දැන් ගෙයක් හදන කොට..

dbug

Well-known member
  • Sep 7, 2008
    1,834
    2,484
    113
    oket thiyenava ban Luxury - semi luxury , normal kiyala ubata

    Normal Rs.6000 - 8000
    Semi - 9000 - 12000
    Luxury - 12,000 - 15000
    thanks!
    semi 10000 wage yanawa bro.. oka depend wenne dana amterial anuwa thama.. godak aduwata unath atawanna puluwan.. sls nathi cement dala, bala kabi dala.. .. oya godak un denne owa thama.. api 15 years construction warrenty ekak dena nisa. SLS materials mai use karanne..ethakota price chuttak wadi.. eth wadey quality.. :) :) geyak hadanawa nam.. dana material gana chuttak salakilimath wenna..
    thanks machn!
    15 years construction warranty ekak denne kaheda?
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,834
    2,484
    113
    ලන්කාවේ උන් එහෙම තමයි. ගොඩක් අය මෝඩ කමට සැල්බ් එක දාල පදිංචිත් වෙනවා අවුරුදු 5 යනකම් හදන්නේ නෑ ඉතින් ස්ලැබ් එක දිරනවා උලුවහු ජනෙල් ඉවරයි. සල්ලි මදිනම් ඔය වැඩේ කරන්න එපා උලු ගෙයක් හදල යන එක 1000න් සම්පතයි. සල්ලි අතේ තියන් ගේ වැඩ ඉවර කරලම ගෙට යන්න ඔන නැත්තම කවදාවත් ගෙවල් හැදෙන්නෙ නෑp
    true

    wena kawuda ithin man misak :D :D
    appa.. uba construction company ekak karanawa kiyala danne dan..
    kamathi nam vitarak company name eka DM karanna machan
    awilla kata karanna puluwan
    ------ Post added on Feb 27, 2025 at 12:17 PM
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය වර්ග සීන් අඩි එක නම් එච්චර අදාල නෑ. කේබල් බැන්ද එකෙන් පස්සෙ, ෆිනිශින් වහල, ගෙදර ෆිනිශින් වැඩ, ටයිල්වලට තමයි ටහිකෙන විදිහට සල්ලි යන්නෙ. ඒ වෙද්දි ගෙදර වැඩ කොහොමත් ඉවර කරන්නම ඕන නිසා බාසුන්නැහැලත් premium prices දෙන්නෙ. :lol:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    මම මේ ළඟදි ගෙයක් හදල ඉවර කරේ. ඔක්කොම කරා. Garden වැඩ, රෝල ගේට් දාල. මම තාම Final costing කරේ නෑ. දැනට දාල තියෙන කොස්ට් වල ලක්ෂ 120කට වඩා ගිහිල්ල තියෙනව. මම හිතන්නෙ ලක්ෂ 135+ ගිහිල්ල ඇති.
    උඹට දැනගන්න දෙයක් තියේ නම් අහපං. ළඟදිම හැදුව නිසා ගොඩක් අත්දැකීම් තියෙනව.
    කොස්ට් එක ගැන කිව්වොත් ඒක ප්‍රදේශය අනුව වෙනස් වෙනව. වර්ග අඩියට 5000න් අඩු වගේ නම් බෑ කොහොමත්, හොඳම විදියට කරන්න 8000ක් වගේ යයි වර්ග අඩියට. හැබැයි මේක දාන ටයිල් වල කොලිටි එක, Fittings වල කොලිටි, ගොඩක් දේවල් බලපානව.
     
    උබේ ගෙදර වර්ග අඩි කීයද මචන්?
     
    thanks machan

    two story house ekakda?

    roller gate ekata keeyak giyaada? (would like to know length and height, materials used)

    house eka complete karanna kochchara kal giyaada?

    any other recommendations to check during the construction?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    උබේ ගෙදර වර්ග අඩි කීයද මචන්?

    thanks machan

    two story house ekakda?

    roller gate ekata keeyak giyaada? (would like to know length and height, materials used)

    house eka complete karanna kochchara kal giyaada?

