දැන් එක අලුත් ෆෝන් වල ඩිසයින් ගැන උබලට මොකො හිතෙන්නෙ

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    අලුතින් 4න් එකක් ගන්න බැලුවේ.. ලක්ශෙකට වගෙ , එත් දැන් එන 4න් design නම් මෙලෝ රහක් නෑ. ඔක්කොම එක වගෙ.

    Uncommon design තියෙන 4න් වලට තියෙන්නෙ
    Pixel 7 & 7 Pro
    Nothing 2a
    Honor X9b

    * Pixel 7n series එක තාම 1.5lak වගෙ යන්වා නේ. ගාන වැඩි.

    * Nothing එකත් ඒ කිට්ටුම ගානක් වෙනවා නේ. ඒ ගානට එකෙ කැම් එක අව්ල් වගෙ මට නම්

    * ඉට පස්සෙ සෙට් උනෙ honor එක. එකත් singer එකෙ 129990 ක් ද කොහෙද වෙනවා.වෙන ශොප් වල ටිකක් අඩුවට ගන්න නම් පුලුවන් , එත් green line කේස් එක නිසා ගන්න බයයි. 1ලැක් වියදම් කරලා අරගෙන අයේ ඔය වගේ අව්ලක් අවහම එක හදන්න අයේ 4න් එකක් ගන්න ගානම් යන සීන් එකක් නෙ තියෙන්නෙ.


    උබලට මොකො හිතෙන්නෙ.. හොද ඩිසයින් එකක් තියෙන 4න් මොනවද වෙන තියෙන්නෙ 1lak වගේ යන..
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    pixel 7 used puluwan 1ta wage
    ඒ ගානට පාඩුයි නේ.. අඩුම ගානෙ used එකට දෙන warranty එක වත් 3-6moth දෙනවා නම් අව්ලක් නෑ. 1.20-1.30 brandnew ගන්න පුලුවන් එක usd 1 week warranty එකකට 1ක් දෙනවා කියන්නෙ තෙරුමක් නෑ. ඉට වඩා හොදයි ඉතුරු ගානත් දලා brand new එකම ගන්නවා. (කෙලවෙනවා නම් ක්‍ර්ලවෙන්න තියෙන සම්බාවිතාව වැඩි නේ usd එකෙ)

    A brand eka set na bn. Eka ne


    Project ARA



    Meka awe awrudu ganakata kalin. Eth ithin wadak na ne.
    ------ Post added on Oct 26, 2024 at 6:09 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    ඉස්සර අදුරන එකෙක්ට තිබ්බ පිටිපස්සෙන් ඉස්පීකර් 7ක් තියෙන හතර වටේටම ලයිට් පත්තුවෙන පෝන් එකක්
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    Hmd skyline එක පට්ට. අවුල එකයි පනහක් විතර වෙනවා. ගානට පාඩුයි.
    HMD-Skyline.jpg
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    mama use karnne eka ban. cam eka ehma supiri. mara smooth gaming waladi ehama. mamth first time use karnne vivo brand eka.
    Ehemada,


    Leica Leitz
    A mokakda



    ඉස්සර අදුරන එකෙක්ට තිබ්බ පිටිපස්සෙන් ඉස්පීකර් 7ක් තියෙන හතර වටේටම ලයිට් පත්තුවෙන පෝන් එකක්
    Gmatama ahenawa



    Hmd skyline එක පට්ට. අවුල එකයි පනහක් විතර වෙනවා. ගානට පාඩුයි.View attachment 240218
    Set na kollo
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,392
    5,574
    113
    Panadura
    Honor X9b හා Honor 90 අතර, Honor 90 හොඳම විකල්පය ලෙස සැලකිය හැක. මෙන්න කිහිපයක් හේතු:

    1. කැමරාව
    : Honor 90-හි 200MP ප්‍රධාන කැමරාවක් ඇති අතර, Honor X9b-හි ප්‍රධාන කැමරාව 108MP වේ. එමනිසා, Honor 90-හි ඡායාරූප ගුණාත්මකභාවය වඩාත් ඉහළයි.

    2. ඩිස්ප්ලේ: Honor 90-හි 6.7 අඟල් AMOLED 120Hz display එකක් ඇත, විවිධ පාට හොඳින් පෙන්නීම සහ smooth scrolling එකක් ලබා දෙයි. Honor X9b-හි display එකත් 120Hz වන නමුත් Honor 90-හි AMOLED තිරය වඩාත් හොඳ ප්‍රදර්ශනයක් ලබා දෙයි.

    3. ප්‍රොසෙසරය (Processor): Honor 90-හි Snapdragon 7 Gen 1 chipset එකක් භාවිතා කරයි, මෙය Honor X9b-හි Snapdragon 6 Gen 1 chipset එකට වඩා ශක්තිමත්ය. එමනිසා Honor 90-හි වැඩි වේගයකින් වැඩ කරන්න පුළුවන්.

    4. බැටරිය:
    Honor 90-හි 5000mAh බැටරියක් ඇති අතර, Honor X9b-හි 5800mAh බැටරියක් ඇතත්, Honor 90-හි charging වේගය 66W වන අතර X9b-හි 35W වේ. එමනිසා Honor 90 වේගවත් charging ලබා දෙයි.

    එමනිසා, Honor 90 තාක්ෂණය සහ සමස්ත අත්දැකීම මත වඩාත් හොඳ ෆෝන් එකක් ලෙස ඔබට පාවිච්චි කළ හැක.