දැන් ගෙයක් හදන්න කීයක් යයිද?

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    කොලඔ මහරගම නුගේගොඩ හරියෙ වර්ග අඩි 1700ක වගේ තට්ටු දෙකක ගෙයක් හදන්න වර්ග අඩියකට බඩුත් එක්ක කීයක් යයිද? තට්ටු දේකේම එකතුව 1700 වර්ග අඩි. ලගදි හදපු කෙනෙක් කියන්න බලන්න
     
    • Like
    Reactions: Yin And Yang

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    කොලඔ මහරගම නුගේගොඩ හරියෙ වර්ග අඩි 1700ක වගේ තට්ටු දෙකක ගෙයක් හදන්න වර්ග අඩියකට බඩුත් එක්ක කීයක් යයිද? තට්ටු දේකේම එකතුව 1700 වර්ග අඩි. ලගදි හදපු කෙනෙක් කියන්න බලන්න
    ලක්ශ 150 - 200ක් වගේ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ගොඩක් කට්ටිය කියන්නේ මේ දවස්වල වර්ග අඩියකට රුපියල් 7000-10000 අතර යනවා කියලා..
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,772
    1
    15,517
    113
    කොලඔ මහරගම නුගේගොඩ හරියෙ වර්ග අඩි 1700ක වගේ තට්ටු දෙකක ගෙයක් හදන්න වර්ග අඩියකට බඩුත් එක්ක කීයක් යයිද? තට්ටු දේකේම එකතුව 1700 වර්ග අඩි. ලගදි හදපු කෙනෙක් කියන්න බලන්න

    අඩුවට කරනවා නම් 8500 - 9000 target කරන්න පුළුවන්. ගේ plan එකත් බලපානවා ඉතින්. සමහර එ‍්වා 10,000 - 12,000 යන්නත් ඉඩ තියෙනවා. 8000 ට අඩුවෙන් පුළුවන් එ‍්වා නම් සෑහෙන අඩුයි දැන්.

    ඉතින් minimum 13-14M වගේ ඉඳන් 20-22M වගේ ගාණක් යයි. හැබැයි ඉඩම වෙනම ගන්නවා නම් ඔය වගේ හතර පස් ගුණයක්වත් යයි.

    හැබැයි ඉතින් permit නැතිව taxes හරියට ගෙවල ගන්න යන බොහොම සාමාන්‍ය අලුත් වාහනේක ගාණ එ‍ක්ක බැලුවාම අවුලක්මත් නෑ වගේ බං. අපිට කේස් එක තියෙන්නෙ තාම prices දැක්කම ඩිම් වෙන සීන් එක තමයි.
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    අපෝ මාස හයක පඩියනෙ බං

    ගොඩක් කට්ටිය කියන්නේ මේ දවස්වල වර්ග අඩියකට රුපියල් 7000-10000 අතර යනවා කියලා..

    අඩුවට කරනවා නම් 8500 - 9000 target කරන්න පුළුවන්. ගේ plan එකත් බලපානවා ඉතින්. සමහර එ‍්වා 10,000 - 12,000 යන්නත් ඉඩ තියෙනවා. 8000 ට අඩුවෙන් පුළුවන් එ‍්වා නම් සෑහෙන අඩුයි දැන්.

    ඉතින් minimum 13-14M වගේ ඉඳන් 20-22M වගේ ගාණක් යයි. හැබැයි ඉඩම වෙනම ගන්නවා නම් ඔය වගේ හතර පස් ගුණයක්වත් යයි.

    හැබැයි ඉතින් permit නැතිව taxes හරියට ගෙවල ගන්න යන බොහොම සාමාන්‍ය අලුත් වාහනේක ගාණ එ‍ක්ක බැලුවාම අවුලක්මත් නෑ වගේ බං. අපිට කේස් එක තියෙන්නෙ තාම prices දැක්කම ඩිම් වෙන සීන් එක තමයි.
    Ganan wadi neda ban 🥹🥹🥹 tani tattuwa gahannath kotiyak yanawane ban foundation ekka
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,772
    1
    15,517
    113
    Ganan wadi neda ban 🥹🥹🥹 tani tattuwa gahannath kotiyak yanawane ban foundation ekka

    ඔව් බං එ‍්කනෙ. තමන්ට තියෙන දේපළක් විකුණලා එ‍් ගාණෙන් මොනවා හරි කරනවා මිසක් loan ගහලා ගෙවන්න හිතාගෙන හදලා නම් සත පහක වැඩක් නෑ. හොඳ තැනක් හොයාගෙන rent එකට ඉන්න එක ඊට වඩා හොඳයි.
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,101
    884
    113
    33
    Srilanka

    man ekai den karanne... honda place ekk rent ekata inne... tiyna salli tika invest karala ekin problem nethuwa jeewath wenawa
    puwan dawasata geyak build karanawa...
    den tiyana salliwalata geyak heduwanam.. life eka run karanna amaru wei...
     
    Ow ban pissu hadenawa neda? Eth tamanta kiyala geyak na kiyala dananekota aul. Umbalata ehema hitenne nadda?
     
