දැන් කාලෙ කෙල්ලො..
(මේක එහෙම් පිටින්ම උස්සපු එකක්.. Facebook Hilarious රස කතා Group එකෙන් තමා ඉස්සුවෙ. මේක ලියල ඒකට දාල තිබ්බෙ Shalitha Nuwan Dilranga කියල කෙනෙක්. හිනා යන හින්ද දාන්න හිතුව.)
ඔන්න බලහල්ලා දැන් කාලෙ හැදෙන කෙල්ලෙක් තාත්තට තමන්ගෙ කොල්ලා හම්බුන හැටි කින විදිය
දුව :- තාත්තෙ තාත්තෙ මම දැන් ආදරෙ කරනවා..හැබැයි එයා ලන්කාවෙ නම් නෙවෙ අපිට වඩා ගොඩක් දුර රටක..
තාත්තා :- ඉතින්
දුව :- මෙකයි අපි දෙන්න හම්බුනෙ ඩෙටින්ග් වෙබ් සයිට් එකකින්.ඉටින් ඉට පස්සෙ ෆෙස්බුක් එකෙ යාලුවො විදියට චැට් කලා. ඉට පස්සෙ වට්ස් ඇප් වලින් ගොඩක් කාලයක් අපෙ යාලු කම තිබුනා. පස්සෙ එයා මට ස්කයිප් වලින් ප්රොපොසල් එකක් ගෙනාවා. දැන් අපි දෙන්නා මාස දෙකක් තිස්සෙ වයිබර් වලින් චැට් කොල් අරන් ආදරෙ කරනවා. තාත්තාගෙ ආශිර්වාදෙ ඔනි අපි දෙන්නට
තාත්තා :- අම්මටසිරි දුව මාරයිනෙ.. දැන් ඔය ඔක්කම කර ගත්ත එකෙ උබලා දෙන්නා ටුවිටර් එකෙන් බැදපන් . ඔන්ලයින් ෆුන් ගනින් මයෙ අම්මා. බොලා දෙන්නගෙ දරුවො ගනිල්ලා e-bay . දරුවන්ව gmail එක හරහා මාරු කරගනින්.ඔන්න මම ඉතුරු ටිකට අවසර දුන්නා