දැන් උබල කෑම කන්නේ වස විස බලලද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඔහොම තමයි ඉතින්
    පාලකයො රටේ ප්‍රශ්න විසදන්නෙ නැති උනාම මිනිස්සු කෑගහලා කෑගහලා නවත්තගන්නවා
    වෙනමොනවා කරන්නද, මිනිස්සු අසරණයි. සතියයි මතක කියලා මිනිස්සුන්ට බැන්නට වැඩක් නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    ගෝවා වගේ එලවළු ගන්නෙ සත්තු කාපු තැන් තියෙන ඒවා බලලා.
    වැටකොළු පතෝල වගේ ඒවා ගන්නෙ සත්තු හිල් කරපු ඒවා බලලා.
    කිරි පිටි හයිලන්ඩ් පැල්වත්ත හොයාගන්න අමාරු නිසා දැන් බොන්නෙ නෑ.
    බෝතල් කරපු හොඳ තෙල් ගනන් වැඩි නිසා කන්නෙ වස කලවම් වෙච්ච එක.
     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Owa bala bala kanna kalayak apita ne ban. Me wage wasangathayak evilla kajja gehuwama kalath ne niknama mala. Kala bila athal eke indapalla. Moko api aurudu 70k 80 innaye. Matanam 50k ethi
     
    • Like
    Reactions: NRTG and shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    ඔහොම තමයි ඉතින්
    පාලකයො රටේ ප්‍රශ්න විසදන්නෙ නැති උනාම මිනිස්සු කෑගහලා කෑගහලා නවත්තගන්නවා
    වෙනමොනවා කරන්නද, මිනිස්සු අසරණයි. සතියයි මතක කියලා මිනිස්සුන්ට බැන්නට වැඩක් නෑ
    aththa...
    tika dawasak wisa kaawata awlk na bn
    kawada indalada kanne kiyala api kauruwath danne naha ithin

    Owa bala bala kanna kalayak apita ne ban. Me wage wasangathayak evilla kajja gehuwama kalath ne niknama mala. Kala bila athal eke indapalla. Moko api aurudu 70k 80 innaye. Matanam 50k ethi
    kathaa bahak aduna nisaa nikan mathak une ban
    ------ Post added on Sep 6, 2021 at 11:46 AM
     
    • Like
    Reactions: timetraveler1921

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    ගෝවා වගේ එලවළු ගන්නෙ සත්තු කාපු තැන් තියෙන ඒවා බලලා.
    වැටකොළු පතෝල වගේ ඒවා ගන්නෙ සත්තු හිල් කරපු ඒවා බලලා.
    කිරි පිටි හයිලන්ඩ් පැල්වත්ත හොයාගන්න අමාරු නිසා දැන් බොන්නෙ නෑ.
    බෝතල් කරපු හොඳ තෙල් ගනන් වැඩි නිසා කන්නෙ වස කලවම් වෙච්ච එක.
    Saththu kawe beheth gahapu nathi nisaa kiyala hthalada ganne? :eek:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    මාර සීන් එක මිනිස්සුන්ට සතියයි මතක හැමදේම. දැන් වසවිස කනවා ඇති හෝගාලා. 😊 දැන් විස පොල්තෙල් ද අරවද මේවද කිසි අව්ලක් නෑ. 😁
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    එහෙම බැලුවොත් මුකුත් කන්න වෙන්නේ නෑ .
    ගොයමට තෙල් බෙහෙත් ගහන්නේ අද ඊයේ නෙවෙයි නේ. බත් කන්නේ නැතුව ඉන්නද..
    Baha.. namuth meka pahugiya tike katha vechcha nisa mata nikn mathak une bn
     
    • Like
    Reactions: weer 11 and dilann

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    මාර සීන් එක මිනිස්සුන්ට සතියයි මතක හැමදේම. දැන් වසවිස කනවා ඇති හෝගාලා. 😊 දැන් විස පොල්තෙල් ද අරවද මේවද කිසි අව්ලක් නෑ. 😁
    Ow bn okkoma hema deema tika kaalayai... Corona nm dn sahenna kal bn

    ඔව් එහෙම බලල තමයි ගන්නේ. 🖖
    niyamai (y)(y)
    ------ Post added on Sep 6, 2021 at 12:01 PM
     
