දැන් එන ෆෝන් වල වීඩ්යෝස් හෙන සයිස් එකට සේව&#35

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
දැන් එන ෆෝන් වල වීඩ්යෝස් හෙන සයිස් එකට සේව&#35

දැන් එන ස්මාර්ට් ෆෝන් වල වීඩ්යෝස් හෙන සයිස් එකට සේව් වෙන්නේ, එකට ඉස්සර අපි යුස් කරපු ෆෝන් වලයි කොලිටි එක මහා ලොකු වෙනසකුත් නැහැ, MB ගානත් පොඩ්යි, එත් ස්මාර්ට් ඒවා එහෙම නෑ මේකට විසදුමක් නැද්ද?:sorry::sorry::sorry:

කොලිටි එක ඩමෙජ් වෙන්නේ නැතුව, මේ අනවශ්‍ය ව්දියට ලොකු සයිස් වීඩියෝ පොඩි කරගන්න වීධියක් තියනවද?:rolleyes:

ඒ සොෆ්ට්වෙයාර් මොනාද?
:)

එහෙමනම් කන්වර්ට් කරන්න හොදම ෆෝමැට් වර්ග මොනාද?:eek:
 

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    MKV ekata wada oka hodaida ban :confused:
    MKV kiyanne container extension ekak. eke athule wena wenama file dekaka thama audio & video store wenne. HEVC kiyanne eken video file eka encode wena format eka.

    HEVC files thiyenne .MKV extension eke file eka athule. Ara aluthen ena HEVC film ehema balala nadda machan, ewaye .mkv kiyala thiyenne eke athule video eka thiyenne HEVC walin,audio enne AAC walin.

    video ekak hevc walata convert karama file eka save wenne .mkv kiyala thama.