මාත් ඕක කියන්න හැදුවේ
නම අමතක වෙලා තිබ්බේ
කෑලි අමුනලා හැදුව spacecraft



කියද බන් පැකට් එකක් දැන්?
කන්නත් ආසයි
කඩෙන් ඉල්ලන්න ලැජ්ජයි වගේ
Mr pop issara ewa nan pattama rahai bn.full robo kenek hadanna dawasata 5kata wada kanawa![]()

![]()
රොබෝල![]()

Issara ara malt tofee ekak tibbane uswattema eka tama tiyenawada?
කියද බන් පැකට් එකක් දැන්?
කන්නත් ආසයි
කඩෙන් ඉල්ලන්න ලැජ්ජයි වගේ

කාඩ් තිබ්බා බාර ගානක්.
ඒත් මැජික් බෝල තමයි පට්ට
tip tip එක තමා රස ඒ වුනාට ඒකට මොකුත් හම්බවුන්නැති හින්ද මිස්ට පොප් එකයි මිලේනියම් එකයි විතරයි කෑවෙ 
මං එතකොට හිතං හිටියෙ ඒ මිලේනියම් සිටි එකයි මේ කන මිලේනියම් එකයි සම්බන්ධයි කියල

මම නම් බොරුවට කෝල් ආන්ස්වර් කරලා "පුතාට ටිපිටිප් එක්ක ගේන්නම්කො "කියලා පැකට් දෙකක් විතර ගන්නවා. මගදිම කැවෙනවා
Lankawe tamai oya lajja bayla.ausi wala ehema nakiyo tamai duwan gihilla toffee chips ganne podi un aragena ivara karanna kalin.samahara toffe pettiya pitinma gannawa limited ewa ehema

මිලේනියම් කියල එකකුත් තිබ්බtip tip එක තමා රස ඒ වුනාට ඒකට මොකුත් හම්බවුන්නැති හින්ද මිස්ට පොප් එකයි මිලේනියම් එකයි විතරයි කෑවෙ
මං ඒ කාලෙම තමා මිලේනියම් සිටි ඇඩ් දැම්මෙමං එතකොට හිතං හිටියෙ ඒ මිලේනියම් සිටි එකයි මේ කන මිලේනියම් එකයි සම්බන්ධයි කියල
![]()
![]()
![]()
දැන් උනත් Mr.Pop හොයන්න අමාරුයි.
අඩෝ එක මීටර් නෑදැන් උනත් Mr.Pop හොයන්න අමාරුයි.
tip tip නම් හැම කාඩේම තියෙනවා![]()
Lankawe tamai oya lajja bayla.ausi wala ehema nakiyo tamai duwan gihilla toffee chips ganne podi un aragena ivara karanna kalin.samahara toffe pettiya pitinma gannawa limited ewa ehema

Anna eka tiyenawda bn?

vicks
දැන් මෙහේ නෑ නේද?

කාපු කාලයක් මතක නෑ. බෝතලේකවත් තියෙනව දැක්කෙ නං නෑ දැන් නැතුව ඇති සමහර විට
