කොලඔ මහරගම නුගේගොඩ හරියෙ වර්ග අඩි 1700ක වගේ තට්ටු දෙකක ගෙයක් හදන්න වර්ග අඩියකට බඩුත් එක්ක කීයක් යයිද? තට්ටු දේකේම එකතුව 1700 වර්ග අඩි. ලගදි හදපු කෙනෙක් කියන්න බලන්න
ලක්ශ 150 - 200ක් වගේකොලඔ මහරගම නුගේගොඩ හරියෙ වර්ග අඩි 1700ක වගේ තට්ටු දෙකක ගෙයක් හදන්න වර්ග අඩියකට බඩුත් එක්ක කීයක් යයිද? තට්ටු දේකේම එකතුව 1700 වර්ග අඩි. ලගදි හදපු කෙනෙක් කියන්න බලන්න
කොලඔ මහරගම නුගේගොඩ හරියෙ වර්ග අඩි 1700ක වගේ තට්ටු දෙකක ගෙයක් හදන්න වර්ග අඩියකට බඩුත් එක්ක කීයක් යයිද? තට්ටු දේකේම එකතුව 1700 වර්ග අඩි. ලගදි හදපු කෙනෙක් කියන්න බලන්න
අපෝ මාස හයක පඩියනෙ බං
ගොඩක් කට්ටිය කියන්නේ මේ දවස්වල වර්ග අඩියකට රුපියල් 7000-10000 අතර යනවා කියලා..
Ganan wadi neda ban 🥹🥹🥹 tani tattuwa gahannath kotiyak yanawane ban foundation ekkaඅඩුවට කරනවා නම් 8500 - 9000 target කරන්න පුළුවන්. ගේ plan එකත් බලපානවා ඉතින්. සමහර එ්වා 10,000 - 12,000 යන්නත් ඉඩ තියෙනවා. 8000 ට අඩුවෙන් පුළුවන් එ්වා නම් සෑහෙන අඩුයි දැන්.
ඉතින් minimum 13-14M වගේ ඉඳන් 20-22M වගේ ගාණක් යයි. හැබැයි ඉඩම වෙනම ගන්නවා නම් ඔය වගේ හතර පස් ගුණයක්වත් යයි.
හැබැයි ඉතින් permit නැතිව taxes හරියට ගෙවල ගන්න යන බොහොම සාමාන්‍ය අලුත් වාහනේක ගාණ එක්ක බැලුවාම අවුලක්මත් නෑ වගේ බං. අපිට කේස් එක තියෙන්නෙ තාම prices දැක්කම ඩිම් වෙන සීන් එක තමයි.
Ganan wadi neda ban 🥹🥹🥹 tani tattuwa gahannath kotiyak yanawane ban foundation ekka
man ekai den karanne... honda place ekk rent ekata inne... tiyna salli tika invest karala ekin problem nethuwa jeewath wenawaඔව් බං එ්කනෙ. තමන්ට තියෙන දේපළක් විකුණලා එ් ගාණෙන් මොනවා හරි කරනවා මිසක් loan ගහලා ගෙවන්න හිතාගෙන හදලා නම් සත පහක වැඩක් නෑ. හොඳ තැනක් හොයාගෙන rent එකට ඉන්න එක ඊට වඩා හොඳයි.
ඔව් බං එ්කනෙ. තමන්ට තියෙන දේපළක් විකුණලා එ් ගාණෙන් මොනවා හරි කරනවා මිසක් loan ගහලා ගෙවන්න හිතාගෙන හදලා නම් සත පහක වැඩක් නෑ. හොඳ තැනක් හොයාගෙන rent එකට ඉන්න එක ඊට වඩා හොඳයි.
Ow ban pissu hadenawa neda? Eth tamanta kiyala geyak na kiyala dananekota aul. Umbalata ehema hitenne nadda?man ekai den karanne... honda place ekk rent ekata inne... tiyna salli tika invest karala ekin problem nethuwa jeewath wenawa
puwan dawasata geyak build karanawa...
den tiyana salliwalata geyak heduwanam.. life eka run karanna amaru wei...
Well... wealthy people invest in income generating assets like real estateඔව් බං එ්කනෙ. තමන්ට තියෙන දේපළක් විකුණලා එ් ගාණෙන් මොනවා හරි කරනවා මිසක් loan ගහලා ගෙවන්න හිතාගෙන හදලා නම් සත පහක වැඩක් නෑ. හොඳ තැනක් හොයාගෙන rent එකට ඉන්න එක ඊට වඩා හොඳයි.
