දැන් තොපිට සනීපද??? රටේ ඒකීය භාවය

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    13 දීලා විධායකය අහෝසි කරනවයි කියන්නේ උතුර හා නැගෙනහිර කැඩී වෙන්වී යන එක. විධායකය අහෝසි කරන්න ජනමත විචාරනයක් ඕනනේ , කරන්නේ කොහොමද කියලා බලමුකෝ මුන්දලා
    හිටපු රජාට උගෙ හෙවනෑල්ලත් චොදනා කරන කොට තව උටම කඩෙ යන්න එපා බන්...තව අවුරුදු 8 උන්නා නම් මෙ රට ඉවරටෙම ඉවරයි..පක්ශ පාට බදාගෙන ඉන්න එපා..මමත් මහි0ද වෙනුවෙන් චන්දය එක පාරක් පාවිච්චි කල කෙනෙක්..:yes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    10897762_739037846191355_7318863154418393784_n.jpg
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හිටපු රජාට උගෙ හෙවනෑල්ලත් චොදනා කරන කොට තව උටම කඩෙ යන්න එපා බන්...තව අවුරුදු 8 උන්නා නම් මෙ රට ඉවරටෙම ඉවරයි..පක්ශ පාට බදාගෙන ඉන්න එපා..මමත් මහි0ද වෙනුවෙන් චන්දය එක පාරක් පාවිච්චි කල කෙනෙක්..:yes:

    දැන් මහින්ද ගැන මෙතන මුකුත් කිව්වද මම, දැන් විධායක ජනාධිපති මෛත්‍රී. ඒ විධානය කිරීමේ බලය ජනපතිට හිමිවිය යුතුයි, ඒක මෙහෙම අයින් කරනවට තමයි විරුද්ධ
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දැන් මහින්ද ගැන මෙතන මුකුත් කිව්වද මම, දැන් විධායක ජනාධිපති මෛත්‍රී. ඒ විධානය කිරීමේ බලය ජනපතිට හිමිවිය යුතුයි, ඒක මෙහෙම අයින් කරනවට තමයි විරුද්ධ
    :yes::yes::yes::yes: