දැන් දැන් එකා දෙන්නා එලියට එනවා නේද?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඔය ගනන් කියන එකේ අදහස පිනට දිපන් කියන එකනෙ, උබලට ඕන ආන්ඩුවෙන් සහන ආන්ඩුව මොකෝ මවල දෙන්ඩද????

    සල්ලි අච්චු ගහද්දි ඒකටත් බුරනව, අනිත් පැත්තෙන් සිනි සිමෙන්ති ගනන් කියල අඩනව කොහොමද ඔහොම කරගෙන යන්නෙ???? මොලේ තියෙනවනෙ කල්පනා කරල බලපන්කො උබලගෙ ඔය ඉල්ලිම් කරන්ඩ පුලුවන්ද කියල
    එතකොට උඹ පිනට කන්නේ? :eek:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617

    hari hari ban umbe mole tharama therum ganna puluwan.ohoma karagena yanna kiyapan balamu mokada wenne kiyala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෙද්දේ රෙවුනා නේද පොන්ස්? 🤭 🤭 🤭
    බැන්න කියල , පැන්න කියල , උඩු බිරුව කියල උද්ගෝසන කරා කියල ගිනි තිබ්බ කියල ඩොලර් උනන් නැ, ගෑස් පහල වෙන්නෙ නැ , තෙල් උනන් නැ , ඕක තේරුම් ගන්ඩ බැරි උබල වගේ පොන්නයො එක්ක රට මෙහෙම හරි ඇදන් යන එකට සර්ට පිo සිද්ද වෙන්ඩ ඔනෙ..
     
    • Dislike
    Reactions: planner123

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hari hari ban umbe mole tharama therum ganna puluwan.ohoma karagena yanna kiyapan balamu mokada wenne kiyala
    මොනව වෙන්ඩද , මෙහෙම තමයි කරගෙන යන්ඩ ඕන, අමාරුවෙන් හරි විදුලි බලාගාර තව දෙක තුනක් ගහ ගන්ඩ ඕන මෙගාවොට් 1000-2000 වෙන්ඩ පුනර්ජනනිය බලාශක්තියෙන්, ඕකෙන් මිස ගොඩ ඒමක් නැ, රටක් විදිහට හිතල මිසක් එක එකාට බුරල හපල නම් ගොඩ යාමක් නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uth ekka kataha karala wadak neha ban mati harakek.hama ekatama utthre salli acchu gahana ekalu
    උබල අඩුවට පොල්තෙල් ඉල්ලදි කොහොමද අච්චු නොගහ මිල අඩු කරන්නෙ???පුලුවන් නම් පැහැදිලි කරපන්කො බලන්ඩ..ආන්ඩු අයත් කැමතියි අච්චු නොගහ සහන දෙන හැටි ගැන දැනගන්ඩ..
     
    • Dislike
    Reactions: planner123

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    බැන්න කියල , පැන්න කියල , උඩු බිරුව කියල උද්ගෝසන කරා කියල ගිනි තිබ්බ කියල ඩොලර් උනන් නැ, ගෑස් පහල වෙන්නෙ නැ , තෙල් උනන් නැ , ඕක තේරුම් ගන්ඩ බැරි උබල වගේ පොන්නයො එක්ක රට මෙහෙම හරි ඇදන් යන එකට සර්ට පිo සිද්ද වෙන්ඩ ඔනෙ..
    ඩොලර් නම් මොනවද මල්ලි? මේ ගූ හොරු ටික පන්නලා දැම්මානම් මසුරන් තමා රටට. උඹ බය වෙන්න එපා අපි උඹව බඩගින්නේ තියන්නේ නෑ. කැළණි පාලම ළඟ ගෝනියක් එලාගෙන ඉඳගෙන හිටපන්. විසාල සද්දයක් ඇහුනොත් අපිට කියපන්.
    ඩොලර් ට්‍රිලියන 11ක් ණය ගත්තට රටේ තියෙන්නේ ට්‍රිලියන 3ක වත්කම්. ඉතුරු ට්‍රිලියන 8 කෝ? තොපේ ගූ හොරු ඒ සල්ලි හොරකම් නොකෙරුවා නම් අද අපි හිඟා කන්න ඕනද උත්ටෝ?
     
