දැන් තියෙන Windows 10 එක හොඳයිද?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මට මීට අවුරුදු ගානකට කලින් windows 10 LTSB දාගත්ත. මම ජීවිතේ ගත්ත හොදම තීරණවලින් එකක් ඒක. දාල අවුරුදු ගානක් වෙනව අද වෙනකන් ඒ ඉන්ටොලේෂන් එකමයි. මාර ස්මූත් කිසි කරදරයක් නෑ. නමුත් ඒක දැන් පරණය වර්ෂන් එකක් නේ.

    මට ආසයි අලුත් windows 10 දාල බලන්න.

    මට දැනගන්න ඕන. ඉස්සර වගේ තාමත් නිතර update වෙවී වද දෙනවද? අනවශ්‍ය ගොඩක් ඇප්ස් ඉන්ටෝල් කරල එනවද?
    නිතර හාඩ් ඩිස්ක් 100% වගේ යන background process run වෙනවද?
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Updates එනවා. ඒත් ඒවා මාසෙකට විතර දවස් 35ට pause කරන්න පුලුවන්නේ ලේසියෙන්ම. එහෙම කරලා මාසෙකට දවසක් ගාණේ update කරන් යන්න
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    පොඩි පොඩි Updates එනවා මාසෙකට දෙතුන් සැරයක් ...ළගකදි ඉදන් නම් ඇවිත් සතියක් වගේ ඇතුලත install කරනවා..කියන්න තරම් performance issues මොනවත් නෑ මට නම් :)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    හොදයි හිර වෙන්නේ නැහැ . ඒත් Hard එක මාර විදියට Used කරනවා 100% වගේ . හැබැයි ඒත් ස්මූත් .
    Update නම් දවසට එක ගානේ වගේ එනවා මළ කරදරයක් Data ටිකත ඉවරයි 😀
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    LTSB 2016 ekada damme? 2019 ekak enawa eka awlak na eth mama kalekata kalin eka dala google input wada kale na bug ekak wenna athi
     
    • Like
    Reactions: NRTG

    HmNRazor

    Well-known member
  • ගන්න කොටම තිබ්බේ Home එක ( Dell All-in-one 27 inch touch එකක් Laptop motherboard එකකින් Run වෙන්නෙ) windows Update ඔක්කොම බ්ලොක් කරලා දාලා තියෙන්නෙ මම, ඒත් ගිනි කසයා වගේ වැඩ කිසි අවුලක් නෑ :yes:

    Untitled.jpg
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    වින්ඩෝස් 10 එක්ක SSD එකක් නම් අනිවා තියෙන්ඩ ඕනෙ. මමත් සෑහෙන්ඩ වද වින්දා PC එක ස්ලෝ හින්දා දැන් SSD එකක් ගහලා තියෙන්නෙ, ඔය කට්ටිය කතා කරන ප්‍රශ්න එකක් වත් දැන් නෑ super cool
     

    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43
    ගන්න කොටම තිබ්බේ Home එක ( Dell All-in-one 27 inch touch එකක් Laptop motherboard එකකින් Run වෙන්නෙ) windows Update ඔක්කොම බ්ලොක් කරලා දාලා තියෙන්නෙ මම, ඒත් ගිනි කසයා වගේ වැඩ කිසි අවුලක් නෑ :yes:

    View attachment 117373
    කොහොමද ඔයා update බ්ලොක් කරේ .... Details pls
     

    HmNRazor

    Well-known member
  • කොහොමද ඔයා update බ්ලොක් කරේ .... Details pls

    ඔය අැප් එක හොයාගනින් කොල්ලෝ තරහා නැතුව. මම සේව් කරලා තිබ්බෙ කහෙද හොයා ගන්න බෑ ලින්ක් එක නෑ. උබ දාගන්න ඔනා version එක 1.4. හැබැයි උබේ ඔක්කොම update services නතර වෙනවා ඕකෙන්! windows store එකෙන් එහෙම මලාට මුකුත් Update බාගන්න බෑ. මම කරන්නේ මට උවමනා අැප්ටික Store එකෙන් Update කරලා (Groove music, Movies and TV වගේ ඒවා) ඕක දාලා Windows update block කරනවා

    update block1.jpg
    update block.jpg