දැන් උසාවියට ෆෝන් අරන් යන්න දෙන්නෙත් නැහැ- පුනරුදයක ඇරබුම

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,102
    10,680
    113
    කොළඹින් පිට උසාවි කිහිපයකටම ගිහින් තියෙනවා , ගොඩක්ම මම ගිහින් තියෙන්නේ යාළුවොන්ගේ දඩ ගෙවන්න වගේ දේවල් වලට ,මගේ අත්දැකීම නම් සාමාන්‍ය මිනිස්සුන්ට නම් ගෙනියන්න බෑ

    එත් නීතිඥයොන්ට ගෙනියන්නපුලුවන් සහ එයාලගේ ෆොනේ රින්ග් උනාට ප්‍රශ්නෙකුත් නෑ , උන් එලිය ගිහින් ඒ කෝල් එක ගන්නවා
     
    • Like
    Reactions: R O B U S T A

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,583
    1
    3,605
    113
    Earth
    ඇයි එහෙම කරන්නෙ? මොකක්ද හේතුව? ගනේමුල්ලේ සංජීව ෆෝන් එකෙන් වෙඩිතියලද මරලා තියෙන්නෙ?
     
    • Haha
    Reactions: nppcheguevara

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    මන් ගිහින් තියෙන උසාවි වලින් මෙච්චර කාලෙකට ෆෝන් ගෙනියන්න දුන්නෙ කොටුවෙ උසාවියෙ විතරයි ... අනිත් එක උසාවියකටවත් ෆෝන් ගෙනියන්නෙ දුන්නෙ නෑ,...
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    🤣🤣😂😂🤣😂🤣

    car eke thiyala warenko... kohomada me sure karanne bn kada karayo... wnea ekek ussan giyoth? kade eka ekata ekak denawada?

    Mama lawyer ta cl ekak deela hawasata uge gedarata ennam kiyala mama giya
    Pissuda phone eka thiyala yanna than than wala
    Hawasa lawyer meet wenna giyama lawyer kiwwe th phone aran yanna dunna kiyala
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,695
    2,792
    113
    අද මචන් ලෝයර් කෙනෙක් හම්බ වෙන්න ගල්කිස්ස උසාවියට ගියා
    කැරීම සීන් එක මොබයිල් ෆෝන් අරන් යන්න දෙන්නේ නැහැ සාමාන්‍ය මිනිස්සුන්ට
    හොදම වැඩේ කියන්නේ උසාවිය ලග තියෙනවා ලොතරැයි කූඩුවක් මිනිස්සු ඉන්නවා වට වෙලා
    බලද්දී ෆෝන් සේරම එතන තියලා එන්නේ ෆෝන් එකකට රුපියල් 100ක් ගන්නවලු
    නිකමට හිතපන් ෆෝන් 100ක් දුන්නොත් නිකන්ම රුපියල් 10000ක් ඉන්කම් එක
    මම හිතන්නේ ලොවෙත් 100ට වඩා එකතුවෙනවා දවසකට කිසිම වියදමක් නැතිව
    උන්ට ස්වීප් විකුනන්න ඕන නැහැ

    මේ සීන් එක පත්තු වෙලා තියෙන්නේ ගනේමුල්ල සංජීවගේ කේස් එකෙන් පස්සේලු
    ප්‍රස්නේ තියෙන්නේ ඒකට ඔත්තු දීලා තියෙන්නේ උසාවිය ඇතුලේ උන්, පොලිසියේ උන් මිසක් සාමාන්‍ය මිනිස්සු නෙමේනේ
    එහෙනම් උන්ටත් ෆෝන් ගෙනියන්න බැරි වෙන්න ඕන
    ඔය වගේ ගොන් මෝඩ වැඩ නොකර ස්කෑනර් දැම්මනම් ගේට් එකේදිම ඉවරයි
    මුන්ට කවුරු මේ වගේ විසදුම් දෙනවද මන්දා
    මේ වැඩෙන් කොහේවත් ඉන්න ස්වීප් කඩ කාරයෙක්ට ලක්ෂ ගානක ඉන්කම් එකක් සෙට් වෙනවා නිකන්ම උසාවියට එන මිනිස්සුන්ගෙන් නිකන් මිනිස්සු වැරද්දක් කළා වගේ
    2023 කඩුවෙල මහේස්‍ර්තාත්ට ලේසර් එකක් අල්ලපු දා ඉදන් කඩුවෙල උසවියටනම් ෆෝන් ගෙනියන්න දුන්නෙ නෑ.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,633
    113
    2006 දීත් ගිහින් තියනවා ඊ කලෙත් ගෙනියන්න දුන්නේ නැ යකෝ
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,418
    4,044
    113
    ඔය නඩු වීඩියො කරයි කියලා නේද?

    උසවි වල වෙන දේවල් හරිනම් live stream කරන්න ඕනි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    Mobile phones were prohibited within the court premises back in 2022 (my first visit to a court)

    AFAIK it's still the same.
     