    any other recommendations to check during the construction?
    ඒක මචං මෙහෙමයි, පරණ ගෙදරකට අලුතෙන්ම කෑල්ලක් එකතු කරා, පරණ ගෙදරත් සම්පූර්ණයෙන්ම Modify කරල. ඒ කියන්නෙ හිතාගන්න බැරි විදියට වෙනස් කරල. එතකොට අලුතෙන් හදපු කෑල්ල අලුත් ගෙයක් වගේම අරෙකට ඇටෑච් කරා. අලුත් කෑල්ල ගත්තොත් Two story, කාමර 3යි, බාත් රූම් එකයි, Living room එකයි ඒකට පොඩි කෑල්ලක් පරණ ගෙදරින් සෙට් වෙලා. තව 240ft car porch එකයි. ඒ වගේම ලොකු Verandah එකයි. කාමර දෙකකට වෙන වෙනම බැල්කනි තියෙනව. කාමරත් ලොකු ඒව වර්ග අඩි 200 වගේ. තව රූෆ් ටොප් එක වර්ග අඩි 930ක්. ඒකෙ සෝල ගැහුව.
    එතකොට අර Modify කරපු පරණ ගෙදර, බාත්රූම් එකක් සම්පූර්ණයෙන් හැදුව, සම්පූර්ණයෙන්ම Kitchen එකක් හැදුව, Pantry cupboard ඔක්කොම ගහල, කාමර වල Cupboard ගැහුව. ඔක්කොම Melamine board & Eco board වලින්. පරණ ගෙදර බිත්ති කැඩුන, අලුතෙන් හැදුන ඒ වගේ දේවල් උනේ බං. අන්තිමට ටෝටල් මුලු ගෙදරම කාමර 7ක් ආව අලුතෙන් හදපු කෑල්ලෙ 3ත් ඇතුලුව.
    කොහොමහරි අලුත් කෑල්ලෙ වර්ග අඩි 1800ක් වගේ හැදිල තියෙනව බං. මම මේ වර්ග අඩි 1800ක් කියන්නෙ Verandah අනං මනං නැතුව, මොකද ඒව කොස්ටිං වලට ගන්නෙ නෑ. මුලු ගෙදරම වර්ග අඩි 3,000කට වැඩියි.

    රෝල ගේට් එක AWB දැම්මෙ බං. 2.15ක් ගියා Wood කලර් එකත් දාල with motor, ඒක අඩි 10ක් පළලයි, අඩි 9ක් උස

    ගෙදර වැඩ එක තැනකදිවත් නැවතුනේ නෑ. දිගටම කරගෙන ගියේ. මාස 10ක් වගේ ගියා බං. Garden වැඩ කරල, Interlock අල්ලල, ගේට්ටු දාල, Cupboard ගහල ඔක්කොටම.

    මම ඔය දාපු ගණං ඇතුලෙ Furniture Include නෑ. ඒවට 1Mn වගේ ගියා. තව ඔය ගණං ඇතුලෙ කෑම වලට ගිය වියදම් හෙමත් නෑ. ඒවත් හරියට කොස්ට් කරන්න ඕන බං. මට වෙලාවක් ලැබුනෙ නෑ තාම ඔය ටික කරන්න.

    මේ ගෙදර හැබැයි Semi luxury විදියට කරපු එකක්, එයිටත් ටිකක් හොඳට කරා මචං, Gypsum ceiling ගැහුව හැම තැනම වගේ. කාමර දෙකකයි, Living room එකේ. ඒවට වෙනම LED Light strip දාල, තව Sliding windows ඒවත් අඩි 9වගේ ලොකු ඒව, ගොඩක් ඒ පැත්තට වියදම් කරා.

    මට ලොකුම චාන්ස් එක, හොඳ සෙට් එකක් වැඩට හම්බ උනා. උන් වැඩේ කරල දුන්න කිසි කරදරයක් නැතුව. මට ගෙඩිය පිටින් ගාන කිව්වෙ බඩුත් එක්කම. ප්ලෑන් එකක් හදල දුන්න මේ වැඩ ටික ඉවර වෙද්දි මෙච්චර ගෙවන්න කියල. අන්න එහෙම පේමන්ට් එක කරද්දි වැඩෙත් උනා. මම ළඟ හිටිය නිසා දාන බඩු ඔක්කොම බැලුව, හොඳම ඒව දැම්මෙ සංස්ථා කම්බි, Ultra tech සිමෙන්ති. එයාල වතුර බට වල ඉඳන්, ඔක්කොම බඩු දාල කරේ. මගෙන් ගියේ වයරිං වැඩ, ටයිල්ස්,Tile adhesive, ජනෙල් උළුඅහු, Bathroom fittings ඕව තමයි.

    ඔහොම තමයි කතාව, උඹට ඕන නම් මෙයාලව සෙට් කරල දෙන්නම්. වැඩ හොඳයි.

    තව මොනවහරි කොස්ටිං ගැන හෝ අහන්න දෙයක් තියේ නම් අහපං.
     
    Last edited:

    thanks machan!
     
    • Love
    Reactions: chami2015