දැන් එතකොට රටේ ඔක්කොම බදු ගෙවනවද?

nimcha55

Well-known member
  • May 4, 2014
    436
    558
    93
    දැන් එතකොට රටේ ඔක්කොම බදු ගෙවනවද? USD and LKR සැලරි වලින් ගෙවන average percentage කොහොමද?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    සමහර කඩ කාරයෝනම් ආදායම හංගනවා. ටියුෂන් කරන එවුනුත් ඔය වැඩේ කරනවා. ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන දොස්තරලත් සම්පුර්න ආදායම පෙන්නන්නේ නැහැ. ලංකාවේ ඕවට ක්‍රම සහ විධි තියනව.
     
    • Like
    Reactions: Yin And Yang