දැන් නම් බඩු මිල හුරුයි වගේ

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,177
    1,218
    113
    දැන් ඔලුව හදාගෙන ඉන්නේ , ඒ කියන්නේ පොඩි දෙයක් වුනත් 500 වගේ වෙයි කියල . අනික දැන් බන් කව්රුත් වැඩිය කතා නැහැ , බඩු ගන්නවා .. වැඩි වෙන කලේ විතරයි කගහුවේ .

    ඉතිරි කීරීම අඩු වුන කට්ටියගේ . එක තමයි වෙලා තියෙන්නේ.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    දැන් ඔලුව හදාගෙන ඉන්නේ , ඒ කියන්නේ පොඩි දෙයක් වුනත් 500 වගේ වෙයි කියල . අනික දැන් බන් කව්රුත් වැඩිය කතා නැහැ , බඩු ගන්නවා .. වැඩි වෙන කලේ විතරයි කගහුවේ .

    ඉතිරි කීරීම අඩු වුන කට්ටියගේ . එක තමයි වෙලා තියෙන්නේ.
    sira. matath wela. minissu huru wenawa ban. choice ekak naa ne. ganna one dewal ithin gannama one. nikan hena awul habai 3x wage deela wenakota. eth ara issara thibba shok eka naa. dan badu ganna yanakotama loku ganak wei kiyala hithan yanne.
     
    • Like
    Reactions: chullahattipadopana

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    රාජපස්සලා ඉන්න රටක් ඉතුරු කරා ඒ ඇති නාමල් බේබි නෙක්ස් ප්රෙසිඩන්ට් කරමු :cool:
     
    • Like
    Reactions: chullahattipadopana

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    මම හිතුවෙ මට විතරයි බඩු මිල ප්‍රශ්නයක් වුනේ කියලා. ගොඩක් අය ඔය ලස්සනට ෂොපින් කරන්නෙ
     
    • Like
    Reactions: YESno

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මිනිස්සුන්ගෙ පඩියත් වැඩි කලානං හරි
    රජයේ වේසාවන්ගෙයි පින්පඩි කාරයින්ගෙයි පඩි වැඩි කරාම හරි යනවද. අපිට කන්න වෙන්නෙ ඇට තමයි.
    බඩු මිලයි අඩුවෙන්න ඕනෙ. රජයේ පින්පඩි උක්තන්ගෙ පඩි වැඩි කරන්නෙත් අපේ සල්ලි වලින්. රජයේ උන්ගෙ පඩි කපන්නයි ඕනෙ. නිකන් ඉදන් ඕටී ගන්න පර හැත්ත

    මම හිතුවෙ මට විතරයි බඩු මිල ප්‍රශ්නයක් වුනේ කියලා. ගොඩක් අය ඔය ලස්සනට ෂොපින් කරන්නෙ
    මාසෙට ඕනෙ බඩු ටික ගන්න ගියාම කොටුවෙ බෝගහ යට ඩීල් යන්න හිතෙනව යකෝ.
    ------ Post added on Dec 22, 2022 at 10:52 AM
     
    AnuradhaRa

    Well-known member
  • රජයේ වේසාවන්ගෙයි පින්පඩි කාරයින්ගෙයි පඩි වැඩි කරාම හරි යනවද. අපිට කන්න වෙන්නෙ ඇට තමයි.
    බඩු මිලයි අඩුවෙන්න ඕනෙ. රජයේ පින්පඩි උක්තන්ගෙ පඩි වැඩි කරන්නෙත් අපේ සල්ලි වලින්. රජයේ උන්ගෙ පඩි කපන්නයි ඕනෙ. නිකන් ඉදන් ඕටී ගන්න පර හැත්ත
    රජයේ සේවකයින් ---> හොරු
    පෞද්ගලික අංශය ---> අවංක සේවය

    ඔය කතාව හැමෝටම සාධාරණ නෑනෙ බං...
     
