දැන් නම් එල කිරිය චා නේ...

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ai uba nadda :unsure: solo riderta nan dislike 10k dammoth awilla wedith thiyai :sorry: e tharan pikkek
    mn nene bn oya reaction scene ekeee..:no:
    mata yudda thiyenawa oyita wediya handle karanna. :nerd:

    sick vikings GIF



    solo karayata nm mnwd itin dwal 1t witara ngitinneth, hodata buriyani parak dala ,wash ekak dgen kiriyata awith malak gahana gaman uda pahala yanne..ethkota ooka kiyana ewa thma oya. :yes:

    mn nam dekka then dislike danawa. :cool:
    passe hawsa wela mata 500k ewanawa @hodakolla athe.. itapssei dislike tika ayin karnne :D
     

    Rankira

    Well-known member
  • Feb 21, 2021
    544
    2,097
    113
    Machu Picchu
    @NRTG @kinkon @hodakolla @The Kingslayer @Solo Rider @Arumbaya De Almeida @Stimulus mind @UKKU PUTHA @Ragna_SL

    රිඇක්සන් පික්කෝ ටික මේ රන්කිරි පුතාගේ ප්‍රශ්නේ විසදලා දීපන්. හැමදාම පෝස්ට් දදා යනවා :(
    මේක මචන් කාටත් හදන්න පුළුවන් එකක් නෙවෙයි. පොරම අවංක වෙලා වංචාව නතර කොලොත් හැරෙන්න
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කියලා වැඩක් නෑ බන්. කිසි වැඩක් නැති එකකට මෙහෙම වංචා කරනවානම්. හිතපන්කෝ ඉතින් අනිත් එව්වා ගැන. ඔක්කොමලා Keyboard වීරයෝ තමයි දුෂණය වංචාව පිටු දකින .. :lol:
    රියල් ලයිෆ් වැලිව් එකක් නැතිපොන්ස්ල තමයිඔව්වා ලොකු කරගෙන දඟලන්නේ.
     

    Rankira

    Well-known member
  • Feb 21, 2021
    544
    2,097
    113
    Machu Picchu
    රියල් ලයිෆ් වැලිව් එකක් නැතිපොන්ස්ල තමයිඔව්වා ලොකු කරගෙන දඟලන්නේ.
    කියලා වැඩක් නෑ. මෙව්වා සල්ලි කරන්න පුලුවන්නම් මුන් මිනිත් මරයි .
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    රියල් ලයිෆ් වැලිව් එකක් නැතිපොන්ස්ල තමයිඔව්වා ලොකු කරගෙන දඟලන්නේ.
    මෙහෙම කරා කියල වඩක් නෑ නේ..ඉස්සර රෙප් වල නම් වටිනා කමක් තිබ්බා..හවසට පාන් ගෙඩියක් හරි ගත්තා රෙප් තියෙන කාලේ...දැන් ඒකත් නැතුව මේ මොන පයන්නක්ද මුන් මේ කරන්නේ.... මචන් මේක ට පුරුද්දට වගේ ලොග් වෙන එඋන්ට මොකක් හරි දැනුමක් දෙන එක ,ස්ට්‍රෙස් නැති කරන් එක වටින්ව...එකඟ හැමෝම ත්‍රෙඩ් එක ගානේ දාමු...
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කියලා වැඩක් නෑ. මෙව්වා සල්ලි කරන්න පුලුවන්නම් මුන් මිනිත් මරයි .
    ඉස්සර අර සෙට් එකක් ඇට කසා ගත්තේ ත්‍රෙඩ් වල රෙප් හිඟා කකා.අනාතයෝ බං. 😂😂
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ai uba nadda :unsure: solo riderta nan dislike 10k dammoth awilla wedith thiyai :sorry: e tharan pikkek

    ආයෙත් අහල
    කෙලින්ම වෙඩි තියනව, රිටාඩ් වගෙ එකෙක් නන් මෙතනම පුකෙත් ඇරල තමා යන්නෙ
    :D
     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    අඩෝ උබලට මාව වටින්නෙ නැද්ද බන්? :(

