දැන් කෙල්ලෝ අපිට වඩා කැත කොල්ලෝ සෙට් කරගන්නේ ඇයි?

chameeracool

Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    මගේ යාළුවෙක් ඉන්නවා ඌ ඔෆිස් ඇසිස්ටන් විදිහට වැඩකරන්නේ ඌ පට්ට කෑලි සෙට්කරගන්නවා.. සමාන්‍ය ලුක් එකක් තියෙන්නේ... ඌට කෙල්ලෙක් සෙට් කරග්නන සතියක් දෙකක් යන්නේ....
    ( බෑන්ක් වලට යන එක තමයි ඌගේ ජොබ් එක පඩි 45 - 50,000 විතර )
    ඒ අතර වූ සෙට් කරගන්නේ....

    ඒ වගේ එවුන් කෙල්ලෝ සෙට් ගරද්දි ගොඩක් එවුන් වෙලි වෙලි ඉන්නේ ඇයි බන්

    චාටර් මෝඩ කෙල්ලෝ නෙවෙයි බන් සෙට් කරගන්නෙත් බෑන්ක් වල වැඩ කරන කෙල්ලෝ....
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    උබ උට වඩා ලස්සන හා වැඩ කාරයෙක් කියල හිතුවට අරු රියල් වැඩ කාරයෙක් හා හෑන්ඩියෙක් වෙන්න ඇති බන්. උබේයි, උගෙයි ෆොටෝ දෙක දාපන් මෙතන. එළකිරියේ උන් ගානට රිප්ලයි එක දේවි. :lol:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,885
    113
    Homagama
    මගේ යාළුවෙක් ඉන්නවා ඌ ඔෆිස් ඇසිස්ටන් විදිහට වැඩකරන්නේ ඌ පට්ට කෑලි සෙට්කරගන්නවා.. සමාන්‍ය ලුක් එකක් තියෙන්නේ... ඌට කෙල්ලෙක් සෙට් කරග්නන සතියක් දෙකක් යන්නේ....
    ( බෑන්ක් වලට යන එක තමයි ඌගේ ජොබ් එක පඩි 45 - 50,000 විතර )
    ඒ අතර වූ සෙට් කරගන්නේ....

    ඒ වගේ එවුන් කෙල්ලෝ සෙට් ගරද්දි ගොඩක් එවුන් වෙලි වෙලි ඉන්නේ ඇයි බන්

    චාටර් මෝඩ කෙල්ලෝ නෙවෙයි බන් සෙට් කරගන්නෙත් බෑන්ක් වල වැඩ කරන කෙල්ලෝ....

    ගෑනු හොයන්⁣නෙ කෙලින් පිරිමි.
    • වචනයෙන් කෙලින්
    • දැනුමෙන් කෙලින්
    • මුදලින් කෙලින්
    • ඇඟ පත කෙලින්
    මොකක් හරි කෙලින් කරගනින්.
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    bump
    ahinska unta kello asa na un asa play boy type cunning ewunta
    .කොහොමද බන් ප්ලේබෝයි වෙන්නේ ඒක මම හිතන්නේ අපේ අවුල

    උබ උට වඩා ලස්සන හා වැඩ කාරයෙක් කියල හිතුවට අරු රියල් වැඩ කාරයෙක් හා හෑන්ඩියෙක් වෙන්න ඇති බන්. උබේයි, උගෙයි ෆොටෝ දෙක දාපන් මෙතන. එළකිරියේ උන් ගානට රිප්ලයි එක දේවි. :lol:
    ඌ හැන්ඩියා නෙවෙයි බන් !
    සාමාන‍ය ලුක් එකක් තියෙන්නේ..

    flirting bro ....
    උදාහරනයක් බ්‍රෝ දිපන් කෝ !!! වේලි වේලි ඉන්න එවුනට් දැනගන්න
    ------ Post added on Jan 30, 2025 at 5:49 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    ..

    උපදෙස් ඉල්ලුවේ ! ..🙃🙃🙃
    ඇස් පරික්ෂා කර ගමු කෝකටත් !

    කෙල්ලෝ සෙට් කරගන්න හෙන ලොකු ප්ලෑන් ගහන්න එපා ඉතින් .අපරාදේ කාලේ . හරිගියේ නැති උනාම අවුල වැඩි .
    අරු ඕන තරම් reject වෙන්ව ඇති . හැබැයි ඌ ඒවා ගැන හිත හිත ඉන්නේ නැතුව ඊලග එකත් ට්‍රයි කරනවා ඇති . උබ අවුරුද්දක් තට්මලා 1ක් ට්‍රයි කරද්දී ඌ මාසෙට් 20ක් ට්‍රයි කල 2ක් දාගන්නවා ඇති . :baffled:
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මගෙ යාලුවෙක් හිටියා ඌ පුකදීල වියදම් කරන නිසා කෙල්ලො සෙට්වෙනව
    හැබැයි ගහන්නනම් දීල නෑ එකක්වත්
    පොන්නය බීවම පුදුම අදෝනාවක්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    මගෙ යාලුවෙක් හිටියා ඌ පුකදීල වියදම් කරන නිසා කෙල්ලො සෙට්වෙනව
    හැබැයි ගහන්නනම් දීල නෑ එකක්වත්
    පොන්නය බීවම පුදුම අදෝනාවක්
    පෙට්ටි කඩන බොර් කරලා මාරු වෙන මයින්ඩ් එකෙන් ඉන්න එවුන්ට කොහොමත් බෑ 🤣
     
