දැන් ඒවගෙ කිසිම බරක් නැහැ.

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :love::love::love:
    මාත් ඕක කියන්න හැදුවේ
    නම අමතක වෙලා තිබ්බේ
    කෑලි අමුනලා හැදුව spacecraft

    :love::love:
    මමනම් ආසම Mr.pop තමයි.
    තාමත් කනවා තියෙනවා දැක්ක ගමන් :yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Mr pop issara ewa nan pattama rahai bn.full robo kenek hadanna dawasata 5kata wada kanawa:love:

    ඉස්සර පොඩි පැකට් තිබ්බේ එක නිසා කන්න හිතෙනවා දැන් තියෙන්නේ ලොකු ඒවා.
    නැත්නම් වෙන මගුලක්ද දන්නේ නෑ.
    කොහොම උනත් නම දැක්කම වාවන්නේ නෑ,එක නිසා අරන් කනවා :love:

    :love: :love:
    රොබෝල :love:

    කාඩ් තිබ්බා බාර ගානක්.
    ඒත් මැජික් බෝල තමයි පට්ට :love:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    podi kale mayi mage yaluwai kade yakada kambiyakin ella tibba tipitip welak ehem pitinma issuwa.. packet 24k tibba.. ussala genahin denna ekka tiyagena kewa. eda thamayi mama jiwithetama athi wenna tipitip kawe..... habayi wade maattu una.. para ayinen giya nenda kenek dekala ape gedarata kiyala.mata kaaapu tipitip washpa wenna bastiya labuna.. :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කියද බන් පැකට් එකක් දැන්?
    කන්නත් ආසයි
    කඩෙන් ඉල්ලන්න ලැජ්ජයි වගේ

    මම නම් බොරුවට කෝල් ආන්ස්වර් කරලා "පුතාට ටිපිටිප් එක්ක ගේන්නම්කො "කියලා පැකට් දෙකක් විතර ගන්නවා. මගදිම කැවෙනවා :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කාඩ් තිබ්බා බාර ගානක්.
    ඒත් මැජික් බෝල තමයි පට්ට :love:

    මිලේනියම් කියල එකකුත් තිබ්බ :yes: tip tip එක තමා රස ඒ වුනාට ඒකට මොකුත් හම්බවුන්නැති හින්ද මිස්ට පොප් එකයි මිලේනියම් එකයි විතරයි කෑවෙ :sorry:

    මං ඒ කාලෙම තමා මිලේනියම් සිටි ඇඩ් දැම්මෙ :D මං එතකොට හිතං හිටියෙ ඒ මිලේනියම් සිටි එකයි මේ කන මිලේනියම් එකයි සම්බන්ධයි කියල :lol: :sorry: :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,746
    113
    මම නම් බොරුවට කෝල් ආන්ස්වර් කරලා "පුතාට ටිපිටිප් එක්ක ගේන්නම්කො "කියලා පැකට් දෙකක් විතර ගන්නවා. මගදිම කැවෙනවා :yes:

    Lankawe tamai oya lajja bayla.ausi wala ehema nakiyo tamai duwan gihilla toffee chips ganne podi un aragena ivara karanna kalin.samahara toffe pettiya pitinma gannawa limited ewa ehema
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Lankawe tamai oya lajja bayla.ausi wala ehema nakiyo tamai duwan gihilla toffee chips ganne podi un aragena ivara karanna kalin.samahara toffe pettiya pitinma gannawa limited ewa ehema

    ඒ අරං කාල ඉවර වෙලා එතන ඉඳන් බෙහෙත් අහුර ගානෙ ගිලිනව හැමදාම :rolleyes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මිලේනියම් කියල එකකුත් තිබ්බ :yes: tip tip එක තමා රස ඒ වුනාට ඒකට මොකුත් හම්බවුන්නැති හින්ද මිස්ට පොප් එකයි මිලේනියම් එකයි විතරයි කෑවෙ :sorry:

    මං ඒ කාලෙම තමා මිලේනියම් සිටි ඇඩ් දැම්මෙ :D මං එතකොට හිතං හිටියෙ ඒ මිලේනියම් සිටි එකයි මේ කන මිලේනියම් එකයි සම්බන්ධයි කියල :lol: :sorry: :(

    අඩෝ එක මීටර් නෑ :dull: දැන් උනත් Mr.Pop හොයන්න අමාරුයි.
    tip tip නම් හැම කාඩේම තියෙනවා :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අඩෝ එක මීටර් නෑ :dull: දැන් උනත් Mr.Pop හොයන්න අමාරුයි.
    tip tip නම් හැම කාඩේම තියෙනවා :yes:

    මිස්ට පොප් වගේම එකක්. මතක විදිහට ඒ පැකට් එකත් රතු පාටයි :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    vicks :love::love:
    දැන් මෙහේ නෑ නේද?

    :(
    දන්නෑ බං. මරු ටොපිය. රසත් තියෙනව සැරත් තියෙනව :( කාපු කාලයක් මතක නෑ. බෝතලේකවත් තියෙනව දැක්කෙ නං නෑ දැන් නැතුව ඇති සමහර විට :sorry: :(