දැන් එන ෆෝන් වල වීඩ්යෝස් හෙන සයිස් එකට සේව#
දැන් එන ස්මාර්ට් ෆෝන් වල වීඩ්යෝස් හෙන සයිස් එකට සේව් වෙන්නේ, එකට ඉස්සර අපි යුස් කරපු ෆෝන් වලයි කොලිටි එක මහා ලොකු වෙනසකුත් නැහැ, MB ගානත් පොඩ්යි, එත් ස්මාර්ට් ඒවා එහෙම නෑ මේකට විසදුමක් නැද්ද?

කොලිටි එක ඩමෙජ් වෙන්නේ නැතුව, මේ අනවශ්‍ය ව්දියට ලොකු සයිස් වීඩියෝ පොඩි කරගන්න වීධියක් තියනවද?
ඒ සොෆ්ට්වෙයාර් මොනාද?
එහෙමනම් කන්වර්ට් කරන්න හොදම ෆෝමැට් වර්ග මොනාද?