දැන් තොපිට සනීපද??? අන්න ඉන්දියාවෙන්

kingkalaa

Member
Jan 21, 2013
191
47
0
දැන්නම් හිතෙනවා ජන්දේ දීලා ලොකු පවක් කරගත්තා වත්ද කියලා... shit :(:(:(:(
 
sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය

    ඇයි බන් බොරු දාන්නේ? උබටයි අර ශ්‍රියන්තද මොකෙක්ද එකෙක් ඉන්නවා නේ? උබලට බොරු දානවා ඇරෙන්න වෙන මොකක් වත් වැඩක් නැද්ද? උබේ ලොක්කගේ ඉදලා උබලා ඔක්කොම කරන්නේ ජාතිභ්දේ අවුස්සලා, තමන්ගේ බලය තරකරන්න හදන එකයි.

    උන් කියන එක ආයි අහපන්, News එකේ කියන්නේ ඉන්දියාවේ සිටින ශ්‍රීලාංකීය සරණාගතයින් ලක්ෂයක් නැවත පදිංචි කරවීමට කටයුතු කරන බවයි, එතන කියන්නේ නෑ උන් ඉන්දියාවේ දෙමළ එවුන් කියලා, එතන කියන්නේ නෑ උන් දෙමළ එවුන් කියලා, මේ සරණාගතයින් ඉස්සර ලංකාවේ උතුරේ පදිංචි කාරයන් ,ඉතින් උන් නිත්‍යානූකූල වශයෙන් ලංකාවේ පුරවැසියෝ. ප්‍රබාකරන් යුද්ධය පටන් ගත්ත ගමන් මුන් ඉන්දියාවට බෝට්ටු වලින් පැනලා ගියා, ඉතින් උන්ව තමන්ගේ ඉඩකඩම් වල නැවත පදිංචි කරවන එක වැරැද්දක් වෙන්නේ කොහොමද? අනික මේ මිනිස්සු යුද්ධයට කැමති එවුන් නෙවෙයි ,උන් තමන්ගේ ළමයි ගැන හිතන එවුන්, ඒක නිසයි
    ළමයි ටිකව හරි බේරගන්න ඕන නිසා ඉන්දියාවට පැනලා ගියේ. ගොඩක් උතුරේ පදිංචි වෙලා පැනලා යන්නේ නැතුව හිටිය එවුන් ප්‍රබාකරන්ට support එවුන්, උන්ගේ පවුල් වල එවුන් තමයි LTTE එකට බැදිලා අපිත් එක්ක යුද්ධ කරේත්. මුන්ව ගෙනල්ලා LTTE එකට support කරන දෙමල්ලු ගොඩේ නැවත පදිංචි කෙරෙව්වාම LTTE එකට විරුද්ධව ඇතුලින් විරෝධයක් ඇති කරන්න පුලුවන්. ඕනෙම යුද්ධයක් සාර්ථක වෙන්නේ , ඇතුලින් විරෝධයක් ගියාමයි. අපි කොච්චර එළීයේ ඉදලා කිව්වත් වැඩක් නෑ දෙමළු ඒවා අහන්නේ නෑ මොකද අපි සිංහල නිසා නමුත් දෙමළෙක් කිව්වොත් උන් අහනවා විශේෂයෙන්ම දෙමළ නායකයෙක්, ඉතින් ඇතුලින් විරෝධය ඇතිකරන එක LTTE එක තවත් පරාජය කරන්න වැදගත් වෙනවා. දැන් LTTE එක ලංකාවෙන් පරාජ වෙලා තිබුනට දෙමළ්ලුන්ගේ මොළයේ තාම LTTE මානසිකත්වය තියෙනවා ඒවා පරාජය වෙලා නෑ තාම, ඒකට ඇතුලින් විරෝධයක් ඇතිකරවන්න ඕනේ.

    උබ බොරු දාන්න දාන්න උබ කියන ඒවා මිනිස්සු අහන්නේ නැති වෙනවා, මිනිහෙක් ඇත්ත දාන කොට තමයි ඕනෙම කෙනෙක් විශ්වාස කරලා ඌ කියන ඒවා අහන්නේ, උබ දැම්මොත් දාන්නේ පචයක් එතකොට මිනිස්සුන්ට උබ කියන ඒවා අහන්න එපා වෙනවා.

    උබ මෙතන ගිරිය පුප්ප ගෙන පැය 24 තිස්සේම කෑගැහුවට වැඩක් නෑ ඒකෙන් ආණ්ඩුව පෙරලෙන්නෙ නෑ, උබට රට ජාතිය ගැන කැක්කුමක් නෑ, උබට තියෙන්නේ මහින්දව මොන ජිල්මාට් එකක් හරි දාල ගෙන්වන්න තියෙන උවමනාවයි.උබ වැඩකට ඇති දෙයක් දාන්නෙත් නෑ, වැඩකට ඇති එකෙකුත් නෙවෙයි, දේශපාළනය නිසා ජිවිතේ කාළකන්නි කරගත්තු එකෙක්. සුනිමල් හොදයි උබ එක්ක බලනකොට දහස් ගුණයක් මොකද ඌ උබ වගේ මේකේ පැය 24 ම
    කාළකන්නියෙක් වගේ ඉදගෙන දේශපාළනය කරන්නේ නෑ ,අනික ඌ රටට පොඩ්ඩක් හරි ආදරෙයි ඒක නිසයි ඌ දින 100ට සහය දෙන්න මේ පැත්තට පැන්නේ, නමුත් උබ රටට ආදරේ නෑ උබ ආදරේ මහින්දගේ පොල්ලට විතරයි. මම නම් ආයි කියන්නේ නෑ, උබට කියලත් වැඩක් නෑ.

    We are fortunate if we could find at least 100 Tamils who are really not afraid and against casting system.

    If they are our citizens it's oky to take them. But should never take casting system and other jerms from Tamil Nandu. If Sri Lankan Tamil then live as Sri Lankan Tamil.

    Tamils don't have balls, that's why they don't want to break up the casting system and get free. Lots of Tamils are converting to Buddhism because they can't tolerate the himulation from their own people. Their own Hindu casting system. At least could we find some people with balls.
    Who could ignore the casting system and live like democratic citizens of Sri Lanka ?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඉන්දියාවට උතුරේ ඉදන් පැනලා ගියපු උන් කොටි හිතවාදී , ඕකුන් ගේනවනම් මුලින්ම පුනරුත්තාපනය කරන්න වෙනවා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    එහෙම බයවෙන්න දෙයක් නැ බන්. ඔය කියන මිනිස්සුත් 1970 ගනන්වල මේ ලන්කාවේ පදින්චිකාරයො. එයාලගේ දරුවන්ට දැන් ස්තිර රටක් නැ. ඉන්දියාවේ උන් කියනවා උන්ට උප්පැන්නේ සහතික එහෙන් දෙන්න බැ මොකද උන් ඉන්දියන් නෙමෙයි කියලා. ලන්කාවේ ආන්ඩුව හදන්නේ හරි විදියට උරුම්ජයක් තියන ලාන්කිකයන්ව විතරක් ලන්කාවට ගේන්න. ඔය එන අය ත්‍රස්තවාදීන් නම් නෙමෙයි බන්. එහෙම උන්ව ගේන්න තරම් සිරිසේන පිස්සෙක් නෙමෙයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉන්දියාවට උතුරේ ඉදන් පැනලා ගියපු උන් කොටි හිතවාදී , ඕකුන් ගේනවනම් මුලින්ම පුනරුත්තාපනය කරන්න වෙනවා
    අනේ මේ. උබයි මායි දන්න පුනරුත්තාපනය. කො උබලගේ ගැලවුම්කාරයා. බැසිලා කො දැන්? ගම්පහත් නැ, අහල ගම් හතෙත් නැ. ඔන්න පුනරුත්තාපනය කරනවා නම් මිනිස්සු. :rofl::rofl::rofl::rofl:
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මෛත්‍රී මහත්තයට ගොඩක් චන්දේ දුන්නේ බඩ ගැන හිතලානේ
    අපේ මිනිස්සු දැන් බඩු මිළ අඩු උනාම හොදට කන්න පටන් ගනී
    කාල කාල බඩ පුරවාගෙන හොදට රෑට නිදාගනි නේ

    උදේට නැගිටලා බලද්දී රට ඉතිරි වෙලා නැතිව ඇති

    2015 ගත්ත තීරණයේ හරි වැරැද්ද තේරුම් ගද්දි වෙන්න ඕනේ දේ වෙලා තියේවි

    අපි බලමු

    රන්ජන්ගේ ෆිල්ම් එකක් වගේ මේ දවස් දවස් ලංකාව:no:
     
    • Like
    Reactions: Dilwaale

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යහපාලන චූන්.....
    හමුදා මාධ්‍ය ප්‍රකාශකට මින්පසු නෝ කතා නෝ සිනා..
    සියළුම හමුදා නිවුස් දෙන්නේ සූකර දත් දොස්තරයා..
    උගෙන් අහලා ඌ කියන ඵ්වට යහපාලන නපුංසකයෝ චූන් ගනිල්ලා...
    හේමත් නැත්නම් දැන් යහපාලනයෙන් තෙල් මිල අඩු කරානේ කාර් ඵකෙන් උතුරට ගිහින් ඵහේ වෙන්නේ මොනවද කියලා හොයලා බලපල්ලා...
    කෝමද ආතල් ඵක..
    සති දෙකේන්..නපුංසකයෝ රටකරවන රටක පුරවැසියෝ අපි වෙමු!
    ප්‍රිතියි..ප්‍රිතියි...
     
    • Like
    Reactions: DJU9

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ohoma genath thamai ban danatath inna Tamil ewun athi wune.

    ඒක මම joke එකට බන් කිව්වේ, උන් ලංකාවේ පුරවැසියෝ, උන් දෙමල්ලු කියලා අපිට එහෙම එලවන්න පුලුවන්ද? අපි දෙමල්ලුන්ව එහෙම එලවනවා නම් සිංහල අපිව සුද්දෝ එලවන්න ගත්තොත් කොහොමද උන්ගේ රටට ගියාම?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෛත්‍රී මහත්තයට ගොඩක් චන්දේ දුන්නේ බඩ ගැන හිතලානේ
    අපේ මිනිස්සු දැන් බඩු මිළ අඩු උනාම හොදට කන්න පටන් ගනී
    කාල කාල බඩ පුරවාගෙන හොදට රෑට නිදාගනි නේ

    උදේට නැගිටලා බලද්දී රට ඉතිරි වෙලා නැතිව ඇති

    2015 ගත්ත තීරණයේ හරි වැරැද්ද තේරුම් ගද්දි වෙන්න ඕනේ දේ වෙලා තියේවි

    අපි බලමු

    රන්ජන්ගේ ෆිල්ම් එකක් වගේ මේ දවස් දවස් ලංකාව:no:

    උබ ඉන්නේ London නේ? එහෙනම් ලංකාවට වරෙන්, එංගලන්තේ සුද්දන්ට විතරයි ඉන්න පුලුවන්. :lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    154.jpg
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඒක මම joke එකට බන් කිව්වේ, උන් ලංකාවේ පුරවැසියෝ, උන් දෙමල්ලු කියලා අපිට එහෙම එලවන්න පුලුවන්ද? අපි දෙමල්ලුන්ව එහෙම එලවනවා නම් සිංහල අපිව සුද්දෝ එලවන්න ගත්තොත් කොහොමද උන්ගේ රටට ගියාම?
    පල හම්බ පටිය යන්න.. තොපි හිර වුනාම ඔක්කොම ජෝක්... අනේ හුකේ:angry::angry::angry::lol::angry::angry:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    Otuwa