දැන් එතකොට රටේ ඔක්කොම බදු ගෙවනවද? USD and LKR සැලරි වලින් ගෙවන average percentage කොහොමද?
nimcha55 Well-known member May 4, 2014 436 558 93 Feb 27, 2025 #1 දැන් එතකොට රටේ ඔක්කොම බදු ගෙවනවද? USD and LKR සැලරි වලින් ගෙවන average percentage කොහොමද?
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Feb 27, 2025 #2 නෑ ක්රම සහ විධි නොදන්න අය විතරයි Reactions: lankalk
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,949 113 Feb 27, 2025 #3 සමහර කඩ කාරයෝනම් ආදායම හංගනවා. ටියුෂන් කරන එවුනුත් ඔය වැඩේ කරනවා. ප්රයිවට් ප්රැක්ටිස් කරන දොස්තරලත් සම්පුර්න ආදායම පෙන්නන්නේ නැහැ. ලංකාවේ ඕවට ක්රම සහ විධි තියනව. Reactions: Yin And Yang
සමහර කඩ කාරයෝනම් ආදායම හංගනවා. ටියුෂන් කරන එවුනුත් ඔය වැඩේ කරනවා. ප්රයිවට් ප්රැක්ටිස් කරන දොස්තරලත් සම්පුර්න ආදායම පෙන්නන්නේ නැහැ. ලංකාවේ ඕවට ක්රම සහ විධි තියනව.
33000v Well-known member Aug 10, 2013 2,921 3,411 113 Feb 27, 2025 #4 salli atanata ena business akrana 99% hariyata gewan na
topkollek Well-known member May 22, 2014 44,014 1 58,333 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Feb 27, 2025 #5 පිනට කන ජෙප්පො හැරුනම අනෙක් හැමෝම බදු ගෙවනවා