    අදත් උදේම නැගිටපු ගමන් ඇදේ ඉදන් මේ ඔන්ලයින් ඇවිත් කල්පනා කරන්නෙ අද උබලගෙ දැනුම වෙනුවෙන් මම මොනාද දෙන්නෙ කියලා
    :(
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    ඕක කරන්න කලින් මේකේ තියෙන දේසපාලන ත්‍රෙඩ් සිමා කරන්න ඕනේ
    වෙනම සෙක්ෂන් එකකට දාන්න ඕනේ එක්කෝ
    හැමතනම අදාළ නැති ඒවා දානකොට හොද ත්රෙඩ්ස් යට යනවා නිකන්ම
    eka nam aththa. :yes:
     
    • Like
    Reactions: Stimulus mind

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඒ උනාට මේකේ තාම සුපිරි ත්‍රෙඩ් දාන කට්ටිය ඉන්නවා මචන්. ඉස්සර @Dr.Amdan, හොද ත්‍රෙඩ් ටිකක් දැම්මා දැන්නම් ගොඩ දවසකින් දැක්කේ නෑ
    උන් දාන්නෙත් නැත්තේ පොලිටික්ස් ත්‍රෙඩ්ස් නිසා උන්ගේ ත්‍රෙඩ්ස් පහල යනවනේ බං.

    මේකේ ත්‍රෙඩ් දාගෙන මගේ රෙප් පවර් එක අච්චරයි, මගේ රෙප් පවර් එක මෙච්චරයි ගගා ලොල්ලෝ සෙට් එක වල්ල කසා ගත්තු කාලේ ගොඩක් උන්ට ත්‍රෙඩ් දැමිල්ල එපා උනා.

    දැන් මේකේ පොඩි, අඩු මාසෙන් ඉපදිච්ච, මොලේ මෝරපු නැති, මන්දබුද්දික, හුජ්ජ කොල්ලො වැඩියි. රිකැක්ශන් ස්කෝ එකක් අල්ලගෙන දඟලනවා දැන්. හැම එකාගෙම පෝස්ට් වලට ලයික් දදා යනවා රිඇක්ශන් හිඟා කන්න. ලපටි පොන්ස් ලා. ඔය කින්කොන් කියන එකාට කිංපොං කිව්වා කියලා එක පාරක් මේකේ මෙම්බර් කෙනෙක් එක්ක තරහා උනා කියපන්කෝ.

    ඒ වගේ අනාතයින්ට රියල් ලයිෆ් එකක් නෑ. ගෙදරින් එලියට පහළියට බහින්නේ නෑ. උදේ ඉඳන් කම්පියුටර් එක ඉස්සරහා ඉඳලා ඉඳලා මොළේ කුරුවල් වෙලා අනාත වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේ දේලින් වත් ස්වයං වින්දනය කරගන්න ඉඩ දීපන්.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    @NRTG @kinkon @hodakolla @The Kingslayer @Solo Rider @Arumbaya De Almeida @Stimulus mind @UKKU PUTHA @Ragna_SL

    රිඇක්සන් පික්කෝ ටික මේ රන්කිරි පුතාගේ ප්‍රශ්නේ විසදලා දීපන්. හැමදාම පෝස්ට් දදා යනවා :(

    hammatsiri math innwane bn meke mage nam reaction score eka wadi une comment kralamai bn

    maata athi fake account ekak nam na me comments dana wdyt fake maintain krnna wlwakuth naa
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @NRTG @kinkon @hodakolla @The Kingslayer @Solo Rider @Arumbaya De Almeida @Stimulus mind @UKKU PUTHA @Ragna_SL

    රිඇක්සන් පික්කෝ ටික මේ රන්කිරි පුතාගේ ප්‍රශ්නේ විසදලා දීපන්. හැමදාම පෝස්ට් දදා යනවා :(
    අඩෝ @hodakolla @Solo Rider @Ragna_SL මෙහෙ වරෙල්ල මේ කිනම් පයන්නක්ද....?මටත් කියපල්ලකො... :lol: :lol: :lol: