල 2000 න් පස්සේ කියලා නෑ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඒක ඉස්සර ඉදන්ම එහෙම තමයි බං ඒකනෙ වැද්දට කඩුව දීලා මනමේ කුමාරයට කඩු කොපුව දුන්නේ. කොයි ගෑණිත් ලෝකෙට පේන්න කුමාරයෙක් ඕන කිව්වට යටි හිතින් වැද්දෙක්ට ආදරේ කරනවා
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පෙනුම - ඉගෙනිම - සල්ලි තිබ්බා කියලා පවුල් පසුබිම නැතිනම් 50% වඩා ගැනු/පිරිම දෙගොල්ලොම කාලකන්නි වෙස හැත්තම් ප්‍රතිපත්තියක් - ගැවිලාවත් නෑ
     
    • Like
    Reactions: HKavinda