    • Like
    Reactions: jamiezue

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,126
    113
    ulan bator
    බැලුවාම මෙකෙ ඉන්නෙ උසාවි ගානෙ ලගින නීති විරොදී ජාවාරම් කාරෙයො රැලක් නෙ!
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කොහොමත් පොන් ගෙනියන්න දෙන්නේ නැ නේ බන්. ඕක රින්ග් උනොත් උඹව ඇතුලට දාවි. එකපාරක මගේ අතින් ගාල්ල මහාදිකරණය ඉස්සරහ හොන් එක වැදිලා තව පොඩ්ඩෙන් ඇතුලට දානව. මම වැදලා බේරුනේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,309
    113
    34
    Kalutara
    2023 අග කළුතර උසාවියට ගියා එහෙම සීන් එකක් තිබ්බේ නෑ, මේ අවුරුද්දේ මුල බලපිටියේ උසාවියට ගියා ඔහොම සීන් එකක් තිබ්බේ නෑ. ෆෝන් අරගෙන ඇතුලට යතහැකි. දැන් නම් කොහොමද දන්නේ නෑ සන්ජීවයගේ සීන් එක නිසා. හැබැයි මීට අවුරුදු බර ගානකට කලින් කළුතර උසාවිය ඉස්සරහ තියෙන ටිකට් කුඩුවේ ෆෝන් තියලා යන්න ඕන කියලා අහලා තිබ්බා. හැබැයි ඇත්තද බොරුද දන්නේ නෑ. 2023 නම් එහෙම වුනේ නෑ.
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,695
    2,792
    113
    කොහොමත් පොන් ගෙනියන්න දෙන්නේ නැ නේ බන්. ඕක රින්ග් උනොත් උඹව ඇතුලට දාවි. එකපාරක මගේ අතින් ගාල්ල මහාදිකරණය ඉස්සරහ හොන් එක වැදිලා තව පොඩ්ඩෙන් ඇතුලට දානව. මම වැදලා බේරුනේ.
    2023 ජූනි වෙනකන් කඩුවෙල උසාවියට අරන් ගියා, එක පකෙක් ලේසර් එකක් අල්ලල එදා ඉදන් ගෙනියන්න බෑ.
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,534
    113
    මාළඹේ
    ගල්කිස්ස උසාවියේ වෙඩි තිබ්බ කේස් එකෙන් පස්සේ ෆෝන්, බෑග් ගෙනියන්න දුන්නේ නැහැ මචං. ඒත් ටික කාලයයි.
    කොළඹ නම් සමහර අය ෆෝන් අරන් ආවා. ඒත් මහාධිකරණ වල නම් ඇතුලට ගන්නකොට ආයේ චෙක් කරනවා. එතකොට ෆෝන් ගෙනියන්න දෙන්නේ නැහැ.
    මේ දවස්වල අපිවත් චෙක් කරනවා මචං. කොළඹ මහාධිකරණයේ පොත් හිටන් බලනවා. ඇඟත් අතපත ගානවා. එක ගේට්ටුවක් සම්පූර්ණයෙන් වහලා. මහෙස්ත්‍රාත් අධිකරණයේ සේරම බඩු ස්කෑනර් එකට දාන්න ඕනේ.
    කොටුවෙත් ඇඟ අතගාලා බලනවා.
    හෝමාගම නීතිඥ ID එක බලනවා. ඇඟ අතපත ගාන්නේ නැහැ. 😁
     
    • Like
    Reactions: jamiezue

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,069
    113
    සේදවත්ත
    ඉස්සරත් බෑ.

    ඒ උනාට මේවා ගල් යුගයේ ක්‍රම

    මිනිස්සූ එන්නේ උසාවි විතරක් නෙමෙයි . ගෑනුන්‍ට පස් එක ඕනේ. ෆෝන් එක අනිවාර්යය අංගයක් දැන් . උසාවි බිල්ඩින්, නීතිය වගේම යල් පැනගිය ක්‍රම 🤷

    උසාවියේ ලොකර් රූමස් ටිකක් දැම්මනම් ඉවරයි . කීයක් හරි ගත්තත් කමක් නෑ. පොන් අරන් ඇවිත් මාට්ටු උන උන්ට එතනම දඩුවම් කරනවා කියලා ලොකුවට ලිව්වනම් ඉවරයි. එන උන් ඔක්කම ලොකර් රූම් යවලා යැව්වනම් ඉවරයි. පෝන් ගේන්න බෑ ගන්ස් නම් එනවා බොරු හිල තමා ලංකාවේ. පොත් ගුල්ලො විතරයි ප්‍රයෝගික දැනුම 0 ලංකාවේ .
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉස්සරත් බෑ.

    ඒ උනාට මේවා ගල් යුගයේ ක්‍රම

    මිනිස්සූ එන්නේ උසාවි විතරක් නෙමෙයි . ගෑනුන්‍ට පස් එක ඕනේ. ෆෝන් එක අනිවාර්යය අංගයක් දැන් . උසාවි බිල්ඩින්, නීතිය වගේම යල් පැනගිය ක්‍රම 🤷

    උසාවියේ ලොකර් රූමස් ටිකක් දැම්මනම් ඉවරයි . කීයක් හරි ගත්තත් කමක් නෑ. පොන් අරන් ඇවිත් මාට්ටු උන උන්ට එතනම දඩුවම් කරනවා කියලා ලොකුවට ලිව්වනම් ඉවරයි. එන උන් ඔක්කම ලොකර් රූම් යවලා යැව්වනම් ඉවරයි. පෝන් ගේන්න බෑ ගන්ස් නම් එනවා බොරු හිල තමා ලංකාවේ. පොත් ගුල්ලො විතරයි ප්‍රයෝගික දැනුම 0 ලංකාවේ .
    Rs. 500 ta policiyai nithiyai hallu karana police karayo phone kiyak horakan karaida ohoma karoth