    • Like
    Reactions: Big Cass

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    උබල අඩුවට පොල්තෙල් ඉල්ලදි කොහොමද අච්චු නොගහ මිල අඩු කරන්නෙ???පුලුවන් නම් පැහැදිලි කරපන්කො බලන්ඩ..ආන්ඩු අයත් කැමතියි අච්චු නොගහ සහන දෙන හැටි ගැන දැනගන්ඩ..

    සල්ලි ප්‍රින්ට් කරන මැසිමෙ වැඩ කරන එකාව මහ බැන්කු අධිපති කරා නන් ඉවරයිනෙ පොන්ස්. :ROFLMAO: :ROFLMAO:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    උබල අඩුවට පොල්තෙල් ඉල්ලදි කොහොමද අච්චු නොගහ මිල අඩු කරන්නෙ???පුලුවන් නම් පැහැදිලි කරපන්කො බලන්ඩ..ආන්ඩු අයත් කැමතියි අච්චු නොගහ සහන දෙන හැටි ගැන දැනගන්ඩ..
    sallu acchu gahanna gahann sahana denna puluwanda ban
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩොලර් නම් මොනවද මල්ලි? මේ ගූ හොරු ටික පන්නලා දැම්මානම් මසුරන් තමා රටට. උඹ බය වෙන්න එපා අපි උඹව බඩගින්නේ තියන්නේ නෑ. කැළණි පාලම ළඟ ගෝනියක් එලාගෙන ඉඳගෙන හිටපන්. විසාල සද්දයක් ඇහුනොත් අපිට කියපන්.
    ඩොලර් ට්‍රිලියන 11ක් ණය ගත්තට රටේ තියෙන්නේ ට්‍රිලියන 3ක වත්කම්. ඉතුරු ට්‍රිලියන 8 කෝ? තොපේ ගූ හොරු ඒ සල්ලි හොරකම් නොකෙරුවා නම් අද අපි හිඟා කන්න ඕනද උත්ටෝ?
    ඔය ට්‍රිලියන කතාවෙන්ම ගොන්කම පේනවනෙ, ඈ බන් මාසෙට තෙල් ගේන්ඩ කියක් යනවද බන්????අනීක මේ ආන්ඩුවෙන්ද ඔය ඔක්කොක අරන් තියෙන්නෙ අනේ අම්මේ ....මෙහෙමත් ගොන්නු...🤣🤣🤣🤣🤣🤣😍

    sallu acchu gahanna gahann sahana denna puluwanda ban
    අහ් සහන දෙන්ඩ බැරිනම් අච්චු ගහල ඇයි ඉල්ලන්නෙ????පොල්තෙල් සිනි සිමෙන්ති ගාන්නෙ ඇයි????? පොඩ්ඩක් හිතල බලපල්ලකො උබල ඔය කියන එකක්වත් කරන්ඩ පුලුවන්ද කියල
    ------ Post added on Mar 19, 2022 at 12:02 AM