    • Like
    Reactions: weer 11

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    Saththu kawe beheth gahapu nathi nisaa kiyala hthalada ganne? :eek:
    ඕවා හදන්නෙ බෙහෙත් ගහලා කියල දන්නවා. අඩුම ගානේ ඒ හරියට වැදිලා නෑ/ඇඩුවෙන් වැදිලා තියෙන නිසයි සත්තු කන්නෙ කියලා හිත හදන් කනවා. ෆුඩ් සිටියෙ ගුඩ් හාවස්ට් එලවළු නම් ඕගනික් ඒත් ගිණි ගනන්නෙ බන් කොහෙ තියෙන සල්ලිද ඕවා කන්න. ලෑලි කඩෙනුත් එලවළු ගන්නෙ අඩුම ඒවා බලලා මිසක් කන්න කැමති ජාති ගුණ ජාති බලලා නෙවේ. එහෙම කාපු කාලේ ඉවරයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113
    ලංකාවෙ තියෙන පිටි කිරි වල තියෙන්නෙ 100%ක් ඵළකිරි නෙමෙයි..ඒවත් වස..මිනිස්සුන්ට ඔය තරම් අාදරේ නම් පිටි කිරි ban කරන්න පුළුවන් ගෝඨාබය උන්නැහේ ට..:D
     
    • Like
    Reactions: Any.key

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    ඕවා හදන්නෙ බෙහෙත් ගහලා කියල දන්නවා. අඩුම ගානේ ඒ හරියට වැදිලා නෑ/ඇඩුවෙන් වැදිලා තියෙන නිසයි සත්තු කන්නෙ කියලා හිත හදන් කනවා. ෆුඩ් සිටියෙ ගුඩ් හාවස්ට් එලවළු නම් ඕගනික් ඒත් ගිණි ගනන්නෙ බන් කොහෙ තියෙන සල්ලිද ඕවා කන්න. ලෑලි කඩෙනුත් එලවළු ගන්නෙ අඩුම ඒවා බලලා මිසක් කන්න කැමති ජාති ගුණ ජාති බලලා නෙවේ. එහෙම කාපු කාලේ ඉවරයි.
    Arpico Foodcity Keells Glomarks Organic dewal nam ganna baha ban patta ganan...

    Aththa.. ehema hoyala kanna kaalayak naha den... Meka mata nikanamata oluwata awe ban... Giya dawas tike minissu list ekak pawaa haduwa wasa wisa nathi kama mathakai

    ලංකාවෙ තියෙන පිටි කිරි වල තියෙන්නෙ ඵළකිරි නෙමෙයි..ඒවත් වස..මිනිස්සුන්ට ඔය තරම් අාදරේ නම් ඒක බෑන් කරන්න පුළුවන් ගෝඨාබය උන්නැහේ ට..:D
    Politics nam genna epaa bro
    ------ Post added on Sep 6, 2021 at 12:07 PM
     
    • Like
    Reactions: Any.key

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    Ow bn okkoma hema deema tika kaalayai... Corona nm dn sahenna kal bn

    niyamai (y)(y)
    ------ Post added on Sep 6, 2021 at 12:01 PM
    මොන තරම් මිනිස්සු කෑගහුවද ඕවට. රැල්ලට තමයි බන් ඔක්කෝම. හිතලා මතලා උවමනාවෙන්ම පරිස්සම් වෙන්නේ කීයෙන් කීදෙනාද.
     
    • Like
    Reactions: NRTG and shameera89

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    ඔව් තෙල් නම් වර්ජින් ඔයිල් ගන්නේ
    ඇස්ට්‍රා නම් ගේන්නෙම නැ පැලවත්ත බටර් තමා ගේන්නේ
    පිටි නම් පැලවත්ත විතරයි

    චිකන් උනත් ගම් කුකුළා කන්නේ
    සොසේජස් නම් සැහෙන අඩුයි කනවා
    එලොලු උනත් ගොඩක් ඔර්ගනික් තමා ගේන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    Arpico Foodcity Keells Glomarks Organic dewal nam ganna baha ban patta ganan...

    Aththa.. ehema hoyala kanna kaalayak naha den... Meka mata nikanamata oluwata awe ban... Giya dawas tike minissu list ekak pawaa haduwa wasa wisa nathi kama mathakai
    බෙගර්ස් කාන්ට් බී චූසර්ස් කියලා කතාවකුත් තියෙනවනෙ. ගුණ ජාති, රස ජාති, පොශ් ජාති ලිස්ට් පැත්තකට දාලා ලාබෙට ලැබෙන දෙයක්, අත පෑවම ලැබෙන දෙයක් කන්න හුරුවෙමු :(:(
     
    • Sad
    Reactions: NRTG and shameera89

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,309
    4,668
    113
    ow. okkoma gedarama hitawa gatta, haal tikat organic. nikan polish karapu samba walata 200 ganan dena eke pachaperumal, kalu heenati , sudu heenati, keeri narang , bata polal hal ganna puluwan 180-200ta anika podak kawat quantity wadi, low gi nisa me sare medical report ekat hodai. paan piti seeni, kiri piri use karannema na. so loke peralunat aulakut na, vehicle eka vikka nisa e prashnat na, kohewat yanna bari nisa samajenut safe, magen anik minissut safe

    langa molak tianawa, pol gedi 4k dunnama pol thel prashnet hari. ituru okkoma air frier eke danawa. frier eke initial cost eka misak leda wela ena cost eka gattama labai

    mas nam kannema na, eggs, halmasso , karawala tama. evat godak adui