දැන් ඒවා හොයනවද බන්?
පොල්තෙල් එළවලු එහෙම
(දේසපාලනය ත්රෙඩ් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න )

පොල්තෙල් එළවලු එහෙම
(දේසපාලනය ත්රෙඩ් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න )
aththa...ඔහොම තමයි ඉතින්
පාලකයො රටේ ප්‍රශ්න විසදන්නෙ නැති උනාම මිනිස්සු කෑගහලා කෑගහලා නවත්තගන්නවා
වෙනමොනවා කරන්නද, මිනිස්සු අසරණයි. සතියයි මතක කියලා මිනිස්සුන්ට බැන්නට වැඩක් නෑ
kawada indalada kanne kiyala api kauruwath danne naha ithintika dawasak wisa kaawata awlk na bn
kathaa bahak aduna nisaa nikan mathak une banOwa bala bala kanna kalayak apita ne ban. Me wage wasangathayak evilla kajja gehuwama kalath ne niknama mala. Kala bila athal eke indapalla. Moko api aurudu 70k 80 innaye. Matanam 50k ethi
Saththu kawe beheth gahapu nathi nisaa kiyala hthalada ganne?ගෝවා වගේ එලවළු ගන්නෙ සත්තු කාපු තැන් තියෙන ඒවා බලලා.
වැටකොළු පතෝල වගේ ඒවා ගන්නෙ සත්තු හිල් කරපු ඒවා බලලා.
කිරි පිටි හයිලන්ඩ් පැල්වත්ත හොයාගන්න අමාරු නිසා දැන් බොන්නෙ නෑ.
බෝතල් කරපු හොඳ තෙල් ගනන් වැඩි නිසා කන්නෙ වස කලවම් වෙච්ච එක.

Baha.. namuth meka pahugiya tike katha vechcha nisa mata nikn mathak une bnඑහෙම බැලුවොත් මුකුත් කන්න වෙන්නේ නෑ .
ගොයමට තෙල් බෙහෙත් ගහන්නේ අද ඊයේ නෙවෙයි නේ. බත් කන්නේ නැතුව ඉන්නද..
Ow bn okkoma hema deema tika kaalayai... Corona nm dn sahenna kal bnමාර සීන් එක මිනිස්සුන්ට සතියයි මතක හැමදේම. දැන් වසවිස කනවා ඇති හෝගාලා.දැන් විස පොල්තෙල් ද අරවද මේවද කිසි අව්ලක් නෑ.
![]()
niyamaiඔව් එහෙම බලල තමයි ගන්නේ.![]()
ඕවා හදන්නෙ බෙහෙත් ගහලා කියල දන්නවා. අඩුම ගානේ ඒ හරියට වැදිලා නෑ/ඇඩුවෙන් වැදිලා තියෙන නිසයි සත්තු කන්නෙ කියලා හිත හදන් කනවා. ෆුඩ් සිටියෙ ගුඩ් හාවස්ට් එලවළු නම් ඕගනික් ඒත් ගිණි ගනන්නෙ බන් කොහෙ තියෙන සල්ලිද ඕවා කන්න. ලෑලි කඩෙනුත් එලවළු ගන්නෙ අඩුම ඒවා බලලා මිසක් කන්න කැමති ජාති ගුණ ජාති බලලා නෙවේ. එහෙම කාපු කාලේ ඉවරයි.Saththu kawe beheth gahapu nathi nisaa kiyala hthalada ganne?![]()
Arpico Foodcity Keells Glomarks Organic dewal nam ganna baha ban patta ganan...ඕවා හදන්නෙ බෙහෙත් ගහලා කියල දන්නවා. අඩුම ගානේ ඒ හරියට වැදිලා නෑ/ඇඩුවෙන් වැදිලා තියෙන නිසයි සත්තු කන්නෙ කියලා හිත හදන් කනවා. ෆුඩ් සිටියෙ ගුඩ් හාවස්ට් එලවළු නම් ඕගනික් ඒත් ගිණි ගනන්නෙ බන් කොහෙ තියෙන සල්ලිද ඕවා කන්න. ලෑලි කඩෙනුත් එලවළු ගන්නෙ අඩුම ඒවා බලලා මිසක් කන්න කැමති ජාති ගුණ ජාති බලලා නෙවේ. එහෙම කාපු කාලේ ඉවරයි.
Politics nam genna epaa broලංකාවෙ තියෙන පිටි කිරි වල තියෙන්නෙ ඵළකිරි නෙමෙයි..ඒවත් වස..මිනිස්සුන්ට ඔය තරම් අාදරේ නම් ඒක බෑන් කරන්න පුළුවන් ගෝඨාබය උන්නැහේ ට..![]()
මොන තරම් මිනිස්සු කෑගහුවද ඕවට. රැල්ලට තමයි බන් ඔක්කෝම. හිතලා මතලා උවමනාවෙන්ම පරිස්සම් වෙන්නේ කීයෙන් කීදෙනාද.Ow bn okkoma hema deema tika kaalayai... Corona nm dn sahenna kal bn
niyamai
------ Post added on Sep 6, 2021 at 12:01 PM
බෙගර්ස් කාන්ට් බී චූසර්ස් කියලා කතාවකුත් තියෙනවනෙ. ගුණ ජාති, රස ජාති, පොශ් ජාති ලිස්ට් පැත්තකට දාලා ලාබෙට ලැබෙන දෙයක්, අත පෑවම ලැබෙන දෙයක් කන්න හුරුවෙමුArpico Foodcity Keells Glomarks Organic dewal nam ganna baha ban patta ganan...
Aththa.. ehema hoyala kanna kaalayak naha den... Meka mata nikanamata oluwata awe ban... Giya dawas tike minissu list ekak pawaa haduwa wasa wisa nathi kama mathakai