    හිටියයි කියල ඩොලර් හම්බෙනවද ෆොන්සියා..
    දැන් උබද ඉන්දියාවට බැහල හරි ණය ගන්නෙ????කයිය විතරයි පොන්නයන්ගෙ, ඒ ගත්ත ඒවනුත් කකා බනි ආණ්ඩුවටම කෙලෙහිගුනයක් නැති ගුණමකුවො, ඉතින් හරියයිද රටට..
    ------ Post added on Mar 19, 2022 at 12:04 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් කවුරු හරි දුවපුවාම ඩොලර් හම්බෙනවද පොන්නයො???
    නන්දෙ දුවපුවාම නං මූසලකම ලිහිල්ල ඩොලර් හම්බෙයි. ඔය කාලකන්නිය ඉන්නකං ඩොලර් එන පේ‍රාජෙක්ට් එකක් පටන් ගන්නෙත් නෑ, මිනිස්සු ඌට හොරාකන්ඩ ඩොලර් එවන්නෙත් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නන්දෙ දුවපුවාම නං මූසලකම ලිහිල්ල ඩොලර් හම්බෙයි. ඔය කාලකන්නිය ඉන්නකං ඩොලර් එන පේ‍රාජෙක්ට් එකක් පටන් ගන්නෙත් නෑ, මිනිස්සු ඌට හොරාකන්ඩ ඩොලර් එවන්නෙත් නෑ
    මුසලකම් වසලකම් ගැන විස්වාසකරන මිත්යාශ්ටික උබලට පයිත්තියන්, ලකාවෙන් පිට ඉන්න උන් සල්ලි ඔක්කොම එවුවත් ඩොලර් බිලියන ගානක් හිගයි, ලoකාවෙ අය වැය ඇන් ඇම් පෙරේරට පස්සෙ කාටවත් බැලන්ස් කරන්ඩ උනේ නැ, උබල වගේ මෝඩයන්ට ඕව තේරුම් ගන්ඩ මෙලෙත් නැ..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මන් දැක්ක කවුද එකෙක් අහල තිබ්බ දිව්වම ඩොලර් හම්බ වෙනවද කියල 😂 😂 හොරා කෑම අඩු කළා නම් ගොඩක් ඉතුරු වෙන්න තිබ්බ මේ වෙද්දී එත් අනේ ඉතින් සිරි ලංකාවනේ. එන එන එකා හොරා කරනවා හරියට gang bang එකක් වගේ 😁😁
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන් දැක්ක කවුද එකෙක් අහල තිබ්බ දිව්වම ඩොලර් හම්බ වෙනවද කියල 😂 😂 හොරා කෑම අඩු කළා නම් ගොඩක් ඉතුරු වෙන්න තිබ්බ මේ වෙද්දී එත් අනේ ඉතින් සිරි ලංකාවනේ. එන එන එකා හොරා කරනවා හරියට gang bang එකක් වගේ 😁😁
    IMF එකට බාර දුන්නත් උන්ටත් ලOකාවෙ අය වැය බැලන්ස් කරන්ඩ බැ බන්, උබලගෙ ඔය හොරු කතා කිසීම පදනමක් නැති වහල්කතා, මොකක් හරි දෙන ලණුවක් ගිලිනව හොරු හොරු ගගා, මේකෙ අයවැය IMF එකටත් බැලන්ස් කරන්ඩ බැ ඒක තමයි යතාර්තය.මොකෑ කවුරු හරි නෑ කියඩද???????

    කයිවාරු ගහගෙන ආවනේද
    අහපු දේට උත්තර දුන්න නම් වටිනව නේද, බයිල කියවල වැඩක් නැනෙ කාටවත් ඩොලර් හම්බෙන් නැනෙ..
    ------ Post added on Mar 19, 2022 at 12:28 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මුසලකම් වසලකම් ගැන විස්වාසකරන මිත්යාශ්ටික උබලට පයිත්තියන්, ලකාවෙන් පිට ඉන්න උන් සල්ලි ඔක්කොම එවුවත් ඩොලර් බිලියන ගානක් හිගයි, ලoකාවෙ අය වැය ඇන් ඇම් පෙරේරට පස්සෙ කාටවත් බැලන්ස් කරන්ඩ උනේ නැ, උබල වගේ මෝඩයන්ට ඕව තේරුම් ගන්ඩ මෙලෙත් නැ..
    ඤානක්කා, රතුනූල්, මුට්ටි ගඟට දාපුවා, කාලි පැනිය, නයා ඩෝං වැලක් වගේ මතක් උනා පොන්ස් :rofl:

    කොහොම උනත් ඒක කෝට් කරන්න තරම් උඹට රිදිල. ඒක නිසා ආපහු සැරයක්

    ශාප වේවා! ශාප වේවා! ශාප වේවා!
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මෝඩ විවේචන විතරයි තියෙන ප්‍රශ්නෙට උත්තර නැ කියල තේරුනා, ගොන්කමට කියෙවුවට ඩොලර් උනන් නැ කියල තේරුම් ගන්ඩ බැරි හරක්, අනේ මන්ද නිදහස් අධයාපනෙත්...
    පොන්න කන්දෙ ගාවත් උත්තර නෑ වගෙයි නෙද මචං