Issara honday, Ada hari na, Uba Arjuna Ranathunga da?
ai uba naddahukaaass..
mwa kohenda mekata ahu unee![]()
e tharan pikkekmn nene bn oya reaction scene ekeee..ai uba naddasolo riderta nan dislike 10k dammoth awilla wedith thiyai
e tharan pikkek





මේක මචන් කාටත් හදන්න පුළුවන් එකක් නෙවෙයි. පොරම අවංක වෙලා වංචාව නතර කොලොත් හැරෙන්න@NRTG @kinkon @hodakolla @The Kingslayer @Solo Rider @Arumbaya De Almeida @Stimulus mind @UKKU PUTHA @Ragna_SL
රිඇක්සන් පික්කෝ ටික මේ රන්කිරි පුතාගේ ප්රශ්නේ විසදලා දීපන්. හැමදාම පෝස්ට් දදා යනවා![]()
රියල් ලයිෆ් වැලිව් එකක් නැතිපොන්ස්ල තමයිඔව්වා ලොකු කරගෙන දඟලන්නේ.කියලා වැඩක් නෑ බන්. කිසි වැඩක් නැති එකකට මෙහෙම වංචා කරනවානම්. හිතපන්කෝ ඉතින් අනිත් එව්වා ගැන. ඔක්කොමලා Keyboard වීරයෝ තමයි දුෂණය වංචාව පිටු දකින ..![]()
කියලා වැඩක් නෑ. මෙව්වා සල්ලි කරන්න පුලුවන්නම් මුන් මිනිත් මරයි .රියල් ලයිෆ් වැලිව් එකක් නැතිපොන්ස්ල තමයිඔව්වා ලොකු කරගෙන දඟලන්නේ.
මෙහෙම කරා කියල වඩක් නෑ නේ..ඉස්සර රෙප් වල නම් වටිනා කමක් තිබ්බා..හවසට පාන් ගෙඩියක් හරි ගත්තා රෙප් තියෙන කාලේ...දැන් ඒකත් නැතුව මේ මොන පයන්නක්ද මුන් මේ කරන්නේ.... මචන් මේක ට පුරුද්දට වගේ ලොග් වෙන එඋන්ට මොකක් හරි දැනුමක් දෙන එක ,ස්ට්රෙස් නැති කරන් එක වටින්ව...එකඟ හැමෝම ත්රෙඩ් එක ගානේ දාමු...රියල් ලයිෆ් වැලිව් එකක් නැතිපොන්ස්ල තමයිඔව්වා ලොකු කරගෙන දඟලන්නේ.
ඉස්සර අර සෙට් එකක් ඇට කසා ගත්තේ ත්රෙඩ් වල රෙප් හිඟා කකා.අනාතයෝ බං.කියලා වැඩක් නෑ. මෙව්වා සල්ලි කරන්න පුලුවන්නම් මුන් මිනිත් මරයි .
ai uba naddasolo riderta nan dislike 10k dammoth awilla wedith thiyai
e tharan pikkek


eka nam aththa.ඕක කරන්න කලින් මේකේ තියෙන දේසපාලන ත්රෙඩ් සිමා කරන්න ඕනේ
වෙනම සෙක්ෂන් එකකට දාන්න ඕනේ එක්කෝ
හැමතනම අදාළ නැති ඒවා දානකොට හොද ත්රෙඩ්ස් යට යනවා නිකන්ම

උන් දාන්නෙත් නැත්තේ පොලිටික්ස් ත්රෙඩ්ස් නිසා උන්ගේ ත්රෙඩ්ස් පහල යනවනේ බං.ඒ උනාට මේකේ තාම සුපිරි ත්රෙඩ් දාන කට්ටිය ඉන්නවා මචන්. ඉස්සර @Dr.Amdan, හොද ත්රෙඩ් ටිකක් දැම්මා දැන්නම් ගොඩ දවසකින් දැක්කේ නෑ
@NRTG @kinkon @hodakolla @The Kingslayer @Solo Rider @Arumbaya De Almeida @Stimulus mind @UKKU PUTHA @Ragna_SL
රිඇක්සන් පික්කෝ ටික මේ රන්කිරි පුතාගේ ප්රශ්නේ විසදලා දීපන්. හැමදාම පෝස්ට් දදා යනවා![]()
හම්මේ....... අහිංසක මමත් ඉන්නවා විනිසුරු මඩුල්ලේ ....@NRTG @kinkon @hodakolla @The Kingslayer @Solo Rider @Arumbaya De Almeida @Stimulus mind @UKKU PUTHA @Ragna_SL
රිඇක්සන් පික්කෝ ටික මේ රන්කිරි පුතාගේ ප්රශ්නේ විසදලා දීපන්. හැමදාම පෝස්ට් දදා යනවා![]()

අඩෝ @hodakolla @Solo Rider @Ragna_SL මෙහෙ වරෙල්ල මේ කිනම් පයන්නක්ද....?මටත් කියපල්ලකො...@NRTG @kinkon @hodakolla @The Kingslayer @Solo Rider @Arumbaya De Almeida @Stimulus mind @UKKU PUTHA @Ragna_SL
රිඇක්සන් පික්කෝ ටික මේ රන්කිරි පුතාගේ ප්රශ්නේ විසදලා දීපන්. හැමදාම පෝස්ට් දදා යනවා![]()


යකෝ මම හොඳයිනෙ බං..උඹ මට හැමදාම බයිනවනෙ උඹවම අල්ලගන්නව කියල...දැං ෂැපද....ekane bn api karapu warddakuth na mun me apiwa allagena ne bn
![]()
![]()
![]()

එහෙම තමයි බන් වලියක් යනකොට අහල පහල එවුන්ටත් වැරදිලා වදිනවා . ගණන් ගන්න එපා....ekane bn api karapu warddakuth na mun me apiwa allagena ne bn
![]()
![]()
![]()