    • Like
    Reactions: Yin And Yang

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,134
    3,066
    113
    ඔව් බං එ‍්කනෙ. තමන්ට තියෙන දේපළක් විකුණලා එ‍් ගාණෙන් මොනවා හරි කරනවා මිසක් loan ගහලා ගෙවන්න හිතාගෙන හදලා නම් සත පහක වැඩක් නෑ. හොඳ තැනක් හොයාගෙන rent එකට ඉන්න එක ඊට වඩා හොඳයි.
    Well... wealthy people invest in income generating assets like real estate
    This low IQ nigga thinks otherwise
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,479
    3,049
    113
    man ekai den karanne... honda place ekk rent ekata inne... tiyna salli tika invest karala ekin problem nethuwa jeewath wenawa
    puwan dawasata geyak build karanawa...
    den tiyana salliwalata geyak heduwanam.. life eka run karanna amaru wei...
    ඔතන වැඩේ තමයි, තමන්ගේ තැනක් තියෙනවා නම්, inflation එකත් එක්ක වටිනාකම වැඩි වෙනවා, rent ගාන ඉතිරි වෙනවා, ගන්න තැන් පොඩ් කොටසක් rent කරන්න පුලුවන් නම් එතනිනුත් ගානක් හොයන්න පුලුවන්. අනික දැන් ලෝන් installment එක ලොකු ගානක් කියලා හිතුනට salary වැඩි වෙන job එකක් නම් කරන්නේ ටික කාලෙකින් installment එක අවුලක් නැති වෙනවා

    Rent ඉන්න එක හොදයි ක්යලා මන් ඉස්සර හිතුවා, දැන් හිතේනවා අපරාදේ මොකක් හරි ගත්තා නම් කියලා
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,134
    3,066
    113
    • Like
    Reactions: Chickenkottu

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,772
    1
    15,517
    113
    Well... wealthy people invest in income generating assets like real estate
    This low IQ nigga thinks otherwise

    තෝ පොන්නයාට මව් බාසාව බෑද. ඉන්ඩ ගෙයක් හදන එකේ කොහෙද හුත්තො income generate වෙන්නෙ? තියෙන income එකෙන් වැඩි හරියක් කෙළවෙන වැඩක් මිසක්.

    තමන්ට asset තියෙනවා නම්, ගෙයකුත් ඕනම නම් ඔන්න එ‍්කක් විකුණලා ගෙයක් හදා ගන්න එක අවුලක් නෑ. නැතුව අවුරුදු 10 - 15 තඩි loan අරන්, ගෙවලා ඉවර වෙද්දිත් කිසිම මුදල් වටිනාකමක් නැති ගෙවල් හදලා පුක් ගහන්ඩද?

    ඉන්ඩ ගෙයක් loan ගහල හදන එක ඉතින් අ‍ාසම නම් කරාට කමක් නෑ. හැබැයි එ‍්ක investment එකක් කියල හිතනවා නම් මොළේ චෙක් කරගනින්. 🤣
     
    • Like
    Reactions: Chickenkottu

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    onna karanawa nam business.

    Gk2DRwCXcAAKXu2
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,101
    884
    113
    33
    Srilanka
    Ow ban pissu hadenawa neda? Eth tamanta kiyala geyak na kiyala dananekota aul. Umbalata ehema hitenne nadda?
    tamanta ge ekka thama ne kiyala hitana eka werai... geyak hadala eke ethile hapiness nethuw innawata wada,, rent house ekin good life ekk geniyana ekka hodaine ban...
    for Ex: mage brother geyak hadala (load + etc) den podi podi deval walata magen salli ahanawa (his childs school fees + etc...).. man karana job ekin + invest ekin mata hoda income ekk tiyanawa...

    other counties wale inna kattita (USA CANADA AUSSI) own house thiyanawa kiyalada hitanne... e system ekin jewath ewna eka lesi..

    but one day, I'll try to build my own house.. that's a another story

    awrudu 2/3 kalin man weding ekata giya (family wedding ekk) .. kemata table ekata wadi una.. next to me hitiye mage distance relation wena parana mudalai kenek age 70+ ethi (eyata kurunegale inna parana business man kenek) kandy origin ... kurunegalin tiyana asset ekin 25% meyage wenna onne... ecchar salli karayek

    distance relative hinda mawa eyata danni ne... eya gena mang dannawa podi kale idan eyage tattage business eka continue karanawa brothers ekka

    eya magen ehuwa oya kawda kiyala, man mage ammage petten eyta kawda kiyala mang kiwwa.. "ohh your my cousins son nah" kiyala kiwwa

    passe ahuwa monawada kananne kiyala.. man kiwwa online + freelance karanawa . tawa invest ekkakuth karanna inna wa kiyala... (man dannawa man kiyapu ekin eayata kisi deyak teru ne kiyala)

    ethokota eya atana table ekin tibunu glass ekka (water glass) pennala kiwwa - " me glass ekin wakkarana wedipur (overflow) ekk use karala oya invest or otherthing walata use karanna kawadawath tiyana wathura use karala amaruwe wettanna epa kiyala" - eeta paasi api kisideyak katha kare ne...

    eth eyage e advice eka mata hodata hitata weduna (maha loku business karana ekknege secter widyata man eka gatta)

    --- tiyana salli okkoma monwahri nonincome eka ta dala, showoff wenna be,, ekai etta
    ----- Post added on Mar 2, 2025 at 12:50 PM
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe

    There's nothing like owning/building a house. Salli madinam podda podda hadanna. Vadipura room ekak hadanna amathaka karannath epa. Ewa rent karanna puluvan. Long-term investment ekak hatiyatath kadima vadak! Aeka non-income vedak venne na.
    Wedding ekey mudalalith inne rent ekatada?
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,101
    884
    113
    33
    Srilanka
    There's nothing like owning/building a house. Salli madinam podda podda hadanna. Vadipura room ekak hadanna amathaka karannath epa. Ewa rent karanna puluvan. Long-term investment ekak hatiyatath kadima vadak! Aeka non-income vedak venne na.
    Wedding ekey mudalalith inne rent ekatada?
    mudalali have own house...
    math 40laks ta idamak gatta.. yes step by step puluwan vidiyata geyak hadanawa
     
    • Like
    Reactions: pavanruka