    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    723
    546
    93
    උබ උට වඩා ලස්සන හා වැඩ කාරයෙක් කියල හිතුවට අරු රියල් වැඩ කාරයෙක් හා හෑන්ඩියෙක් වෙන්න ඇති බන්. උබේයි, උගෙයි ෆොටෝ දෙක දාපන් මෙතන. එළකිරියේ උන් ගානට රිප්ලයි එක දේවි. :lol:
    Not all handsome guys into love, some of guys just ignore them - im not easily fall into love
     
    • Like
    Reactions: chameeracool

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,344
    113
    34
    Kalutara
    පැනි පෙරන්න ඕන හොඳට, ඩේලි ෆලෝ කරන්න ඕන, ඇස් දිහා කෙලින් බලාගෙන ඉන්න ඕන එතකොට තමා සෙවලයා කියල හොඳට පේන්නෙ, ආයෙ තමන්ගෙ තත්වෙ ගැන අමතක කරලා ඕන රිප්ලයි එකක් බලාපොරොත්තුවෙන් පස්සෙන් යන්න ඕන..

    තවත් මෙවැනි වටින උපදෙස් වෙනුවෙන් රැඳී සිටින්න අප සමගම...
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    ගෑනු හොයන්⁣නෙ කෙලින් පිරිමි.
    • වචනයෙන් කෙලින්
    • දැනුමෙන් කෙලින්
    • මුදලින් කෙලින්
    • ඇඟ පත කෙලින්
    මොකක් හරි කෙලින් කරගනින්.
    බොහොම ස්තූතියි ඔබ තුමා ව්තරයි... හරි උත්තරක් දුන්නේ....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935
    113
    පැනි පෙරන්න ඕන හොඳට, ඩේලි ෆලෝ කරන්න ඕන, ඇස් දිහා කෙලින් බලාගෙන ඉන්න ඕන එතකොට තමා සෙවලයා කියල හොඳට පේන්නෙ, ආයෙ තමන්ගෙ තත්වෙ ගැන අමතක කරලා ඕන රිප්ලයි එකක් බලාපොරොත්තුවෙන් පස්සෙන් යන්න ඕන..

    තවත් මෙවැනි වටින උපදෙස් වෙනුවෙන් රැඳී සිටින්න අප සමගම...
    කෝ කිරියේ නූල් දාන්න ඕනි කියන කොටස.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ගෑනු හොයන්⁣නෙ කෙලින් පිරිමි.
    • වචනයෙන් කෙලින්
    • දැනුමෙන් කෙලින්
    • මුදලින් කෙලින්
    • ඇඟ පත කෙලින්
    මොකක් හරි කෙලින් කරගනින්.

    ලඟකදි ඉඳල ඉස්සර වගේ උද්‍යෝගිමත් ව කෙලින් වෙන්නෙ නෑ දොස්තර මහත්තයො.. දිනපතා අසභ්‍ය දර්ශන බැලීමේ පුරුද්දක් තියෙනව.. මේකට මට විසඳුමක් ලබා දෙන්න..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,885
    113
    Homagama
    ලඟකදි ඉඳල ඉස්සර වගේ උද්‍යෝගිමත් ව කෙලින් වෙන්නෙ නෑ දොස්තර මහත්තයො.. දිනපතා අසභ්‍ය දර්ශන බැලීමේ පුරුද්දක් තියෙනව.. මේකට මට විසඳුමක් ලබා දෙන්න..
    බැදලාද? Foreplay ගැන අවධානය දෙන්න දෙන්නාම එකතු වෙලා.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    පැනි පෙරන්න ඕන හොඳට, ඩේලි ෆලෝ කරන්න ඕන, ඇස් දිහා කෙලින් බලාගෙන ඉන්න ඕන එතකොට තමා සෙවලයා කියල හොඳට පේන්නෙ, ආයෙ තමන්ගෙ තත්වෙ ගැන අමතක කරලා ඕන රිප්ලයි එකක් බලාපොරොත්තුවෙන් පස්සෙන් යන්න ඕන..

    තවත් මෙවැනි වටින උපදෙස් වෙනුවෙන් රැඳී සිටින්න අප සමගම...
    Ubage wayasata uba kello kiyak set karan tida???