වින්ඩෝස් 10 එක්ක SSD එකක් නම් අනිවා තියෙන්ඩ ඕනෙ. මමත් සෑහෙන්ඩ වද වින්දා PC එක ස්ලෝ හින්දා දැන් SSD එකක් ගහලා තියෙන්නෙ, ඔය කට්ටිය කතා කරන ප්‍රශ්න එකක් වත් දැන් නෑ super cool අනිවා මමත් ලඟදි අලුත්ම එක දැම්ම කිසි අවුලක් නෑ දැනට.... :)