කොළඹින් පිට උසාවි කිහිපයකටම ගිහින් තියෙනවා , ගොඩක්ම මම ගිහින් තියෙන්නේ යාළුවොන්ගේ දඩ ගෙවන්න වගේ දේවල් වලට ,මගේ අත්දැකීම නම් සාමාන්‍ය මිනිස්සුන්ට නම් ගෙනියන්න බෑ
එත් නීතිඥයොන්ට ගෙනියන්නපුලුවන් සහ එයාලගේ ෆොනේ රින්ග් උනාට ප්‍රශ්නෙකුත් නෑ , උන් එලිය ගිහින් ඒ කෝල් එක ගන්නවා
එත් නීතිඥයොන්ට ගෙනියන්නපුලුවන් සහ එයාලගේ ෆොනේ රින්ග් උනාට ප්‍රශ්නෙකුත් නෑ , උන් එලිය ගිහින් ඒ කෝල් එක ගන්නවා