දැන් උබල කෑම කන්නේ වස විස බලලද?

New Kid

Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    ඔව්. දැන් විතරක් නෙමෙයි, සැහෙන කාලෙක ඉඳන් 100%ක්ම බැරි වුනත්, පුළුවන් තරමින් ඒවා ගැන සැලකිලිමත් වෙනවා. :yes:
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,860
    2,699
    113
    Kadawatha, Sri Lanka
    උඹලට tea/plain tea/කිරි බොන එක නවත්තන්නම බැරිද? බැරි නම් මොකක්ද හේතුව?
    (මම ගොඩ කාලෙක ඉදන් ඔව්වා බොන්නේ නෑ. කොහේ හරි ගිහින් දුන්නොත් විතරක් බොනවා)
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,663
    113
    Piliyandala
    ඔව් තෙල් නම් වර්ජින් ඔයිල් ගන්නේ
    ඇස්ට්‍රා නම් ගේන්නෙම නැ පැලවත්ත බටර් තමා ගේන්නේ
    පිටි නම් පැලවත්ත විතරයි

    චිකන් උනත් ගම් කුකුළා කන්නේ
    සොසේජස් නම් සැහෙන අඩුයි කනවා
    එලොලු උනත් ගොඩක් ඔර්ගනික් තමා ගේන්නේ
    Niyamai (y)
    ow. okkoma gedarama hitawa gatta, haal tikat organic. nikan polish karapu samba walata 200 ganan dena eke pachaperumal, kalu heenati , sudu heenati, keeri narang , bata polal hal ganna puluwan 180-200ta anika podak kawat quantity wadi, low gi nisa me sare medical report ekat hodai. paan piti seeni, kiri piri use karannema na. so loke peralunat aulakut na, vehicle eka vikka nisa e prashnat na, kohewat yanna bari nisa samajenut safe, magen anik minissut safe

    langa molak tianawa, pol gedi 4k dunnama pol thel prashnet hari. ituru okkoma air frier eke danawa. frier eke initial cost eka misak leda wela ena cost eka gattama labai

    mas nam kannema na, eggs, halmasso , karawala tama. evat godak adui
    Patta Ban (y)(y)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    ඔය කේස් සේරම සතියකට වැඩියිනෙ.... දැන් මට ඔහොම සීන් මුකුත් මතක නෑ....
    හොඳ සිංහලයෙක් හැටියට මට ඕනෙම සිද්ධියක් මතක තියෙන්නෙ සතියයි...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,663
    113
    Piliyandala
    ඔය කේස් සේරම සතියකට වැඩියිනෙ.... දැන් මට ඔහොම සීන් මුකුත් මතක නෑ....
    හොඳ සිංහලයෙක් හැටියට මට ඕනෙම සිද්ධියක් මතක තියෙන්නෙ සතියයි...
    :lol::lol:
     
    • Haha
    Reactions: PHBhagya and NRTG

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,359
    1,823
    113
    colombo
    දැන් ඒවා හොයනවද බන්?

    පොල්තෙල් එළවලු එහෙම

    (දේසපාලනය ත්‍රෙඩ් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න ) 🙏🙏

    මම නම්, ඔව් තාම කන්නෙ Silver Mill පොල්තෙල් නැත්නම් BCC නැත්නම් සෙක්කු පොල් තෙල්. බිස්කට් තවම්ම් ගෙදර හදන් කන්නෙ. කිරි හයිලන්ඩ් ෆ්‍රෙශ් එක.
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,663
    113
    Piliyandala
    මම නම්, ඔව් තාම කන්නෙ Silver Mill පොල්තෙල් නැත්නම් BCC නැත්නම් සෙක්කු පොල් තෙල්. බිස්කට් තවම්ම් ගෙදර හදන් කන්නෙ. කිරි හයිලන්ඩ් ෆ්‍රෙශ් එක.
    Hondaine... Sekku polthel gedara da hadanne?
    (y)(y)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Umbala malu kanawada? Api nam ara nawe case eka nisa thama kawe na. Dan awulak nadda?
    Thel nam virgin coconut oil maru una. Lawata wage olive oil ehemath use karanawa.
    Green leaves walata beheth gahanawa kiyana nisa dan ganne three star kiyala brand ekak.
    Hal nam dan maru una heirloom rice walata. Kanna tikak amarui. Eth rice cup ekak kawama athi wage.

    Apita nam bayak na. Lamai gana hithala ithin owa ganne. Elawalu nam ithin kohe ewada danne na.
     
    Malu nam kanna genawa namuth me dawas tike badu naha.... Corona Nisa.

    Coconut Extra virgin eka ganin. Baraka branc eka hondai
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Malu nam kanna genawa namuth me dawas tike badu naha.... Corona Nisa.

    Coconut Extra virgin eka ganin. Baraka branc eka hondai
    Malu balanna one bun podi ewun halmasso paraw wage. Loku un kohomada kiyala sure na ithin.
    Man ganneth Baraka Virgin Coconut oil eka thamai. 750 Bottle eka ekdas ganak mathaka widihata.
     
    • Like
    Reactions: shameera89

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    එහෙම බැලුවොත් මුකුත් කන්න වෙන්නේ නෑ .
    ගොයමට තෙල් බෙහෙත් ගහන්නේ අද ඊයේ නෙවෙයි නේ. බත් කන්නේ නැතුව ඉන්නද..
    ගොයමට තෙල් බෙහෙත් gahuwama wasa wenawa kiyala thiyenawada? gedara kanna hadana kuburatath api nam gahanawa.
     
    Last edited: