හිටපු රජාට උගෙ හෙවනෑල්ලත් චොදනා කරන කොට තව උටම කඩෙ යන්න එපා බන්...තව අවුරුදු 8 උන්නා නම් මෙ රට ඉවරටෙම ඉවරයි..පක්ශ පාට බදාගෙන ඉන්න එපා..මමත් මහි0ද වෙනුවෙන් චන්දය එක පාරක් පාවිච්චි කල කෙනෙක්..13 දීලා විධායකය අහෝසි කරනවයි කියන්නේ උතුර හා නැගෙනහිර කැඩී වෙන්වී යන එක. විධායකය අහෝසි කරන්න ජනමත විචාරනයක් ඕනනේ , කරන්නේ කොහොමද කියලා බලමුකෝ මුන්දලා