ඔතන වැඩේ තමයි, තමන්ගේ තැනක් තියෙනවා නම්, inflation එකත් එක්ක වටිනාකම වැඩි වෙනවා, rent ගාන ඉතිරි වෙනවා, ගන්න තැන් පොඩ් කොටසක් rent කරන්න පුලුවන් නම් එතනිනුත් ගානක් හොයන්න පුලුවන්. අනික දැන් ලෝන් installment එක ලොකු ගානක් කියලා හිතුනට salary වැඩි වෙන job එකක් නම් කරන්නේ ටික කාලෙකින් installment එක අවුලක් නැති වෙනවාman ekai den karanne... honda place ekk rent ekata inne... tiyna salli tika invest karala ekin problem nethuwa jeewath wenawa
puwan dawasata geyak build karanawa...
den tiyana salliwalata geyak heduwanam.. life eka run karanna amaru wei...
Well... wealthy people invest in income generating assets like real estate
This low IQ nigga thinks otherwise
Sadly yes..The problem is everybody thinks they should complete building the house and move in.
Well... wealthy people invest in income generating assets like real estate
This low IQ nigga thinks otherwise
tamanta ge ekka thama ne kiyala hitana eka werai... geyak hadala eke ethile hapiness nethuw innawata wada,, rent house ekin good life ekk geniyana ekka hodaine ban...Ow ban pissu hadenawa neda? Eth tamanta kiyala geyak na kiyala dananekota aul. Umbalata ehema hitenne nadda?
awrudu 2/3 kalin man weding ekata giya (family wedding ekk) .. kemata table ekata wadi una.. next to me hitiye mage distance relation wena parana mudalai kenek age 70+ ethi (eyata kurunegale inna parana business man kenek) kandy origin ... kurunegalin tiyana asset ekin 25% meyage wenna onne... ecchar salli karayekOw ban pissu hadenawa neda? Eth tamanta kiyala geyak na kiyala dananekota aul. Umbalata ehema hitenne nadda?
tamanta ge ekka thama ne kiyala hitana eka werai... geyak hadala eke ethile hapiness nethuw innawata wada,, rent house ekin good life ekk geniyana ekka hodaine ban...
for Ex: mage brother geyak hadala (load + etc) den podi podi deval walata magen salli ahanawa (his childs school fees + etc...).. man karana job ekin + invest ekin mata hoda income ekk tiyanawa...
other counties wale inna kattita (USA CANADA AUSSI) own house thiyanawa kiyalada hitanne... e system ekin jewath ewna eka lesi..
but one day, I'll try to build my own house.. that's a another story
awrudu 2/3 kalin man weding ekata giya (family wedding ekk) .. kemata table ekata wadi una.. next to me hitiye mage distance relation wena parana mudalai kenek age 70+ ethi (eyata kurunegale inna parana business man kenek) kandy origin ... kurunegalin tiyana asset ekin 25% meyage wenna onne... ecchar salli karayek
distance relative hinda mawa eyata danni ne... eya gena mang dannawa podi kale idan eyage tattage business eka continue karanawa brothers ekka
eya magen ehuwa oya kawda kiyala, man mage ammage petten eyta kawda kiyala mang kiwwa.. "ohh your my cousins son nah" kiyala kiwwa
passe ahuwa monawada kananne kiyala.. man kiwwa online + freelance karanawa . tawa invest ekkakuth karanna inna wa kiyala... (man dannawa man kiyapu ekin eayata kisi deyak teru ne kiyala)
ethokota eya atana table ekin tibunu glass ekka (water glass) pennala kiwwa - " me glass ekin wakkarana wedipur (overflow) ekk use karala oya invest or otherthing walata use karanna kawadawath tiyana wathura use karala amaruwe wettanna epa kiyala" - eeta paasi api kisideyak katha kare ne...
eth eyage e advice eka mata hodata hitata weduna (maha loku business karana ekknege secter widyata man eka gatta)
--- tiyana salli okkoma monwahri nonincome eka ta dala, showoff wenna be,, ekai etta
----- Post added on Mar 2, 2025 at 12:50 PM
mudalali have own house...There's nothing like owning/building a house. Salli madinam podda podda hadanna. Vadipura room ekak hadanna amathaka karannath epa. Ewa rent karanna puluvan. Long-term investment ekak hatiyatath kadima vadak! Aeka non-income vedak venne na.
Wedding ekey mudalalith inne rent ekatada?