    • Like
    Reactions: kevin_levin

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ බැල්ලිගෙ පුතාලත් ඔහොමමයි තුන් වේලටම රනිලගෙ ගූ කාල් මීක් නැතුව ඉන්නව,රාජපක්ශගෙ කාලෙ රුපියලක් වැඩි උනත් මුන් බුරා පැන්න ව්දිහ මතකනෙ හැමෝටම දැන් එහෙම නැ රනිලගෙ පුකේ ගූ හෙන රහලු..
    @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard
    @SLBlackKnight @shan4djfun @Jim_Moriarty @dynamite1234
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,305
    113
    ඇත්තටම හුරු නෙවෙයි මිනිස්සු කරන්න දෙයක් නැති හින්ද පුළුවන් විදිහට ගන්නවා. පරිප්පු 1kg නැතිව 250g ඒ වගේ.බඩු ගන්නවා හැබැයි cart size එක අඩුයි. Economy එක squeeze වෙන ගමන් තියෙන්නේ මන්දපෝෂණය වැඩි වේගෙන යන්නේ.හොරකම් වැඩි, ඊලග wave එකේ මරාගෙන මැරෙන්නේ මිනිස්සු
     
    • Sad
    Reactions: Ameesha2

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    රජයේ සේවකයින් ---> හොරු
    පෞද්ගලික අංශය ---> අවංක සේවය

    ඔය කතාව හැමෝටම සාධාරණ නෑනෙ බං...
    මම කිව්වෙ පඩිය ගැන. තෝ ඔය ඊතල ඇඳගෙන ලියල තියෙන ජාතියෙ එකක් මම කියල නෑ

    රජයේ වැඩ කරන උනුත් ඉන්නව හෙන සුලු කොටසක්. හිටියට උන් කරන වැඩ ප්‍රමානෙට වඩා වැඩි පඩියක් උන් ගන්නව. වැඩ තිබුනත් නැතත් උන් ඕටී කරනව. සමහර උන් ගෙදර හිටියත් ඕටී වැටෙනව. ඒකෙන් රජයට වෙන පාඩුව ගෙවන්න වෙන්නෙ ටැක්ස් වලින්. තෝ කියන විදිහට රජයේ පඩි තව වැඩිකරොත් ඒකෙ බරත් එකතුවෙන්නෙ වැඩකරන උන්ගෙ බරට.

    රජයේ උන්ගෙ මේ පැත්තෙ මේසෙ තියෙන ෆයිල් එක එහා මේසෙට ගෙනියන පියන් නිවඩු ගිහින් හිටියොත් උෟ වැඩට එනකල් පයිල් එක ගෙනියන්න එකෙක් නෑ. ප්‍රයිවට් ඒවයෙ එහෙම හුකාරිස් පුලුවන්ද කියල රස්සාවකට ගිහින්ම බලපන්
     
    • Like
    Reactions: gnilukshi

    Darkrange

    Active member
  • Dec 7, 2020
    188
    115
    43
    Pension eken jiwath wena minissunta tamai lokuma prashne ,kalin tibuna salary rate ekatane eka hadila tinne
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ බැල්ලිගෙ පුතාලත් ඔහොමමයි තුන් වේලටම රනිලගෙ ගූ කාල් මීක් නැතුව ඉන්නව,රාජපක්ශගෙ කාලෙ රුපියලක් වැඩි උනත් මුන් බුරා පැන්න ව්දිහ මතකනෙ හැමෝටම දැන් එහෙම නැ රනිලගෙ පුකේ ගූ හෙන රහලු..
    @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard
    @SLBlackKnight @shan4djfun @Jim_Moriarty @dynamite1234
    ශක බුම්

    • Haha
    Reactions: kasun090354t

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මේ බැල්ලිගෙ පුතාලත් ඔහොමමයි තුන් වේලටම රනිලගෙ ගූ කාල් මීක් නැතුව ඉන්නව,රාජපක්ශගෙ කාලෙ රුපියලක් වැඩි උනත් මුන් බුරා පැන්න ව්දිහ මතකනෙ හැමෝටම දැන් එහෙම නැ රනිලගෙ පුකේ ගූ හෙන රහලු..
    @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard
    @SLBlackKnight @shan4djfun @Jim_Moriarty @dynamite1234

    ඉතින් හුත්ටිගේ පුතේ උබේ අම්මට පුකේ ඇරපු පොහොට්ටුවේ සෙට් එකනේ ඕකා ගෙනාවේ.. හොඳ නැත්තං 2/3 තියෙනවා නේ එලවන්න කියපන්කො බෙට්ට කකා ඉන්නේ